අප්පච්චි මෛත්‍රී

dentac

Active member
  • Apr 8, 2014
    490
    85
    28
    අප්පච්චි මෛත්‍රී

    මෛත්‍රී තුමා දකිනකොට මටනම් හැගෙන්නේ.

    ජාතික වීරයෙක් වගේ.. ගැමි කම, ශ්‍රී ලාංකික බව.. අවංක බව.. බොරු අටෝප නැති කෙලින් නිහතමානී නායකයෙක් යන හැගීමයි...
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මට දැනෙන්න කම්බා හොරෙක් වගේ..
    avatar519429_1.gif
     
    J.Lo

    Member
    May 18, 2014
    39
    3
    0
    මරා ගේ තියෙන්නේ පුදුම කුපාඩි පාට මූණක් .
     
    IOSiri

    Member
    Dec 6, 2014
    217
    23
    0
    මරා ගේ තියෙන්නේ පුදුම කුපාඩි පාට මූණක් .
    උබේ තාත්තට තියෙන්නේ කැ* කාපු රිලවෙක්ගේ මූනක්..
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    පෙනුමට චන්දෙ දෙන තොපි වගේ හරක් හරියන්නෙත් සිරාටම තමා :lol:
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    පෙනුමට චන්දෙ දෙන තොපි වගේ හරක් හරියන්නෙත් සිරාටම තමා
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මෛත්‍රී තුමා දකිනකොට මටනම් හැගෙන්නේ.

    ජාතික වීරයෙක් වගේ.. ගැමි කම, ශ්‍රී ලාංකික බව.. අවංක බව.. බොරු අටෝප නැති කෙලින් නිහතමානී නායකයෙක් යන හැගීමයි...

    මූ රතු වෙලා... කොල කරපල්ලා :rofl::rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    මට දැනෙන්න කම්බා හොරෙක් වගේ..

    කෝටි 14000 ක් මුදලින්, රත්තරං ටොන් ගානක්, සුනාමි සල්ලි, මැදපෙරදිග හෝටල්, ඇමරිකාවේ ගෙවල්, නැව්, කොටින්ගේ සල්ලි නේද සිරිසේනට. මහින්දගේ හාල් මාෆියා මොනාද බං මේවගේ හැටියට
     
    IOSiri

    Member
    Dec 6, 2014
    217
    23
    0
    කෝටි 14000 ක් මුදලින්, රත්තරං ටොන් ගානක්, සුනාමි සල්ලි, මැදපෙරදිග හෝටල්, ඇමරිකාවේ ගෙවල්, නැව්, කොටින්ගේ සල්ලි නේද සිරිසේනට. මහින්දගේ හාල් මාෆියා මොනාද බං මේවගේ හැටියට
    එහෙනම්.. එහෙනම්.. හිටන්..