අපල ඉවරයි අදින්
අදින් පස්සෙ අපල වලින් භාගයක් ඉවරයි.
හෙට ඉදන් පින් පල දෙන්න පටන්ගයි
රොයල් ඩ්‍රීම්ස් පෙන්වා මෙ දවස්ටිකෙ
පෙරෙද හීනෙන් දැක්කා මන් එහෙ ගිහින් ඉද්දි එලිෂබෙත් ආච්චි මුද්ද දාපු අත දික් කරනවා කිස් කරන්න
ඊයෙ හිනෙන් දැක්කා මන් ප්රින්සෙස්ලා සෙට් එකක් ඉන්න පැලස් එකකට යනවා

මොනා වෙයිද මට අදින් පස්සෙ

lapaya thama ubalai janadipathi