පැයේ... අප්සට් ගීතය............
අපෙ ගේ හැම තැන තෙමිලා මුහුදක් වගේ-මහරෑ හැදුවා වහලේ....
සීතල ඉහිලුම් නොදේ-පිපුනා හිරිගඩු මාගතේ.
ඒ.. උඹ පෙරදා පොළු ගසා අඹ ගෙඩී කැඩු හැටී
එහි සැමරුම් හිල් තමයි මේ පුතේ
මතකද බණ්ඩයියේ අපිදෙන්නා
දාබරයත් සමගින්-ගිනි තපිමින් ලිප් බොක්කේ හිටියා//
සීතල දැනුණත් ගතට-හිටියා පොරවා මෙමා
මණරම් අපේ වහල පුතුනේ උඹමය බින්දේ.....උඹ පෙරදා...
මතකද පොඩිකාලේ අපිදෙන්නා-දාබරයත් සමගින්.....
කුසුමී රෙදී-පොරවං නිදී මේ ලෙසේ අපී නිදි වරණා හැටී
මටත් මල පනී-කරුමයක් වගේ කරුමයක්ද වාතයක්ද මේ ජීවිතේ.....උඹ පෙරදා.....
[පදරචනය: Kasun S Kodikara ගී තනුව:-මතකද හැන්දෑවේ අපිදෙන්නා....]