Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අප්පුගේ ආසාවට ඉඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධනපාල කංකානම්ගේ ධම්මික බණ්ඩාර වුණ හැටි

කොරෝනා මර්දනය කරන පැණියක් නිෂ්පාදනය කළ බව කියමින් දේශපාලකයන් හා සම්බන්ධවීම් සහ මාධ්‍ය ප්‍රචාරයන් නිසා මේ දිනවල ප්‍රසිද්ධියට පත්ව ඇති 'ධම්මික බණ්ඩාර' එම නමින් පෙනී සිටියද ඔහුගේ සැබෑ නම එය නොවන බව වාර්තාවේ. කෑගල්ල – මාතුර – හෙට්ටිමුල්ල ප්‍රදේශයේ ඉපිද මේ වන විට උඩුවාගම – අඹවල ප්‍රදේශයේ පදිංචිව සිටින ඔහුගේ සැබෑ නම වනුයේ අප්පුකුට්ටි කංකානම්ලාගේ ධනපාලයි.

ගම් වාසීන්ගේ අතීතානුස්මරණය අනුව ඔහු කලක් රූකඩ නැටවීමේ යෙදී ජීවිකාව සරිකරගත්තේය. අනතුරුව ඩොල්කි ගසන්නෙකු ලෙස සිටියේය. අතිරේක වෘත්තියක් ලෙස පෙදරේරුවෙකු හා වඩු බාස් කෙනෙකු ලෙස ඔහු කටයුතු කළ බවටද ගම් වැසියන් සාක්ෂි සපයා ඇත.

කෙසේ වෙතත්

ඔහු කරළියට එන්නේ එක්වරම කාලි මෑණියන්ගේ වරමක් ලැබුණු බව පවසමින් දේවාලයක් ඉදිකර එහි කපු මහතා බවට පත්වීම නිසාය. (මේ හා සමාන හාස්කම් සිදුවීම් අපට දෙරණ නාලිකාවේ 'සිදු' ටෙලිනාට්‍ය හරහාද දක්නට ලැබේ.) කංකානම්ලාගේ ධනපාල ගුරුන්නාන්සේ ශ්‍රී වීර මහා භද්‍රකාලී දේවාලය නමින් දේවාලයක් පවත්වා යමින් ප්‍රදේශයේ අයට විවිධ ගුරුකම් කරමින් සිටියේය.

එය ගැමියන්ගේ පුදුමයට හේතුවක් වුවත් ගැටලුවක් වූයේ නැත. එවැනි අය ඕනෑතරම් එම ප්‍රදේශවල වාසය කරන නිසාය.

තමන් කාලි මෑණියන් ලෙස ඔහු හඳුන්වාගත් අතර වැඩ කරගන්නට ගිය අය කිව්වේ 'කාලි' නැතහොත් 'මෑණියෝ'කියාය.

කාලි මෑණියන් හමුවට යන්නේ යම් යම් අසාධාරණකම් සිදුවූ අය ඒවා සරිකරගන්නට හා යම් යම් අයගේ නොහොඳ නෝක්කඩු වෙනුවෙන් ද්වේශයෙන් පුදපූජා කරන්නටය.

ගම්මු පවසන්නේ ඔහු හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතාගේ සමීපතමයෙකුව සිටි බවයි. මේ නිසා ඇතැම් දේශපාලකයින්ද මෙම ස්ථානයට දේශපාලන හැලහැප්පිලි ගුරුකම් වැඩ කරගන්නට දිගු කලෙක සිට ආ ගිය බව පැවසුණි.

ඔහු කට්ටඩියෙකු ලෙස කටයුතු කළත් වෙදකම් කළ බවක් වාර්තා නොවේ.

ලංකාවේ හෙළ වෙදෙකු ලෙස හෝ ආයුර්වේද වෙදෙකු ලෙස ධනපාල කංකානම්ගේ ප්රකටව සිටියේ නැති බව ගම්මු දනී. මේ නිසා තමන් කොරෝනා සඳහා බෙහෙතක් සොයාගත් බව ඔහු පැවසුවත් එය පිළිගන්නට හෝ එය දැනගෙන වැල නොකැඩී ගමේ අය ඔහු වෙත ගිය බවක් වාර්තා නොවේ.

