අස්පට් කවි 08
උඹලාගෙ ඔය බයිට
මගේ හිත හිනැහුවත්
ඒක උඹ දන්නෙ නැහැ
හිනාවෙන් රැඟුවත්
උඹල නම් හරිම පව්
සතුටු වෙන විදිහ නම්
ඒත් අනෙ කොහෙන් නම්
හිනාවෙන්නද මං
බයිට් වෙන එකා දැක
සතුටුවුණු විදිහ දැක
උඹල මට බයිටක්
මම කිව්වේ නැති වුණත්
හිත් බොහොම අසරණ
පින්සෙණ්ඩු වෙනු දැක
ජීවිතේ අවියක්ව
මම හිඳිම් නිහඬව
- මාලන් විදානපතිරණ
උඹලාගෙ ඔය බයිට
මගේ හිත හිනැහුවත්
ඒක උඹ දන්නෙ නැහැ
හිනාවෙන් රැඟුවත්
උඹල නම් හරිම පව්
සතුටු වෙන විදිහ නම්
ඒත් අනෙ කොහෙන් නම්
හිනාවෙන්නද මං
බයිට් වෙන එකා දැක
සතුටුවුණු විදිහ දැක
උඹල මට බයිටක්
මම කිව්වේ නැති වුණත්
හිත් බොහොම අසරණ
පින්සෙණ්ඩු වෙනු දැක
ජීවිතේ අවියක්ව
මම හිඳිම් නිහඬව
- මාලන් විදානපතිරණ
Last edited: