~අප්ලෝඩ් කරලා සල්ලි හොයන්න අයට Tutorial 2~

KnoWegE

Member
Nov 25, 2011
571
95
0
~අප්ලෝඩ් කරලා සල්ලි හොයන්න අයට Tutorial 2~

මම මේ පාර කියලා දෙන්න යන්නේ ෆයිල් අප්ලෝඩ් කරන අය අනිවාර්යයෙන් කරන්න ඕන දේවල් ටිකක්. මේවා නීති නම් නෙමෙයි, ඒත් මේවා කලාම ඩවුන්ලෝඩ්ස් වැඩි වෙනවා. ඒ කියන්නෙ අපිට වැඩියෙන් සල්ලි ලැබෙනවා.


1. හැම ෆයිල් එකකම සයිස් එක පැහැදිලිව දාන්න ඕන :-

ඒ කියන්නෙ ඕනම ෆයිල් එහෙක ඇත්තම සයිස් එක කොහේ හරි හොඳට පේන්න දාන්න ඕන. එතකොට කවුරුවත් ඩවුන්ලෝඩ් කරන්න ගිහින් හැරිලා එන්නෙ නැහැ.
39419670.jpg

2. හැම ෆයිල් එකටම අනිවාර්යයෙන්ම වයිරස් රිපෝට් එකක් දාන්න ඕන :-

ෆයිල් ඩවුන්ලෝඩ් කරන අයගෙන් 99%ක ඩවුන්ලෝඩ් කරන්නෙ වයිරස් රිපෝට් එකක් දාලා තියෙන ෆයිල්ස් විතරයි. ඒක නිසා ඔයාලත් අනිවාර්යයෙන්ම තමන්ගේ ෆයිල්ස් http://www.virustotal.com සයිට් එකට දාලා වයිරස්
තියද බලන්න ඕන.
80763290.jpg

මේකෙන් වෙන්නෙ ෆයිල් එක වයිරස් ගාර්ඩ් ගනනාවකින් චෙක් කරන එක. එත කොට ඕනම කෙනෙක්ට ෆයිල් එක ගැන සුවර් වෙනවා

3. ෆයිල් එක ගැන පොඩි විස්තරයක් ටයිප් කරන්න ඕන

අනිවර්යයෙන්ම පොඩි විස්තරයක් ඕන. ඒ වගේම ෆීචර්ස් ලිස්ට් එකක් තියෙන්න ඕන. එත කොට මිනිස්සු අවශ්‍ය නැති ඒවත් බාලා තියා ගන්නවා.
95636087.jpg



4. ෆයිල් එක සල්ලි දීලා ගන්නවා නම් ගෙවන්න ඕන සල්ලි ගාන දාන්න ඕන :-

එත කොට බලන කෙනෙක්ට ට්‍රයි කරන්න ආස හිතෙනවා. ඩවුන්ලෝඩ් කරලා තියා ගන්න හිතෙනවා. පුලුවන් නම් ෆයිල් එකේ මිළ තියෙන පේජ් එකත් දාන්න පුළුවන්

5. ෆයිල් එකේ ස්ක්‍රීන්ෂොට් 3කට වැඩි ගනනක් ඕන :-

සොෆ්ට්වෙයා එකක් මූවි එකක් මොකක් උනත් ස්ක්‍රීන්ස් ගොඩක් දාන තරමට හොඳයි.


~අප්ලෝඩ් කරලා සල්ලි හොයන්න අයට Tutorial 3~ ළඟදීම බලාපොරොත්තු වන්න
 
  • Like
Reactions: DJCK and Max_r