අපහු රට වහයිද

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ගුපියන්ට ආයෙත් රට වහ ගන්ඩ සෑහෙන උවමනායි වගේ..සිහින දකින්ඩ එපා අදත් මිලියනක් වැක්සීන් ගෙන්නුව අපේ ආණ්ඩුවෙන්..🙂🙂
    ගෙන්නලා කාටද ගැහුවේ බන්
     
    • Haha
    Reactions: dimuthmike

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෙන්නුවා ගෙන්නුවා කීවට අපිට නම් එක ඩෝස් එකක්වත් නෑ තාම.
    තොපිට දෙන්නෙ නැ, අපේ ඉල්ලීම් අනුව මේ මාසය ඇතුලත බස්නාහිර පලාතෙ හැමෝටම වැක්සීන් දෙනව..ඉට පස්සෙ පිට පලාත් වලට, කොහොමත් සැප්තැම්බර් වෙද්දි රටවටේම වැක්සීන් කරල ඉවරයි..
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,748
    1,490
    113
    anduwata anuwa dan nam pathireemath adui delta th adui e nisa rata wahana ekak na. hodatama kela wunama aye rata wahai.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    ඩෙල්ටා කොවිඩ් අපහු හැම තැනම තියන නිසා
    වහනවා.
    දැනට තියන මුල්‍ය අර්බුදය,දේශපාලන අර්බුදය වැඩියි. ඒක කලමනාකරනය කරන්න ස ට දැනුම නැති හින්දා මේ විදිහටම කොලේ වහලා මිනිස්සුන්ගේ අවධානය ඩයිවට් කරලා ගේමක් ගහගෙන යන්න මුන් හදන්නේ. ඒකට ලොක්ඩවුන් ලොකු උපකාරයක්.