අප්පච්චීචීයීයී
charitha2011 Well-known member Jan 25, 2011 16,433 1 32,108 113 - උඩරට - Apr 17, 2023 #2 දුකට පත් වූ මිනිස්සුන්ගේ මුවගට සිනහවක් ගේන්න පුළුවන් උනෙත් මයිනට විතරයි බලපන් පතමු දිගාසිරි කමෝන් මයිනා කමෝන්
දුකට පත් වූ මිනිස්සුන්ගේ මුවගට සිනහවක් ගේන්න පුළුවන් උනෙත් මයිනට විතරයි බලපන් පතමු දිගාසිරි කමෝන් මයිනා කමෝන්
J Janithsl88 Well-known member Jul 3, 2012 2,595 4,927 113 Nowhere Apr 17, 2023 #3 ඕවට හක හක ගෑවට බලපන්කො හිනා වේවි ගිහින් චන්දෙත් දාල පොහොට්ටුවක් උඩ ඉඳගෙනත් ඉඳල එයි. Reactions: aneasarayana, shenat, Solo Rider and 1 other person
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Apr 17, 2023 #4 6-4 නොතෙරෙන එවුන් ගාව ගන්න එක හරි නැහ් නෙහ් Reactions: NRTG, MrFrog, Yakka putha and 2 others
Shamal3001 Well-known member Sep 22, 2021 7,096 11,973 113 Apr 18, 2023 #5 Solo Rider said: 6-4 නොතෙරෙන එවුන් ගාව ගන්න එක හරි නැහ් නෙහ් Click to expand... උ ඉලක්කම් කියවන්න දන්නව ඇති බන්. හය හතර Reactions: Solo Rider
Solo Rider said: 6-4 නොතෙරෙන එවුන් ගාව ගන්න එක හරි නැහ් නෙහ් Click to expand... උ ඉලක්කම් කියවන්න දන්නව ඇති බන්. හය හතර