අප්රේල් 8 සූර්යග්රහණය,තල්මසා තරු pattern එක

saja

Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    ගොඩක් අය දන්නවා ඇති full Eclipse එකකකින් පස්සේ or ඉස්සරල ලොකු case එකක් යනවා
    .
    2020 covid spread උනා , December 26, 2019, an annular solar eclipse උනා ,ඔය ලගම එක මට මතක .
    මේ පාර 2024 Earthquake එකක් ආවා USA වලට Eclipse එකට ඉස්සලම.
    මේකේ pattern එකක් නැතේම නැ ,
    මේකෙන් මොක්කක්ද මේ කියන්නේ

    කතෝලික , ක්‍රිස්තියානි අය මේක explain කරන්න? :confused: 🤔






    1a03a7a-1bae-647-471-1e454efdcf_BJD_INB_Jonah_iterleaved.jpg




     
    Last edited:

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,902
    11,413
    113
    මහ දවාලෙ ඉරේ ග්‍රැවිටි එකටයි හඳේ ග්‍රැවිටි එකටයි ඩිරෙක්ට් සෙට් වෙද්දි ආතල් එකක් ඇති


    අ වෛස් කිරි අදහසක්