පරන ත්රේඩ් එක බම්ප්වෙලා තියෙද්දි අප්ඩේට් එක දෙන්න හිතුනා..
මන් ත්රේඩ් කීපයක් දැම්මා අපේ ගෙදර බූත ප්රෂ්නෙ ගැන කියලා. ඔය දෙවනි එක දාලා සතියකින් විතර අවුරුදු තුනක් විතර ලෙඩ ඇදේ හිටිය සීයා නැති උනා. හත් දවසෙ දානෙ දුන්නයින් පස්සෙ බූත ප්රෂ්නෙ ඉවරයි. හීනෙන් පෙරේතයො පෙනුනේ නෑ. මන් හිතන්නෙ පහුගිය භවවල නෑයෝ වෙන්න ඇති , දානෙදි එයාලටත් පින් දුන්නා. සීයත් හොද තැනක ඉපදිලා ඇති. එයා නැතිබැරි මිනිස්සුන්ට සල්ලිවලින් ගොඩක් උදවු කරපු කෙනෙක්.
මන් ත්රේඩ් කීපයක් දැම්මා අපේ ගෙදර බූත ප්රෂ්නෙ ගැන කියලා. ඔය දෙවනි එක දාලා සතියකින් විතර අවුරුදු තුනක් විතර ලෙඩ ඇදේ හිටිය සීයා නැති උනා. හත් දවසෙ දානෙ දුන්නයින් පස්සෙ බූත ප්රෂ්නෙ ඉවරයි. හීනෙන් පෙරේතයො පෙනුනේ නෑ. මන් හිතන්නෙ පහුගිය භවවල නෑයෝ වෙන්න ඇති , දානෙදි එයාලටත් පින් දුන්නා. සීයත් හොද තැනක ඉපදිලා ඇති. එයා නැතිබැරි මිනිස්සුන්ට සල්ලිවලින් ගොඩක් උදවු කරපු කෙනෙක්.
මේක ඇත්ත කතාවක්. ඔයාලා පිලිගනිද දන්නෙ නෑ. දැන් අවුරුදු තුනක විතර ඉදන් මගෙ කාමරේ කවුදෝ ඉන්නවා වගේ දැනෙනවා පාන්දරට, රෑට. මගෙ ඇද උඩ. ස්මහර දවස් වලට ඇදේ මගෙ පිටිසස්සෙන් තව කෙනෙක් ඉන්නවා වගෙ දැනෙනවා, තුරුල් වෙනවා දැනෙනවා. හැරිලා බලද්දි කවුරුවත් නෑ. මන් දොරට අගුල දාගෙන නිදාගන්නෙත්. ස්මහර දවස් වලට මගෙ අතිඋන් අල්ලනවා ගොඩක් සොෆ්ට් විදියට. මාසෙට හත් අටපාරක් වගේ ඔහොම වෙනවා. පෙරේදා මන් මුනින් අතට ඇදේ නිදාගෙන ඉද්දි මන් ඇහැරෙන්න ඕන වෙලවාට කවුදෝ පිට උඩින් අත්දෙක තිබ්බා. ඇහැරිලා බලනකොට කවුරුවත් නෑ. සද්ද බද්ද එහ්ම ම්කුත් අහිල නෑ කවදාවත්. මන් ඕක අම්මට කීවා එදා දවල්. අම්මා බයවෙලා ඕවා කියලා මාව බයකරන්නෙ ඇයි අනම් මනන් කතා ගොඩයි ආයෙ ම්කුත් කීවෙ නෑ මන් ඒහින්දා. වඩේ කියන්නෙ ඊයෙ ආවා අපෙ අක්කා කෙනෙක් එයාගෙ අවුරුදු හතරෙ ලමයත් එක්ක එයා හිටියෙ මගෙ කාමරේට අල්ලපු කාමරේ. පොඩි එකා රෑ චූදාන්න ගිහින් ආයෙ රූම් එකට එක්කන් ඇවිත් නිදාගන්න ලයිට් එක ඕෆ් කරාම පොඩි එකා බයවෙලා අඩලා අනේ අම්මි අතන කවුදෝ ඉන්නවා මට බයයී කියලා. පස්සෙ ලයිට් එකදාලා පෙන්නුවාම කවුරුවත් ඉදල නෑ. ඕක අක්කා අද උදේ අම්මට කීවා. එයාදන්නෙ නෑ මන් අර අම්මට කීව කතාව. අම්ම කියනවා දැන් දානයක් දෙමු පිරිතක් කියමු එතකොට ඉන්න කෙනෙක් යයි කියලා. ඒත් මට හිතෙන්නෙ කවුරු උනත් අපිට කරදරයක් කරන කෙනෙක් නෙවෙයි. මගෙ අගට අත තිය්න විදිය්ට මට ඒක තේරුනා.
මන් බබාගෙන් ශේප් එකේ ඇහුවා එයා කොයිවගේ කෙනෙක්ද කියලා. රෝසපාට ඇදුමක් ඇදන් හිටියා කියලා තමයි පොඩි එකා කියන්නෙ.
මට හිතෙනවා මෙයාගෙන් මොකක්හරි උදව්වක් තියෙයි කියලා.මොකක්හරි පිනක් කරලා පින් අනුමෝදන් කරන්න ඉන්නෙ.
මේවගෙ අත්දැකීම් ඔයාලට තියෙනවද. මන් කරන්න ඕන හරිදේ මොකක්ද. දේවාල වලට යන්නනම් අදහසක් නෑ ඕකුන් ඊලගට ලක්ශ ගනන් ගලවනවා නැති ලෙඩ දාලා.
ඊයෙ මන් පාරෙ යද්දි මනුසයෙක් ඉන්නවා ඉනෙන්පාත පොලව යට, නිකක්න් සොම්බියක් වගේ. වේලුන දරකොටයවක් වගෙ ඇග ඇකිලිලා කරලවෙලා ගිහින්. කොන්ඩෙත් නෑ ඇස් වැහිලා ඒත් කට හෙල්ලෙනවා. මන් ලග හිටිය මනුස්සයෙක්ගෙන් ඇහුවා මොකක්ද මේ කියලා. එය කීවා මෙය අවුරුදු විසිගානක ලස්සන කොල්ලෙක්ලු, සති කීපයකට කලින් වැස්ස දවසක කෙල්ලගෙ ගෙදර ගිහින් එද්දි මෙතන මඩ වලේ එරුනලු. මිනිස්සු එකතුවෙලා ගොඩ ගන්න ට්රයි කරාලු බැරි උනාලු, ඉනෙන් උඩට එන්නෙම නෑලු, දැන් මඩවලත් අවුවට කරවෙලා ගිහින්. ඉතින් මෙයාගෙ පවුලෙ මිනිස්සු ඇවිත් මෙයාට කෑම කවලා යනවලු. හැමවෙලේල කට හෙල්ලෙනවා.
පෙරේද මන් යලුවො සෙට් එකක් එක්ක කැලේ දිය ඇල්ලක නාන්න ගියා. එතකොට පාර වැරදුනා. ටික දුර යද්දි අඩි තුනක් විතර උස, සරම කමිසෙ , රෙඩ්ඩ හට්ටෙ ඇදගත්ත කලු මහත ඇස් බෝල දෙක මාරි බිස්කට් වගේ රවුම් ලේගුලි දෙකක් වගේ තියෙන එවුන් දෙන්නෙක් අපි දිහා බලන් හයියෙන් හිනා උනා
දැන් සති තුනක විතර ඉදන් හීනෙන් පෙරේතයො පේනව බන්. මහ සාපයක් මේක. පාන්දර 3ට වගේ තමයි ඕවා පේන්නෙ. දවසින් දවස වැඩිවෙනවා පේන ඒවා. මේකට මොනවද කරන්න ඕන
https://elakiri.com/threads/බූත-කේස්-එකක්.2106437/