අප්පගෙ ඇස්ටිමේන්ට්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    බලපන් අරන් තියන ගාන, ඒත් තාම වැට හදලත් නෑ. පාර්ලිමේන්තුවේ හොරකම් විතරයි නවත්වන්න කැමති ලංකාවෙ උන්,
    මේවට අත තිබ්බොත් ආන්ඩුත් පෙරලනවා, ලංකාවෙ උන්ගෙන් 96% ඉන්නෙ හොරු කියන එක ඇත්ත.