අප්වර්ක්,ෆ්‍රී ලාන්ස්,ෆිවෙර් එපා

KnightTemplar

Member
Oct 25, 2017
340
11
0
අප්වර්ක්,ෆ්‍රී ලාන්ස්,Fiverr එපා

Gig Link - https://www.fiverr.com/sithum1111/do-create-best-logo-animation-9bb0d161-e230-45ac-9774-6769bd107162



එකවුන්ට් එක හැදුවෙ 2016,ජොබ තිබුනු නිසා වැඩක් ගත්තෙම නෑ බන්,දැන් සති තුනක් විතර ගිග් ඩිලීට් කරනවා ආයෙ දානවා,තේරුමක් උනේ නෑ,කරන්න පුළුවන් හැම මඟුලම කෙරුවා බන් මමත්,බ්ලොග්,ඇඩ් ක්ලික්,යූ ටූබ්,බ්ලා බ්ලා බ්ලා.




මචන් ඔය උඩ සයිට් තුන නැතුව වෙන සයිට් ටිකක් කියපන් උඹලා වැඩ ගන්න:sorry:,fiverr එකේ ගිග් දැම්මට මේ වෙනකල් මොකුත්ම සෙට් උනේ නෑ බන්:angry:,එක්කො කඩ්ඩෙ අවුල,:baffled:නැති නම් වෙන මොකක් හරි කෙහෙල්මලක් නිසා,:oo:ටිකක් ඒ ගිග් එකත් බලලා උපදෙසක් දීපන් මචන්.නහුතෙටම එරිලා ඉන්නෙ මේ ටිකේ,:sorry:ජොබ් එකත් නැති උනා පොඩි කෙලියක් ගිහින්,:rolleyes:පොඩි හෙල්ප් එකක් දීපන්.රජවෙන්න නෙවෙයි ජීවත් වෙන්න ගහන ගේම් එකක් මේ:eek:


බම්ප් එකකින් ගහපන් මචන් දන්නෙ නැති නම්

පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අප්වර්ක් එකවුන්ට් එකක් හදලා දීපන් මචන්,ඒකෙ skill ඇඩ් කෙරුවට ඇඩ් වෙන්නෙ නෑ,ඒ නිසා එකවුන්ට් එක verify නෑ බන්:angry:
 
Last edited:

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    thawa gig dapan oya gig eka oyta wada quality eata daapan. uba thiyana serama denawane 5$ walata. mama animated nam dan ne. eth serama ohoma deddi hithanawa low quality kiyala. mage idea eka. thawa gig dala buyer req. dala try karapan.
     

    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    thawa gig dapan oya gig eka oyta wada quality eata daapan. uba thiyana serama denawane 5$ walata. mama animated nam dan ne. eth serama ohoma deddi hithanawa low quality kiyala. mage idea eka. thawa gig dala buyer req. dala try karapan.
    වැඩ සෙට් වෙන්නෙ නැති නිසා බන් මෙහෙම දැම්මෙ.:sorry:මුලින් සෙට් වෙනකල් කියලා හිතලා,එලම මචෝ තව ගිග් ටිකක් දාන්නම්
     

    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    Unbata Windows Application Develop karanna puluwanda?
    බෑ සුද්දා,:sorry:දන්නෙ ps,ae,ai,pr,4dc වගේ ග්‍රැෆික් සයිඩ් බන්,:yes:ජොබ කෙරුවෙත් ඒ සයිඩ් එකෙන්,:rolleyes:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    :)
    බෑ සුද්දා,:sorry:දන්නෙ ps,ae,ai,pr,4dc වගේ ග්‍රැෆික් සයිඩ් බන්,:yes:ජොබ කෙරුවෙත් ඒ සයිඩ් එකෙන්,:rolleyes:

    මම නම් Graphic පැත්ත ගැන මුකුත්ම දන්නේ නෑ බං, අනිත් එක මම අප්වර්ක් එකේ ග්‍රැෆික් පැත්ත ගැන දන්නෙත් නෑ බං, මම නම් ඒකෙ Developing කරන්නෙ
     

    Ruk96

    Banned
  • Aug 6, 2017
    318
    26
    28
    bumph

    23634966_807372012778018_1722678845_n.jpg.43defbe42c17c5b76cefa453ab086483.jpg
     
    Last edited:

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    මම අප්වර්ක් එකේ වැඩ දෙකක් කරා. වැඩේ හොඩටම කරා....
    පොඩි කේස් එකකට තිබ්බේ කඩ්ඩේ තිබ්බ කේස් තමා. ඩේටා එන්ටරින්ග් සීන් එකක්.. 36 $ කොයගත්ත
    ෆියිවර් ගිග් 5 ක් 6ක් ඩෙම්මා පොටෝ එඩිටින්ග් සීන් එකක්...
    එකක්වත් සෙට් වුනේ නෑ
    දැන් ඇප්ලිකේශන් ඩැමමට වැඩ එන්නේ නෑ සහෝ...
    මටත් ඉන්ටර් නෙට් එකේ පාට් ටයිම් කියක් හරිහොයාගන්න විදිහක් නැතුව ඉන්නෙ.. කඩ්ඩ හැසිරවීමේදී ගැටලු ටිකක් තියනවා ම්න් හිතන්නේ ඒ කඩ්ඩට තියන මොකද්දෝ එක වෙන්න ඇති.

    පාර්ට් ට්යිම් මොකුත් නැද්ද දන්න කියන ඉන්ටෙර්නෙට් ජොබ් එහෙම.....?
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Issella udawu ganna kaliyen ube atitude wenas karaganin, tharahata kiyanawata newi sira kiyanne, job eka karana gaman part time freelance karanawa kiyana eka boru wedak, mokada US UK time watenne lankawe pandara, un uba aharila wada karanakan balan inne na Online hityada wada dunna. Anika uba e kale nikan awareta gig ekak dammata Jobs ennet na. Deyak karanna kalin market eka hoyala balanna, Aduma gane meke kochchara thread watunada Fiverr gene e bookma GMC kiyana kena nikanma dammada. Deepal Ayyage thread ekawat baluwada umba? mechchara dewal thiyan mata epa wela, gig walata sales na Upwork walata Sales na, kan kediri gaannna epa kawruth udawu karanne na umbata araka karapan meka karapan kiyala. Umbata unanduwa thiyenam owa nothing. Den fiverr ekema balapan Lankawe inna profile un karana ewwa, umba nikamatawat un karanne kohomada kiyala baluwada? research ekak dala mata karanna puluwan mokakda kiyala theeranaya karanna. jeewath wenna newi raja wennath puluwan, ekata unanduwa kapaweema uthsahaya thiyenawanm. Help denna aya innawa one tharam, ohoma naa baa kiyala aduwoth jeewithe hamadama FAIL. :no:
     
    • Like
    Reactions: samindi