අපරාධවිද්‍යාව / නීතිය ගැන දැනුමක් තියෙන අය ඇතුලට එන්න

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,480
    6,350
    113
    ඝාතනයක් නම් සාමාන්‍යෙන් අපරාධකාරයා හොයාගත්තෙ නැත්නම් ඒක නිකම් ම යට යනව ද?

    ඝාතනයක් නොවිසදුනු අභිරහසක් විදියට අයින් කරලා දාන්නෙ මොන තරම් දුරකට ගියාට පස්සෙ ද?

    අදාල පොලිසිවල ඉන්න උන්ට ඒක හොයාගනිල්ලා කියලා ෆෝස් කරන්න කිසියම් බලයක් තියෙන කෙනෙක් නැද්ද?
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඕක කරගන්න පුළුවන් එක ක්‍රමයක් තියෙනවා.

    ඝාතනයට පොහොට්ටුව සම්බන්ධයි කියලා කිව්වොත් අපේ NPP එකෙන් අනිත් ඔක්කොම වැඩ නතර කරලා හරි ඕක හොයනවා.

    හැබැයි අඩුම පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් හරි ගාවන්න ඕන.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,336
    6,996
    113
    එහෙම යට ගියපු ඒව උනත් ආපහු complaint කරලා අරගෙන හොයන්න පුලුවන්
    එහෙම කරලා හොයාගනිපුවත් මම අහල තියනවා.
     
    • Like
    Reactions: Mr.dark

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,117
    1
    58,466
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක කරගන්න පුළුවන් එක ක්‍රමයක් තියෙනවා.

    ඝාතනයට පොහොට්ටුව සම්බන්ධයි කියලා කිව්වොත් අපේ NPP එකෙන් අනිත් ඔක්කොම වැඩ නතර කරලා හරි ඕක හොයනවා.

    හැබැයි අඩුම පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් හරි ගාවන්න ඕන.
    පොහොට්ටුව පාගනව මේ ජෙප්පො

    Animation Grounding GIF by elif demir
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,480
    6,350
    113
    එහෙම යට ගියපු ඒව උනත් ආපහු complaint කරලා අරගෙන හොයන්න පුලුවන්
    එහෙම කරලා හොයාගනිපුවත් මම අහල තියනවා.
    Ubata sure da lankawe kiyala? Mama ahala ma naha.

    මෙහෙ පොන්න පොලිස්කාරයො පුලුවන් නම් කම්ප්ලේන් කරන එකා අල්ලන් රිමාන්ඩ් කරයි.

    මම දැක්ක කේස් එකක් නේවි ඩයල් එකක් බයික් එකක් ගන්න කියලා තනියම ගිහින් ආමි එකේ සැලකියයුතු තනතුරක ඉන්න එකෙක් හම්බ වෙන්න.උ අර මනුස්සයගෙ සල්ලි අරන් වෙඩි තියලා මරලා.ඒක ගැන හොයන්න පොලිසියෙන් කීප සැරයක් පොරගෙ මල්ලි request කරලා.ඕඅයිසී පොන්නයා මල්ලි ව බැනලා එලවන එක කරලා තියෙන්නෙ ඌ කරදරයක් කියලා.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,336
    6,996
    113
    Ubata sure da lankawe kiyala? Mama ahala ma naha.

    මෙහෙ පොන්න පොලිස්කාරයො පුලුවන් නම් කම්ප්ලේන් කරන එකා අල්ලන් රිමාන්ඩ් කරයි.

    මම දැක්ක කේස් එකක් නේවි ඩයල් එකක් බයික් එකක් ගන්න කියලා තනියම ගිහින් ආමි එකේ සැලකියයුතු තනතුරක ඉන්න එකෙක් හම්බ වෙන්න.උ අර මනුස්සයගෙ සල්ලි අරන් වෙඩි තියලා මරලා.ඒක ගැන හොයන්න පොලිසියෙන් කීප සැරයක් පොරගෙ මල්ලි request කරලා.ඕඅයිසී පොන්නයා මල්ලි ව බැනලා එලවන එක කරලා තියෙන්නෙ ඌ කරදරයක් කියලා.
    මේ ලඟදි උනු එකක් තමයි අර මීගමුව පැත්තෙ රට ඉඳපු engineer කෙනෙක්ව ඉඩකඩම් බලාගනිපු පොරවල් දෙකක් එකුතු වෙලා මරපු සීන් එක
    ඒක අවුරුදු දෙක තුනක් යට ගහල තිබිලා පවුලෙ කෙනෙක් ආයෙත් ASP කෙනෙක්ට කියලා කේස් එක ආපහු උඩට අරගෙන හොයද්දි සම්පූර්න සීන් එක අහුවෙලා මරපු එවුන් දෙන්නත් අල්ලගත්තා
    පොරව මරලා හංගලා, පොර ලංකාව දාල ගියා කියලා පවුලෙ එවුන්ට සහ ගමේ එවුන්ට කියපු සීන් එකක් තිබුනෙ
    අවුරුදු 2ක් විතර වගේ ඇතුලත උනේ.
     
    • Like
    Reactions: Mr.dark

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,108
    2,243
    113
    there's a saying that "there's no such thing as a perfect crime"

    Even if the evidence was destroyed, people will point their fingers at so and so, destroying their reputation
     
    • Like
    Reactions: Mr.dark