අපහු රට වහයිද

laka007

Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    වහන එකක් නෑ.. කොවිඩ් සමග ජීවිතේ.
    සින්ගප්පුරුවට දෙවනි වෙන්න බෑනේ.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,709
    113
    Kandy
    Bacil agamathi kama gannawa ita passe hora kapu salli chuttak wisi karala tel mila adu karanawa,corona task force eken army eka ayne karala ranila kiwa widihata govment ekata gannawa ita passe agamati unama tama mehema une kiyala ape moda sinhala hitala ilaga para janadipati kamata bacil select karanawa
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,742
    2,264
    113
    69 lalsaye bagayak vage adu karannai me plan eka , mokada bahutharayak Gon unama amarui rata adhann 69 bagayak Hari merila yanakan rata vahan ne
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,443
    113
    ඇරියොත් ඇරියොත් ඇරියා... වැහුවොත් වැහුවා.....

    ඩෙල්ටා ටොපිය සෙට් වෙයිද?
     
    • Like
    Reactions: amilapradeep100

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගුපියන්ට ආයෙත් රට වහ ගන්ඩ සෑහෙන උවමනායි වගේ..සිහින දකින්ඩ එපා අදත් මිලියනක් වැක්සීන් ගෙන්නුව අපේ ආණ්ඩුවෙන්..🙂🙂
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,443
    113
    ගුපියන්ට ආයෙත් රට වහ ගන්ඩ සෑහෙන උවමනායි වගේ..සිහින දකින්ඩ එපා අදත් මිලියනක් වැක්සීන් ගෙන්නුව අපේ ආණ්ඩුවෙන්..🙂
    ගෙන්නුවා ගෙන්නුවා කීවට අපිට නම් එක ඩෝස් එකක්වත් නෑ තාම.