ඔහුගේ පැණිය ගැන ප්‍රසිද්ධවී තමා ඔහු සොයාගෙන ගිය බවත් මෙම වෙදමහතා සොයාගත්තේ තමා බවත් නීතීඥයෙකු වන රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

ඔහු මොහු කෙරේ විශ්වාසය තැබුවේ පැහැදුනේ වෙනත් කවර හේතුවක් නිසාදැයි පැහැදිලි නැත.

ධනපාල කංකානම්ගේගේ නම එක්වරම ධම්මික බණ්ඩාර වන්නේ මෙම 'නොදන්නා සංසිද්ධියෙන්' පසුය.

(එය 'පොලිටිකල් මාකටිං' විය හැකිය - හොඳ නමකින් ආවොත් තමයි හරියන්නේ !!)

උගත් නීතිඥයෙකු හා දිනේෂ් ගුණවර්ධනගේ පක්ෂයේ පැරණි සාමාජිකයෙකු ලෙස ප්‍රකට සිසිර ජයකොඩි මහතා වැනි අයෙකු මොහුව විශ්වාස කිරීම ගැන නැවත සොයා බැලිය යුත්තකි.

ධනපාල ධම්මික වී ඔහු බෝතලයද රැගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා ගෙන ඒමට ජයකොඩි මහතා කටයුතු කරන අතර ඔහුව ප්‍රවර්ධනය කෙරෙන වැඩසටහන් දෙරණ නාලිකාව හරහා විවිධ ලෙස විකාශයවීමද ඇරඹෙන්නේ කිසියම් සැලසුමකට අනුව බව පෙනී යයි.

ඇතැමුන් මොහුගේ නිරූපණය හඳුන්වන්නේ ලංකාවට එන්නත් ලැබෙනතරු ජනතාවගේ සැනසීමට රජයෙන් නිර්මාණය කළ 'ගෝත්‍රික උපාය ධූතයෙකු' ලෙසයි.

මේ සමග පළවන්නේ 2006 දී ශ්‍රීමහ බෝධිය අසළදී ධනපාල කංකානම්ගේ වෙනුවෙන් පැවති උත්සවයක් ගැන පෝස්ටරයක් හා 2020 ධම්මික බණ්ඩාර වෙනුවෙන් ප්‍රදේශයේ සිටවූ කටවුටයකි.

