ෆෝන් අන්ලොක් වෙබ් එකක් ඇටවීම

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කට්ටිය මගේ කමෙන්ට් එකක් දැකල මැසේජ් කරන නිසා මේක දාන්නෙ.

    මුලින්ම කියන්ටෝනෙ මම මේ ෆීල්ඩ් එකේ නැහැ. ඒක නිසා මේ ගැන මගෙන් මීට වඩා අහන්න එපා. 2013දි මේ ටික හොයාගත්තෙ මගේ iphone එකකුයි ipad එකකුයි අන්ලොක් කරගන්න. මේ කිසිම දෙයක් ගැන මම වගකියන්නෙ නැහැ. කරන දෙයක් තමන් හොයල බලල කරගන්න. මේක අධ්‍යාපන කටයුතු සඳහා පමණයි. මේක කරන්න බලාපොරොත්තු වෙන අය ඉන්නවනම් හොයලා බලලා කරගන්න. මූලික අවබෝධය ගන්න මේ ටික ඇතිවෙයි කියල හිතනව.

    ෆෝන් අන්ලොක් කරන්න ලංකාවෙ අය දැනුවත්ව හෝ නොදැනුවත්ව වැඩිපුර පාවිච්චි කරන්නෙ dhru fusion කියන multisite CMS එක. ඒකේ source එක එලියට දෙන්නෙ නැහැ. අපිට ඒකට ගෙවලා ඩොමේන් එකක් attach කරල පාවිච්චි කරන්න පුලුවන්. මේක නිකන් පිරමීඩයක් වගේ. reseller plan එකක් අරගෙන තියන කෙනෙක්ගෙන් අපි අරගන්න ඕනෙ. එතකොට අපිට වැටෙන ගානක් තියනව. ඒකට වඩා ගාන වැඩි කරල දාලා අපිට අපේම "හෙල තෙලබනු අගුළු අරින වෙබ් අඩවියක්" අටවගන්න පුලුවන්. නැත්නම් ෂොප් එකක් අටවගෙන කස්ටමර්ට හොරෙන් retail dhru fusion රන් වෙන කාගෙ හරි වෙබ් සයිට් එකකට ලොග් වෙලා එයාලට ගෙවලා අන්ලොක් කරගන්නත් පුලුවන්. CMS එකේ තමන්ට කරන්න පුලුවන් ඒව විතරක් තියාගෙන අනිත් සර්විසස් අයින් කරල දාන්න පුලුවන්. සීමිතව customize කරගන්නත් පුලුවන්. හැබැයි මම දැකල නැහැ එහෙම කරනව. නිකන්ම බැනර් එකයි ලෝගෝ එකක් වෙනස් කරල පාවිච්චි කරන අය තමයි වැඩිපුර ඉන්නෙ

    dhru fusion ගැන පැහැදිලි කරන වීඩියෝ සෙට් එකක්:

    ඩෙමෝ එක:

    https://www.dhru.com/products/dhru-fusion

    phone unlocking ෆීල්ඩ් එකට ආවම ගුරා පාවිච්චි කරන සයිට් එක තමයි ගෝලයො රොත්තම පාවිච්චි කරන්නෙ. කොහෙන් හරි dhru fusion සයිට් එකක් හොයාගෙන register වෙලා සර්විස් එකක් අරගෙන ඒක ගැන විස්වාසෙ හැදුනට පස්සෙ දිගටම පාවිච්චි කරනව. ඒ අතරෙ ගනන් අඩු සයිට් එකක් දැක්කොත් ඒකට මාරු වෙනව. ඔහොම තමයි ලංකාවෙ වැඩේ වෙන්නෙ

    අන්ලොක් කරන හැටි phone එකකට එකක් වෙනස්. ඒ ගැන අදාල සර්විස් එක ගන්නකොට කියල තියනව. ඒ ගැන දැනුමක් තියෙන්න ඕනෙ අන්ලොක් කරගන්න. සමහර ඒවා අන්ලොක් උනා කියල මැසේජ් එක ආවට පස්සෙ ඔන්ලයින් කනෙක්ට් වෙන්න විතරයි තියෙන්නෙ අදාල network provider ට connect වෙලා legally phone එක unlock වෙනව. සමහර ඒවා පැච් කරන්න ඕනෙ. තව සමහර ඒවා පාස්සගෙන දඟලන්න ඕනෙ.

