අප්පොච්චි වුණත් මළ කඳ ගෙයි තියන් ඉන්නේ නැŠ
වැඩි තණ්හාවට ගිහින් තමන්ගේම මන්ත්රීවරුන්ගෙන් කුණු කථා අහන්නේ නැතුව දැන්වත් ගෞරවාන්විත ලෙස ගෙදර යන්න.
අප්පොච්චි වුණත් මළ කඳ ගෙයි තියන් ඉන්නේ නැහැ‘
2015 ජනවාරි මස 12 10:57:39 | . , නයනජීව බණ්ඩාර
මොනරාගල දිස්ත්රික්කයේ සන්ධානයේ හිටපු ඇමතීන් දෙදෙනකු වන විජිත් විජයමුණි සොයිසා සහ ජගත් පුෂ්පකුමාර මහත්වරු ජනපති මෛත්රිපාල සිරිසේනට සහය දීමට ඉදිරිපත්වී සිටිතියි මොනරාගල ආරංචි මාර්ග කියයි.
කොළඹ පුවත්පත් සාකච්ඡාවකදී විජයමුණි සොයිසා පැවසුවේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති (මහින්ද රාජපක්ෂ) හා ලේකම් (මෛත්රිපාල සිරිසේන) අතර තරඟයෙන් ලේකම් ජයගත් බවයි.
‘‘දැන් අපේ අප්පොච්චි මැරිලා, අප්පොච්චි මැරුණාම අපි අඬනවා. නමුත් මළ කඳ ගෙයි තියාගෙන ඉන්නේ නැහැ. වළ දානවා. ඒකයි ඇත්ත තත්ත්වය.‘‘
http://www.lankadeepa.lk/index.php/articles/289034

Last edited: