.......අප්පෝච්චී.....!!!!!!!!!!

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    අපෙ අප්පච්චී හොරුත් රකින්නැති
    බොරුත් කියන්නැති ඒ කාලේ
    මළාට කවුරුත් වැළලුවෙ නෑ නොවැ
    ඒකයි තාමත් මහපාරේ

    අභයාරාමෙට යන්න එන්න ඇති
    බණත් අහන්නැති ඒ කාලේ
    අගමැති වෙන්නට මනාප මදි ඇති
    පූරුවෙ කළ පව් දැන් තේරේ

    උන්දැ එක්ක සිටි උන්දැගෙ යාලුවො
    විපක්‍ෂ නායක වෙන කාලේ
    පලාත් සභාවක ඇමතිකමක්වත්
    ලැබේද දන්නෑ සංසාරේ....!!!
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    1492171_10153454728619088_3150128984574183221_o.jpg

    අලිකොල බක්කං රජගෙට දක්කං
    හොර බලු කූක්කං වැලිකඩ දක්කං
     
    Last edited: