කෝ ඉතින් මේ විශේෂඥ කියන එක දාලා නෑනේ මේ පෝස්ටර් වල
![]()
![]()
කවුද ගුපියෙක් දාලා තිබුනා පොර ඩොක්ටර් කෙනෙක් නෙවෙයි කියලාත්, ඒකයි මේක දැම්මේ
![]()
ඔය ස්පෙෂලිස්ට් කියලා සමාජයේ මතය හදන්න ගහපු ලීෆ්ලට්. ඕක ඌ නොදැන හිටියා වෙන්න බැහැනේ. ඕව උන් මුල ඉදලම ප්ලෑන් කරලා කරපු වැඩ. සමහර තැන්වල විතරක් ස්පෙශලිස්ට් කියල ගහනවා සමහර ඒවා නිකන්ම ගහනවා එතකොට පස්සේ මොකක් හරි කේස් එකක් අදුනොත් ඔය උබ කළා වගේ මෙතන එහෙම කියල නැහැනේ කියල පෙන්නනවා. හැබැයි සමාජයේ මතය හදන්නේ ස්පෙෂලිස්ට් කියලා.
කොහොම උනත් දැන් උබලට හෝදලා ගොඩදාන්න අමාරු තත්වෙක වැඩේ තියෙන්නේ.