    සමහර ෆෝන් තියනව රිපෝට් එකක් අරගෙන චෙක් කරන්න ඕනෙ මොන විදියටද ලොක් වෙලා තියෙන්නෙ කියල බලන්න. ඒ රිපෝට්ස් ebay එකෙන් හරි ඔය වගේම ෆෝන් අන්ලොක් කරන වෙබ් එකකින් ගෙවලා ගන්න පුලුවන්. එතකොට අන්ලොක් කරන්න කලින් ඒකට උවමනා වෙන තොරතුරු බලාගන්න පුලුවන්. මේක කරන එක වැදගත් මොකද ලොක් දෙකතුනක් වැටිච්ච ෆෝන් එකක් අන්ලොක් කරාම ඊලඟ ලොක් එක ඇක්ටිව් වෙනව. ඒක වෙනම ආපහු අන්ලොක් කරන්න ඕනෙ. එතකොට කස්ටමර්ට කියන ගානට වඩා වැඩි ගානක් යනව අන්ලොක් කරන්න. ඒ කරුණු හැමදේම හොයාගන්න වෙනව හරියට වැඩේ කරනවනම්.

    ඒ වගේම මේවල අන්ලොක් කරන්න පුලුවන් සම්භාවිතාවයක් තියනව. 80%, 90%යි වගේ ඒක අදාල සර්විස් එක ගන්නකොට බලාගන්න පුලුවන්. ඒක මතක තියාගන්න. මොකද සමහර වෙලාවට වෙලාවට අන්ලොක් කරන්න බැරි උනොත් රිෆන්ඩ් හම්බවෙන්නෙ නැහැ. ඒ අලාභය අනිත් ෆෝන් වලින් අල්ලන්න වෙනව.

    මේවා ක්‍රෙඩිට් වලින් යන්නෙ. මුලින් රීලෝඩ් කරල ඉන්න ඕනෙ වැඩේ පටන් ගන්න. dhru fusion website කියලා දැක්ක ගමන් කියන්න පුලුවන් බැනර් එකයි, මෙනු එකයි, දකුනු පැත්තෙ උඩ reseller menu එකයි imei service සබ් මෙනු එකයි දැක්කම. ඔක්කොම එකම පිලිවෙලට තියනව. ගනන් විතරක් වෙනස්. සමහර සයිට් වල powerd by dhru fusion කියලා තියනව. ඒක අයින් කරන්න පුලුවන් තව ගානක් දුන්නම.

    මේ තියෙන්නෙ ලංකාවෙ අයියලා එහෙම අටවගෙන කරන වෙබ් සයිට් සෙට් එකක්. එයාලව හොයාගන්න ලේසියි, යට ෆෝන් අංකෙ දාල තියනව.
    https://gsmunlockfather.com/
    https://bmsunlock.com/
    https://www.unlockeralldevice.com/
    https://www.gsmtechunlocker.com/

    මේ වෙන රටවල් වල අයියලගෙ වෙබ් සයිට්
    https://gsxcode.com/
    https://ipu.tools/
    https://macwinserver.com/
    https://www.paidunlock.com/
    https://www.jutechserver.com/
    https://imeisn.com/
    https://fixunlocker.com/
    https://gsmservice.shop/
    https://siouxs.net/
    https://www.hiunlock.com/
    https://codeunlockers.com/
    https://www.gsmunlockers.com/
    https://kilityok.com/
    https://www.gs-server.com/
    https://www.unlockpark.com/
    https://arab-unlock.com/
    https://areejinfotech.net/
    https://imei.date/
    https://www.akiraunlocks.com/
    https://www.gsmlab.net/
    https://www.sudounlock.com/
    https://www.kgunlocker.com/
    https://www.softunlocker.com/
    https://phonestyleserver.com/
    https://www.unlockergroup.com/
    https://afriqunlock.com/
    https://www.unlock-teck.com/
    https://www.unlockerside.com/
    https://www.camunlock.com/
    https://unlockjpn.com/
    https://gsmunlocksxpert.com/
    https://dtodito-gsm.com/
    https://gsmjordan.com/
    https://iphoneunlockingstore.com/

    Edit:
    කියන්න බැරි උනා මේවලින් හැම ෆෝන් එකකම හැම ලොක් එකක්ම අයින් කරන්න බැහැ. සමහර ඒවට ඩොන්ගල් එකක් එක්ක software එනව. සමහර ඒවට චීනෙන් බොක්ස් එකක් ගෙන්නන්න ඕනෙ credits buy කරලා වැඩ කරන්න පුලුවන්. ඒවට ෂොප් එකකටම ෆෝන් එක උස්සන් යන්න වෙනව.

    @wqe123 @SampathSandaruwan @BarakOsama

    @uajanath මචන් උඹේ සයිට් එකක් තියනවනම් මෙතන දාලා කට්ටියට දෙයක් කියල දීපන් :lol:
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38

    up
     
    • Like
    Reactions: NRTG and B.Chat