IT yakooo Accounts walatath wada anathayii wage

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,173
    1,215
    113
    1786368653185.png
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,135
    9,428
    113
    Adoooo meka wune me AI kathan dare hindada?

    2025 is about 17,000 + IT-related graduates per year in Sri Lanka,(GPT)

    roughly 1,700 to 2,000 registered software and IT entities operating across the island (GPT)

    ඔකෙන් මිනිස්සු 100 ක් ඉන්න කොම්පැනි 100 ක් ඇති උපරිම

    කොහෙන්ද ඔච්චර ජොබ් දෙන්නෙ
    AI නිසා ඕපනින්ග්ස් තවත් අඩු වෙනව
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,596
    14,774
    113
    දැන් දැක්ක ගමන් දුවන් එයි. paper qualification විතරයි. තනි low cast dial. අනෙක් උනුත් ඌ නිසා බැනුම් අහනවා.
    Buwa innawa Pera Civil department site eke anna.
    Muge initials dekakin wenna ona elakiri username eka hadala thiyenne.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,231
    4,290
    113
    Adoooo meka wune me AI kathan dare hindada?
    Yes one of the major reason. තව හේතු කිහිපයක් තියනවා. Investment අඩු එක, war එක පැත්තට සල්ලි යන එක .. etc.

    මෙයමයි එක එක කට්ටියට මේකේ දි එක එක මත තියෙන්නේ පුළුවන්. මට අනාගතේ දකින්න බෑ. දැනට තියෙන data එක්ක අපි analysis එකක් කරලානේ තීරණ ගන්නේ.
    මට පේන්නේ තියෙන්නේ, අලුතින් එන අයට කියන්න තියෙන්නේ බොරුවට මහන්සි වෙන්නේ එපා කියලා, ජොබ් එකක් නැති වුනත් මාස 03ක් වගේ ට්‍රයි කරන්න. බොරුවට අයේ කාලේ නාස්ති කරන්නේ නැතිව තියෙන සල්ලිවලින් වෙන තමන්ගේ කියලා හරි පොඩි දෙයක් පටන් ගන්න income එකක් හදා ගන්න.

    මොක ද වෙකන්සි තිබ්බත් ඕනේ වෙන්නේ එක්කෝ 1-2යි. application 2000ක් ආවා කියලා හිතපන්. Maths කරපු උන්නේ ගොඩක් SE වලට එන්නේ. මම probability කියලා දෙන්නේ ඕනේ නැහැනේ. Skills තියනවනම් ජෝබ් තියනවා කියලා අපි කිව්වත් ඕනේ වෙන්නේ එක්කෙනයි නම් Skills වල බාර් එක උඩ යනවා. තේරෙන්නේ 1යි. හොඳම 10ක් තෝරා ගත්තොත් තේරෙනා කෙනාට හොඳම skills තියෙන කෙනා නොවෙන්නත් පුළුවන්. එවෙලේ උගේ luck එක තමා. Amazon, Google, Microsoft වල ඉන්නේ skills නැති උන් නෙමෙයිනේ, AI පැත්තට වියදම් කරනකොට, human resource අඩු කරන්න වෙනවා.
    ඇත්ත කතාව ඒක බොරුවට sugar කෝට් කරන්න ඕනේ නෑ.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,841
    1
    15,154
    113
    Intern Vacancy එකක් දැම්මාම 1000-2000 CV එනවා. අන්තිමේදි අදුරන කෙනෙක් තමා ඒකට ගන්නෙත්. SSE දැම්මත් එච්චර තමා.
    ලංකාවෙ ප්‍රශ්නෙ AI ම නෙමෙයි IMO.
    Over supply තියනව මොකද SE CS කියන්නෙ වැඩිය Equipment cost lab facilities cost යන්නෙ නැති ලේසියෙන් දෙන්න පුළුවන් degree නිසා Regulation නැතුව හැමතැනින්ම Degree දුන්න Promote කලා. ඒ නිසා හැමෝම කලා. ඒ අස්සෙ Economic collapse එක්ක Tax ගහන්න උනා, ලංකාවෙ Labour කලින් තරම් Cheap නැතුව ගියා, ඉතින් Job openings අඩුයි. සමහර Companies new hires නැවැත්තුව. AI වලින් පොඩි Effect එකක් එන්නැති.
     
    • Like
    Reactions: Inigo Montoya

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,173
    1,215
    113
    lol උඹලා අදද බන් linkedin ගියෙ. 🤣
    මීට අවුරුදු ගානකට කලිනුත් ඔය වගේ තමා
    mama IT neweyii ban,, mama nikan software engineering gahala baluwee.. yako issara hena place job ekak ne.. ekayi..... api nam accounts