අප්පූ

ALii

Member
Nov 6, 2009
1,554
69
0
පිටියෙ_අප්පු;7386093 said:
අන්තවාදී සරණාගතයෝ

සිංහල බැරිකම ඔය වචන වල තේරුම වත් හරියට දන්නවද මංදා:rolleyes:
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
iqfqli.png

මේ රෙප්පුව දුන්න කෙනා පුළුවන් නම් අදාල කාරණාව ඔප්පු කරනවද කරුණාකරලා

මම ප්‍රශ්න ටික ඇහුවේ අප්පුගෙන් නේ ඒක කොහොමද බුදු දහමට අපහාසයක් වෙන්නේ :lol:
උඹේ මොලේ හරිම පරිස්සමෙන් තියාගනින් හොඳ ගානකට විකුණන්න පුළුවන් වෙයි මොකද පාවිච්චිකරලා නැහැනේ brand new ;)
 
  • Like
Reactions: sbarro_j

ALii

Member
Nov 6, 2009
1,554
69
0
පිටියෙ_අප්පු;7386636 said:
දෙවියන්ගේ පණිවුඩ කරුවා හෙවත් ප්‍රොපෙට් ට කියන සිංහල වචනය "කපුවා" යන්නයි. කපුවෙක්ට දේවාරූඨයක් ලබාගෙන ඔහු තුලින් දෙවියන් සමග සන්නිවේදනය කරන්නට අන් අයට අවස්ථාව ලැබේ. එහෙත් මුහම්මද්ට අල්ලාහ් ආරූඨ වූ බවක් කොහෙවත් සදහන් නොවේ. සදහන්ව ඇත්තේ ගේබ්‍රියෙල් නම් දේවතාවා පැමිණ "ඉක්‍රා" ලෙස හඩ නැගීම පමණි. එබැවින් මුහම්මද්ට දේවාරූඨයක් ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව මැනවින් පැහැදිලි වෙයි. එනිසා මුහම්මද් යනු හොර කපුවෙක් යැයි පැවසීමෙන් කිසිදු අපහාසයක් සිදු නොවේ.

හපොයි නාගෙන අම්බානක එක තැනක කපුවෙක් ලු තව තැනක එහෙම නැහැල්ලු, ආයෙත් කපුවෙක්ලු.:lol: මේ රිප්ලයි දාන වෙලාවටවත් ඔය වලිගේ උඩින් කකුල ගන්නවා හොඳයි
එතකොට ටැපලෙනවා හොරයි කියන්නේ
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
පිටියෙ_අප්පු;7386808 said:
මෙතන ජාතිවාදයක් නෙමෙයි තියෙන්නෙ , ආගම්වාදයක් . ඒක පටන් ගත්තේ අපි නෙමෙයි ඔයාලගෙම සහෝදරයෝ ( අන්වර් මනතුංග වගේ ) . ඔයාලගෙ අවාසනාවකට ඔයාල අපිට ඉස්ලාම් බණ කියන්න ගිය එකෙ විපාක තමයි ඔයාල මේ ගෙවන්නේ. ඉස්සරහට තව දරුණු වෙයි. එකට කොරන්න දෙයක් නෑ.

මොකද සිංහයට ගල් ගැහුවොත් ඌ බල්ලා වගේ අනික් පැත්තට දුවන්නේ නෑ , සිංහයා ගල ගහපු එකාට තමයි කඩා පනින්නේ.

ආගම වාදයක් ද තියෙන්නේ ඒ ඇයි. ආ අපේ එවුන් රිලිජස් ෆොරුම් එකේ ඉස්ලාම් ආටිකල්ස් දැම්ම හින්දද. ඉතිං මොකක්ද වැරැද්ද මේක හැම ආගමකටම පොදු තැනක් නේ. අපේ අය ආටිකල් දානවා වගේ උඹලත් දාපල්ලකෝ. එතකොට බුද්ධාගම උනත් දන්නේ නැති කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන්නේ.

කවුද බං සිංහයින්ට ගල් වලින් ගහන්න යන්නේ. :lol: මෝඩ ටෝක්ස් තමයි උඹත් දෙන්නේ
 
  • Like
Reactions: Dreams001

Kasem

Member
Apr 29, 2010
665
52
0
නවත්තපල්ලා මේ රණ්ඩුව...දෙන්නටම කියන්නෙ..:rolleyes:
 
පේනව නේද මහ ලොකුවට කුරාණේ දන්නව කියාගෙන ආපු අලී මහත්තයා මම අහපු "කුරාණේ 19 පරිච්ඡේදෙ 1 වැනි ඡේදෙ" තේරුම කියන්නේ නැතුව ආදා වගේ ලිස්සන්න හදන හැටි. මේකත් හරියට කොටි සාම සාකච්ඡා කොරන්න ගිහින් ලිස්සන්න හැදුව වගේම තමයි. ඒත් මහත්තයෝ කොටින්ට ඒ ලිස්සිල්ලත් වැඩිකල් කොරන්න හම්බු වුනේ නෑ. අපි ඔයාලගේ ඔය ටැක්ටික් හැම එකක්ම හොදට දන්නවා. ඔයාටත් ලගදිම ඔහොම ලිස්සල යන්න තැනක් හොයා ගන්න බැරිවේවි. එදාට තමිල් සෙල්වම් ව මතක් කරගන්නකෝ. ;)
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
පිටියෙ_අප්පු;7388356 said:

මං හිතන්නේ මම ඔයාට ඒක තේරුම් ගන්න කියලා ලින්ක් එකක් දුන්නා. ඒක තේරිලා නැහැ වගේ
පව් අසරණයා, තේරුම් ගන්න බැරි උනාම බැරිකම වහගන්න ලොකු අකුරින් රිප්ලයි දානවා. කමක් නැහැ. කොහොම හරි හෙළුව වහගන්නත් එපායැ:lol:

මේ අපේ ඔය කියන ටැක් ටික් ටික පොඩ්ඩක් කියන්නකෝ මෙතන.

මම ලිස්සනව නම් උඹ අර අභියෝග ත්‍රෙඩ් එකේ කරපු දේට කියන්න වචනයක් හොයා ගන්න වෙනවා. හොඳ සිංහලෙන් තේරුම් කරලා දෙනකොට අංඩර දෙමළ වගේ පේන උඹ වගේ සිංහලයෝ පොල් පිති වලිනුත් කපා ගත්තැකි. සිංහලම බැරි කොට ඉතිං තව නම් කවර කථාද;)
 
මම කිව්වේ මට තෙරුම් කරල දෙන්න මිසක් , ලින්ක් එකක් නෙමෙයි. ඔයවගේ "යන්නේ කොහෙද මල්ලේ පොල්" උත්තර දෙන්නේ මොකද කියල අපි දන්නවා. තමිල් සෙල්වමුත් ඔයවගේ පොඩි පොඩි චූන් අරගත්තා. ඔයත් එවගේ ඔය පොඩි ආතල් එක ගන්න . හැබැයි පුතේ පස්සේ "අනේ මම දැනගෙන හිටියේ නෑනේ" කියල කෙදිරි ගාන්න එපා.
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
පිටියෙ_අප්පු;7388596 said:
මම කිව්වේ මට තෙරුම් කරල දෙන්න මිසක් , ලින්ක් එකක් නෙමෙයි. ඔයවගේ "යන්නේ කොහෙද මල්ලේ පොල්" උත්තර දෙන්නේ මොකද කියල අපි දන්නවා. තමිල් සෙල්වමුත් ඔයවගේ පොඩි පොඩි චූන් අරගත්තා. ඔයත් එවගේ ඔය පොඩි ආතල් එක ගන්න . හැබැයි පුතේ පස්සේ "අනේ මම දැනගෙන හිටියේ නෑනේ" කියල කෙදිරි ගාන්න එපා.
ආතල් එකක් ගන්න උඹ ඉන්න එපායැ. ලින්ක් එක දුන්නේ ඒකේ තියෙන දේ කියවලා තේරුම් ගන්න. නැතිව බල බලා ඉන්න නෙමෙයි. බලාගෙන යනකොට උඹටත් පොඩි එකාට වගේ වචනෙන් වචනේ විස්තර කරන්න ඕනෙ නේ :P

මේ තමිල් සෙල්වම් උඹෙ තාත්තද මෙච්චර ඌ ගැනම කියවන්නේ, මැරිලා ගිය එකේ දුක වෙන්නැති:(

කමක් නැහැ ඉතින් දහම් පාසල් ගියෙත් නැහැ කිව්වා නේ. ඉතින් කොහෙද තමුන්ගේ ආගමේ වටිනාකමක් තේරෙන්නේ. එහෙම තේරෙනවනම් මේ වගේ චා කොරගන්නවැය.

අපරාදේ උඹ හින්දා එලකිරිය දාල ගිය හොඳ සාමාජිකයින්:( උන් උඹට රැවටුනා
 
Khalifa

Member
Apr 16, 2010
118
10

අප්පුවා එක්ක කතා කරලා උඹේ වෙලාව නාස්ති කරන්න එපා මචන්! මෙයාට ඕන වෙලා තියෙන්නෙ මෙතන ජාතිවාදය ඇති කරන්න.
 
Last edited:

hasa_123

Member
Feb 7, 2010
209
14
0
galle
අප්පුවා එක්ක කතා කරලා උඹේ වෙලාව නාස්ති කරන්න එපා මචන්! මෙයාට ඕන වෙලා තියෙන්නෙ මෙතන ජාතිවාදය ඇති කරන්න.

ela ela ekanam atta..yaluwo ashraya karanne nati gedarama inna kollek..api anukampa karamu..appu wage gedara indagena pora talk denne natiwa..eliyata awit minissunwa ashraya karala balanna..
 
brave

Member
Jan 7, 2010
348
19
0
ඔව් බං.. මුං වගෙ අය එන්නෙම ඡාතිවාදය අැතිකරන්න. අාගමට දහමට අැති ලැදියාවකට නෙමෙයි.
අප්පුලා/ex-muslim වගෙ අයව ගනන් ගන්න නරකයි.ඔහෙ කෑගගහා හිටපුවාවෙ.