අප්පටෞකන්න lockdown කරපල්ලා

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    උබලා lockdown curfew පටලන් ඉන්නෙ

    • lockdown එකකදි ඕනෑම වෙලාවක ගෙදරින් පිටවෙන්න පුලුවන් හැබැයි එක්කෙනෙක්ට විතරයි ඒ තමගෙ අත්‍යවශ්‍ය ආහාරපාන බෙහෙත් වගේ දේවල් ගන්න.වෙන වෙන ගුලාපි හොරගමන් බෑ කඩේටයි ෆාමසියටයි විතරයි
    • curfew එකකදි ගෙදරම තමා කොහෙවත් යන්න බෑ ඒත් curfew දාන්නෙ දවස් පහෙන් පහටද කොහෙද ඒක හරියට මතක නෑ ඒ අරින්නෙත් අත්‍යවශ්‍ය ආහාරපාන බෙහෙත් වර්ග වගේ දේවල් ගන්න,අපේ උන් ඉතින් ඇරපු ගමන් බාර් මුදලාලිගෙ වෙල් ෆැන්ටා(කසිප්පු) මුදලාලි ලග බඩගාන්න,හොර ප්‍රියම්භිකාව බලන්න යනවනෙ

    ⚠️ළග කඩේට පයින් යන්න කියන්නෙත් හේතුවක් (හරි හරි ඉතින් ප්‍රායෝගික නෑ තමා) ඇතුව මොකද වාහනේට නැග්ගාම කඩේටයි ටව්මටයි යාලුවන්ගෙ ගෙදරයිතව එක එක ගුබ්බෑයම් අස්සෙ රිංගනවනේ එකතැනක හරිතිබ්බොත් ඉතින් කට්ටියටම බඩුබනිස්,පොඩ්ඩක් ඉවසන් ඉදපල්ලා කොරෝනා පාලනය කරන්න පුලුවන්තත්වෙකට ආවම කන්න සෙට් වෙලා බොන්න කෑල්ල බලන්න යන්න බඩු ගහන්න යන්න සෙල්ලම් කරන්න යන්නඕන එකක් කරන්න පුලුවන් එතකන්
    කොහොම හරි මැරෙන් නැතුව ඉදපල්ලා ගෙවල් වලට වෙලා
    කඩේට පයින් පලයල්ලා බැරිම නම් වාහන වලින් පලයන් හැබැයි ලගම කඩේට විතරක්
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ලංකාවේ නං lockdown සහ curfew කියන දෙකේ රුපියල් 5,000 ක වෙනසක් තියෙනවා.

    ඇත්තම මේ තියෙන්නේ කර්ෆිව් එකක් තමයි. හැබැයි එහෙම නොකියා ලොක් ඩවුන් බයිලේ කියන්නේ කර්ෆිව් කිව්වොත් ආයේ වතාවක් රුපියල් 5,000 දෙන්න වෙන නිසා.

    පන්දහා ඕනිද මහත්තයා? පන්දාහක් නෑනේ මහත්තයා ආණ්ඩුවට.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ලංකාවේ නං lockdown සහ curfew කියන දෙකේ රුපියල් 5,000 ක වෙනසක් තියෙනවා.

    ඇත්තම මේ තියෙන්නේ කර්ෆිව් එකක් තමයි. හැබැයි එහෙම නොකියා ලොක් ඩවුන් බයිලේ කියන්නේ කර්ෆිව් කිව්වොත් ආයේ වතාවක් රුපියල් 5,000 දෙන්න වෙන නිසා.

    පන්දහා ඕනිද මහත්තයා? පන්දාහක් නෑනේ මහත්තයා ආණ්ඩුවට.
    පන්දාහෙ කතාව දාන්න බැරි උනා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,881
    113
    Fantasy
    උබලා lockdown curfew පටලන් ඉන්නෙ

    • lockdown එකකදි ඕනෑම වෙලාවක ගෙදරින් පිටවෙන්න පුලුවන් හැබැයි එක්කෙනෙක්ට විතරයි ඒ තමගෙ අත්‍යවශ්‍ය ආහාරපාන බෙහෙත් වගේ දේවල් ගන්න.වෙන වෙන ගුලාපි හොරගමන් බෑ කඩේටයි ෆාමසියටයි විතරයි
    • curfew එකකදි ගෙදරම තමා කොහෙවත් යන්න බෑ ඒත් curfew දාන්නෙ දවස් පහෙන් පහටද කොහෙද ඒක හරියට මතක නෑ ඒ අරින්නෙත් අත්‍යවශ්‍ය ආහාරපාන බෙහෙත් වර්ග වගේ දේවල් ගන්න,අපේ උන් ඉතින් ඇරපු ගමන් බාර් මුදලාලිගෙ වෙල් ෆැන්ටා(කසිප්පු) මුදලාලි ලග බඩගාන්න,හොර ප්‍රියම්භිකාව බලන්න යනවනෙ

    ⚠️ළග කඩේට පයින් යන්න කියන්නෙත් හේතුවක් (හරි හරි ඉතින් ප්‍රායෝගික නෑ තමා) ඇතුව මොකද වාහනේට නැග්ගාම කඩේටයි ටව්මටයි යාලුවන්ගෙ ගෙදරයිතව එක එක ගුබ්බෑයම් අස්සෙ රිංගනවනේ එකතැනක හරිතිබ්බොත් ඉතින් කට්ටියටම බඩුබනිස්,පොඩ්ඩක් ඉවසන් ඉදපල්ලා කොරෝනා පාලනය කරන්න පුලුවන්තත්වෙකට ආවම කන්න සෙට් වෙලා බොන්න කෑල්ල බලන්න යන්න බඩු ගහන්න යන්න සෙල්ලම් කරන්න යන්නඕන එකක් කරන්න පුලුවන් එතකන් කොහොම හරි මැරෙන් නැතුව ඉදපල්ලා ගෙවල් වලට වෙලා
    කඩේට පයින් පලයල්ලා බැරිම නම් වාහන වලින් පලයන් හැබැයි ලගම කඩේට විතරක්
    මෙන්න මේ දෙක පාවිච්චි කරපන් නැවත ලියද්දි " ," & "."
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මොන බම්බුව කරත් වැඩක් නෑ බාර් වහල නන්
    කිමී 10ක් උනත් පයින් ගිහිල්ල හරි බඩු ගෙන්න තිබ්බ නන් ඒත් කමක් නෑ

    පකේ ආන්ඩුව
    බොන්න නෑ
    තූ
    කුනු වෙලා පලයව් ඕකුන් ඔක්කොම
    තූ
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මොන බම්බුව කරත් වැඩක් නෑ බාර් වහල නන්
    කිමී 10ක් උනත් පයින් ගිහිල්ල හරි බඩු ගෙන්න තිබ්බ නන් ඒත් කමක් නෑ

    පකේ ආන්ඩුව
    බොන්න නෑ
    තූ

    කුනු වෙලා පලයව් ඕකුන් ඔක්කොම
    තූ
    ඔව්. ගල් බෝතලේ 2,200 යි හොර පොට් වල.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ගෙදරට වෙලා හිටපල්ලා කියන එක විතරයි අපි දන්නේ :baffled:
    උබල විතරක් නෙවේ අපිත් ගෙදර එපා වෙලා ඉන්නෙ
    මොන බම්බුව කරත් වැඩක් නෑ බාර් වහල නන්
    කිමී 10ක් උනත් පයින් ගිහිල්ල හරි බඩු ගෙන්න තිබ්බ නන් ඒත් කමක් නෑ

    පකේ ආන්ඩුව
    බොන්න නෑ
    තූ

    කුනු වෙලා පලයව් ඕකුන් ඔක්කොම
    තූ
    පාං නැත්නම් කේක් කාපන් මල තලලා යුශ අරන් හදපන් ගහේ බඩු
    ඔව්. ගල් බෝතලේ 2,200 යි හොර පොට් වල.
    විස්කියක් එහෙම කීයක් ඇද්ද කියල හිතහංකො
     
    • Sad
    Reactions: Solo Rider

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    අද මරණ 42ක් හවස 4.45 වෙද්දි :(
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      112.8 KB · Views: 49

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මොන බම්බුව කරත් වැඩක් නෑ බාර් වහල නන්
    කිමී 10ක් උනත් පයින් ගිහිල්ල හරි බඩු ගෙන්න තිබ්බ නන් ඒත් කමක් නෑ

    පකේ ආන්ඩුව
    බොන්න නෑ
    තූ

    කුනු වෙලා පලයව් ඕකුන් ඔක්කොම
    තූ
    මම වගේ පුරුදුවෙන්න මිතුරේ.
    දුසිරිතෙන් වලකින්න.
     
    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    මොන බම්බුව කරත් වැඩක් නෑ බාර් වහල නන්
    කිමී 10ක් උනත් පයින් ගිහිල්ල හරි බඩු ගෙන්න තිබ්බ නන් ඒත් කමක් නෑ

    පකේ ආන්ඩුව
    බොන්න නෑ
    තූ

    කුනු වෙලා පලයව් ඕකුන් ඔක්කොම
    තූ
    api nam 3 month walata stocks gaththa...