උබලා lockdown curfew පටලන් ඉන්නෙ
ළග කඩේට පයින් යන්න කියන්නෙත් හේතුවක් (හරි හරි ඉතින් ප්‍රායෝගික නෑ තමා) ඇතුව මොකද වාහනේට නැග්ගාම කඩේටයි ටව්මටයි යාලුවන්ගෙ ගෙදරයිතව එක එක ගුබ්බෑයම් අස්සෙ රිංගනවනේ එකතැනක හරිතිබ්බොත් ඉතින් කට්ටියටම බඩුබනිස්,පොඩ්ඩක් ඉවසන් ඉදපල්ලා කොරෝනා පාලනය කරන්න පුලුවන්තත්වෙකට ආවම කන්න සෙට් වෙලා බොන්න කෑල්ල බලන්න යන්න බඩු ගහන්න යන්න සෙල්ලම් කරන්න යන්නඕන එකක් කරන්න පුලුවන් එතකන් කොහොම හරි මැරෙන් නැතුව ඉදපල්ලා ගෙවල් වලට වෙලා
කඩේට පයින් පලයල්ලා බැරිම නම් වාහන වලින් පලයන් හැබැයි ලගම කඩේට විතරක්
- lockdown එකකදි ඕනෑම වෙලාවක ගෙදරින් පිටවෙන්න පුලුවන් හැබැයි එක්කෙනෙක්ට විතරයි ඒ තමගෙ අත්‍යවශ්‍ය ආහාරපාන බෙහෙත් වගේ දේවල් ගන්න.වෙන වෙන ගුලාපි හොරගමන් බෑ කඩේටයි ෆාමසියටයි විතරයි
- curfew එකකදි ගෙදරම තමා කොහෙවත් යන්න බෑ ඒත් curfew දාන්නෙ දවස් පහෙන් පහටද කොහෙද ඒක හරියට මතක නෑ ඒ අරින්නෙත් අත්‍යවශ්‍ය ආහාරපාන බෙහෙත් වර්ග වගේ දේවල් ගන්න,අපේ උන් ඉතින් ඇරපු ගමන් බාර් මුදලාලිගෙ වෙල් ෆැන්ටා(කසිප්පු) මුදලාලි ලග බඩගාන්න,හොර ප්‍රියම්භිකාව බලන්න යනවනෙ
කඩේට පයින් පලයල්ලා බැරිම නම් වාහන වලින් පලයන් හැබැයි ලගම කඩේට විතරක්


