අප්පිරියාවෙ බෑ..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    අප්පිරියාවෙ බෑ..

    දවසක් උදේ නැගිට්ට ගමං ඉස්තෝප්පුවෙ පඩිය ගාවට ගියා.. පූස බොක බොක ගාල වමනෙ දාන්ඩ හදනව.. පඩිය උඩ හිටියෙ, ඉතිං මම උව චුට්ටක් එහාට පැන්නුව..
    මම වමනෙ දැම්මෙ මොනාද කියල නිකමට බැලුව.. අම්මටසිරි සුදු පාට පටියක් වගේ එකක් දාල තිබුණනෙ..
    මට සැකයක් ආව පණුවෙක්ද දන්නෑ කියල.. අඟල් 5-6ක් විතර දිගයි..
    මේ දැං තමා නෙට් එකේ සර්ච් කරල බැලුවෙ එහෙම පණුවෙක් ඉන්නවද කියල..
    ඉන්නව නේන්නං.. Tapeworms කියල කියන්නෙ.. :baffled:
    උඹලට අප්පිරිය හිතෙයි කියල ෆොටෝ එකක් දැම්මෙ නෑ

    මොකද පූසන්ට දැං කරන්නෙ.. :confused:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    එතකොට ලස්සන කෙල්ල කියල පුකේ හිල වටේ කටින්ම ලෙවකන උං ගැන කවර කතාද ? :baffled:

    සත්තු ජරා කරපු තැංවල සෙරෙප්පු නැතුව නිකං ගියොත් යටි පතුල් විදගෙන පණුවො ඉහළ නඟිනවලු.. ඒකනෙ ඔය කකුල් එහෙම කසන්නෙ..
    දැං අපේ අයියල කෙලින්ම පයිය කෙල්ලගෙ ගුද මාර්ගයට ඇතුල් කලාම පයිය විදගෙන පනුවො යනව ඇති නේ.. උඹල පයියවල් කසන්නෙ එහෙම නැද්ද ? :confused:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    Humans become infected with roundworms when they ingest infective eggs from the soil or from their hands or another object.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    People become infected with hookworms when the hookworm larvae in the ground penetrate through the skin.
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    එතකොට ලස්සන කෙල්ල කියල පුකේ හිල වටේ කටින්ම ලෙවකන උං ගැන කවර කතාද ? :baffled:

    සත්තු ජරා කරපු තැංවල සෙරෙප්පු නැතුව නිකං ගියොත් යටි පතුල් විදගෙන පණුවො ඉහළ නඟිනවලු.. ඒකනෙ ඔය කකුල් එහෙම කසන්නෙ..
    දැං අපේ අයියල කෙලින්ම පයිය කෙල්ලගෙ ගුද මාර්ගයට ඇතුල් කලාම පයිය විදගෙන පනුවො යනව ඇති නේ.. උඹල පයියවල් කසන්නෙ එහෙම නැද්ද ? :confused:

    :lol::lol::lol::lol::lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Z
    Pictures-Of-Tapeworms-In-Humans.jpg
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මචන් එකයි බන් මිනිස්සු පණු බෙහෙත් බොන්නේ,
    මාස 6 සැරයක් වත්
    අනික බඩ සුද්ද කරන්නේ මාස 3 සැරයක් වත්,

    පනුවෝ කියල නිකමට හරි හිතෙනවා නම් අඟුණ කොළ සම්බෝලයක් කාපන්,
    මැල්ලුම් නෙමේ සම්බෝලයක්
    පොල් අඩුවෙන් කොල වැඩියෙන් දාල රතු ලුණු එහෙම දාල

    අගුණ කොළ නියම බෙහෙත පණුවන්ට:yes::yes::cool::cool:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අනික පූසෝ බල්ලෝ අතගනවානම් හෑන්ඩ් වොෂ්,සබන්,දෙහි ඉස්ම,කහ වතුර ඔය කැමති එහෙකින අත හොඳට හොදපන්,
    කන්න බොන්න කලින්,යන්තන් නෙමේ හොඳට හොදහන්,:yes::yes:
     
    • Like
    Reactions: AnuradhaRa