[QUOTE="SLK_sri, post: 25971318, member: 569192"] ධනපාල කංකානම්ගේ ධම්මික බණ්ඩාර වුණ හැටි කොරෝනා මර්දනය කරන පැණියක් නිෂ්පාදනය කළ බව කියමින් දේශපාලකයන් හා සම්බන්ධවීම් සහ මාධ්‍ය ප්‍රචාරයන් නිසා මේ දිනවල ප්‍රසිද්ධියට පත්ව ඇති 'ධම්මික බණ්ඩාර' එම නමින් පෙනී සිටියද ඔහුගේ සැබෑ නම එය නොවන බව වාර්තාවේ. කෑගල්ල – මාතුර – හෙට්ටිමුල්ල ප්‍රදේශයේ ඉපිද මේ වන විට උඩුවාගම – අඹවල ප්‍රදේශයේ පදිංචිව සිටින ඔහුගේ සැබෑ නම වනුයේ අප්පුකුට්ටි කංකානම්ලාගේ ධනපාලයි. [SIZE=6]ගම් වාසීන්ගේ අතීතානුස්මරණය අනුව ඔහු කලක් රූකඩ නැටවීමේ යෙදී ජීවිකාව සරිකරගත්තේය. අනතුරුව ඩොල්කි ගසන්නෙකු ලෙස සිටියේය. අතිරේක වෘත්තියක් ලෙස පෙදරේරුවෙකු හා වඩු බාස් කෙනෙකු ලෙස ඔහු කටයුතු කළ බවටද ගම් වැසියන් සාක්ෂි සපයා ඇත. [/SIZE] කෙසේ වෙතත් ඔහු කරළියට එන්නේ එක්වරම කාලි මෑණියන්ගේ වරමක් ලැබුණු බව පවසමින් දේවාලයක් ඉදිකර එහි කපු මහතා බවට පත්වීම නිසාය. (මේ හා සමාන හාස්කම් සිදුවීම් අපට දෙරණ නාලිකාවේ 'සිදු' ටෙලිනාට්‍ය හරහාද දක්නට ලැබේ.) කංකානම්ලාගේ ධනපාල ගුරුන්නාන්සේ ශ්‍රී වීර මහා භද්‍රකාලී දේවාලය නමින් දේවාලයක් පවත්වා යමින් ප්‍රදේශයේ අයට විවිධ ගුරුකම් කරමින් සිටියේය. එය ගැමියන්ගේ පුදුමයට හේතුවක් වුවත් ගැටලුවක් වූයේ නැත. එවැනි අය ඕනෑතරම් එම ප්‍රදේශවල වාසය කරන නිසාය. තමන් කාලි මෑණියන් ලෙස ඔහු හඳුන්වාගත් අතර වැඩ කරගන්නට ගිය අය කිව්වේ 'කාලි' නැතහොත් 'මෑණියෝ'කියාය. කාලි මෑණියන් හමුවට යන්නේ යම් යම් අසාධාරණකම් සිදුවූ අය ඒවා සරිකරගන්නට හා යම් යම් අයගේ නොහොඳ නෝක්කඩු වෙනුවෙන් ද්වේශයෙන් පුදපූජා කරන්නටය. [SIZE=6]ගම්මු පවසන්නේ ඔහු හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතාගේ සමීපතමයෙකුව සිටි බවයි. මේ නිසා ඇතැම් දේශපාලකයින්ද මෙම ස්ථානයට දේශපාලන හැලහැප්පිලි ගුරුකම් වැඩ කරගන්නට දිගු කලෙක සිට ආ ගිය බව පැවසුණි. ඔහු කට්ටඩියෙකු ලෙස කටයුතු කළත් වෙදකම් කළ බවක් වාර්තා නොවේ.[/SIZE] ලංකාවේ හෙළ වෙදෙකු ලෙස හෝ ආයුර්වේද වෙදෙකු ලෙස ධනපාල කංකානම්ගේ ප්රකටව සිටියේ නැති බව ගම්මු දනී. මේ නිසා තමන් කොරෝනා සඳහා බෙහෙතක් සොයාගත් බව ඔහු පැවසුවත් එය පිළිගන්නට හෝ එය දැනගෙන වැල නොකැඩී ගමේ අය ඔහු වෙත ගිය බවක් වාර්තා නොවේ. ඔහුගේ පැණිය ගැන ප්‍රසිද්ධවී තමා ඔහු සොයාගෙන ගිය බවත් මෙම වෙදමහතා සොයාගත්තේ තමා බවත් නීතීඥයෙකු වන රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේය. ඔහු මොහු කෙරේ විශ්වාසය තැබුවේ පැහැදුනේ වෙනත් කවර හේතුවක් නිසාදැයි පැහැදිලි නැත. ධනපාල කංකානම්ගේගේ නම එක්වරම ධම්මික බණ්ඩාර වන්නේ මෙම 'නොදන්නා සංසිද්ධියෙන්' පසුය. (එය 'පොලිටිකල් මාකටිං' විය හැකිය - හොඳ නමකින් ආවොත් තමයි හරියන්නේ !!) [SIZE=6]උගත් නීතිඥයෙකු හා දිනේෂ් ගුණවර්ධනගේ පක්ෂයේ පැරණි සාමාජිකයෙකු ලෙස ප්‍රකට සිසිර ජයකොඩි මහතා වැනි අයෙකු මොහුව විශ්වාස කිරීම ගැන නැවත සොයා බැලිය යුත්තකි. ධනපාල ධම්මික වී ඔහු බෝතලයද රැගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා ගෙන ඒමට ජයකොඩි මහතා කටයුතු කරන අතර ඔහුව ප්‍රවර්ධනය කෙරෙන වැඩසටහන් දෙරණ නාලිකාව හරහා විවිධ ලෙස විකාශයවීමද ඇරඹෙන්නේ කිසියම් සැලසුමකට අනුව බව පෙනී යයි. ඇතැමුන් මොහුගේ නිරූපණය හඳුන්වන්නේ ලංකාවට එන්නත් ලැබෙනතරු ජනතාවගේ සැනසීමට රජයෙන් නිර්මාණය කළ 'ගෝත්‍රික උපාය ධූතයෙකු' ලෙසයි.[/SIZE] මේ සමග පළවන්නේ 2006 දී ශ්‍රීමහ බෝධිය අසළදී ධනපාල කංකානම්ගේ වෙනුවෙන් පැවති උත්සවයක් ගැන පෝස්ටරයක් හා 2020 ධම්මික බණ්ඩාර වෙනුවෙන් ප්‍රදේශයේ සිටවූ කටවුටයකි. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom