අප්පොච්චි වුණත් මළ කඳ ගෙයි තියන් ඉන්නේ නැŠ

kirikiriya

Active member
  • Aug 19, 2010
    205
    35
    28
    අප්පොච්චි වුණත් මළ කඳ ගෙයි තියන් ඉන්නේ නැŠ

    වැඩි තණ්හාවට ගිහින් තමන්ගේම මන්ත්‍රීවරුන්ගෙන් කුණු කථා අහන්නේ නැතුව දැන්වත් ගෞරවාන්විත ලෙස ගෙදර යන්න.

    අප්පොච්චි වුණත් මළ කඳ ගෙයි තියන් ඉන්නේ නැහැ
    2015 ජනවාරි මස 12 10:57:39 | . , නයනජීව බණ්ඩාර

    මොනරාගල දිස්ත්‍රික්කයේ සන්ධානයේ හිටපු ඇමතීන් දෙදෙනකු වන විජිත් විජයමුණි සොයිසා සහ ජගත් පුෂ්පකුමාර මහත්වරු ජනපති මෛත්‍රිපාල සිරිසේනට සහය දීමට ඉදිරිපත්වී සිටිතියි මොනරාගල ආරංචි මාර්ග කියයි.
    කොළඹ පුවත්පත් සාකච්ඡාවකදී විජයමුණි සොයිසා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති (මහින්ද රාජපක්ෂ) හා ලේකම් (මෛත්‍රිපාල සිරිසේන) අතර තරඟයෙන් ලේකම් ජයගත් බවයි.
    ‘‘දැන් අපේ අප්පොච්චි මැරිලා, අප්පොච්චි මැරුණාම අපි අඬනවා. නමුත් මළ කඳ ගෙයි තියාගෙන ඉන්නේ නැහැ. වළ දානවා. ඒකයි ඇත්ත තත්ත්වය.‘‘

    http://www.lankadeepa.lk/index.php/articles/289034
     
    Last edited:

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    dan karanna oone mona magula hari karala manthree waru wadi karaganna ekai. enne kawuda mokada kiyana eka echchara wadagath naa. wyawasthaawa wenas karanna 2/3 balayak thiyenna epai. ithin ekata dan inna ewun ganne nathuwa indiyaawen manthree waru genna baane. wyawasthaawa wenas karala parliment eka wisuruwala maha chandayak thiyana welawata ithin umbalata hodai kiyala hithena ewun parliment ekata path karala yawapalla. game over :)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දැන් තියන හැටියට ජයලලිතා ආවත් ගන්න වෙනවා තුනෙන් දෙක පෙන්නන්න. ජනතාවට තමා දැන් වශීබොලේ ගන්න තියෙන්නේ. එන පාර මහ මැතිවරනෙන් මේ වගේ වාලක්කඩි එලෙව්වේ නැත්තම් අපි අපිටම බූවලු වලින් තලා ගන්න ඔනේ.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    දැන් තියන හැටියට ජයලලිතා ආවත් ගන්න වෙනවා තුනෙන් දෙක පෙන්නන්න. ජනතාවට තමා දැන් වශීබොලේ ගන්න තියෙන්නේ. එන පාර මහ මැතිවරනෙන් මේ වගේ වාලක්කඩි එලෙව්වේ නැත්තම් අපි අපිටම බූවලු වලින් තලා ගන්න ඔනේ.
    මචන් මුන් චන්දෙ ඉල්ලුවත් නිකන්ම ඇතුලේ. මුන්ගේ තියෙන චන්ද පදනම අනුව මුන්ව චන්දෙකින් එලවන්න බෑ.ඇත්ත තත්වේ. කරන්න ඕනේ මුන්ට විරුද්ඩ්ව ක්‍රියාත්මක වෙලා ජනතාවට එලිකරන්න.ඊට පස්සෙ මුන් චන්දෙ ඉල්ලුවත් හම්බවෙන්නේ නෑ. මුනව ගත්තොත් වෙන්නේ හෙට ඉදන් මුන් මයිත්‍රීට කඩේ යන්න ගන්නවා.ඊට පස්සේ මුනව එලවල හමරයි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචන් මුන් චන්දෙ ඉල්ලුවත් නිකන්ම ඇතුලේ. මුන්ගේ තියෙන චන්ද පදනම අනුව මුන්ව චන්දෙකින් එලවන්න බෑ.ඇත්ත තත්වේ. කරන්න ඕනේ මුන්ට විරුද්ඩ්ව ක්‍රියාත්මක වෙලා ජනතාවට එලිකරන්න.ඊට පස්සෙ මුන් චන්දෙ ඉල්ලුවත් හම්බවෙන්නේ නෑ. මුනව ගත්තොත් වෙන්නේ හෙට ඉදන් මුන් මයිත්‍රීට කඩේ යන්න ගන්නවා.ඊට පස්සේ මුනව එලවල හමරයි.
    අනේ මන්දා බන්. ආයේත් මහින්ද කෙනෙක්ම වෙයිද මන්දා? හොටු ගැනී දීලා කැහි ගැනී ගත්තා වගේ. අපේම මිනිස්සුනේ බන් මේ වගේ හොරුන්ව පසර්ලිමේන්තු යවන්නේ. මේ විජේ මුනි කියන මිනිහා සටනට ඇවිත් රන්ජත් එක්ක කෙල ගත්තා මහින්ද වෙනුවෙන්. දැන් බලහන්කො,
     
    Bandi Putha

    Member
    Sep 30, 2014
    303
    34
    0
    දැන් තියන හැටියට ජයලලිතා ආවත් ගන්න වෙනවා තුනෙන් දෙක පෙන්නන්න. ජනතාවට තමා දැන් වශීබොලේ ගන්න තියෙන්නේ. එන පාර මහ මැතිවරනෙන් මේ වගේ වාලක්කඩි එලෙව්වේ නැත්තම් අපි අපිටම බූවලු වලින් තලා ගන්න ඔනේ.

    hariyata hari ban..eth latada ban chande denne..? bahutharayak oya godene.....:baffled: