අප්සට් වගේ සිංදු..

sampath_msh

Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    අප්සට් වගේ සිංදු..

    මේකයි සීන් එක... අපි හැමදාම හෙඩ්සෙට් එක හරි බස් එකේ හරි සිංදු අහනවා අපිට ඇහෙනවා..:yes:

    හැබැයි අපි උනන්දුවෙන් සිංදුවෙ වචන වලට හරි සිංදුවේ තේරුම ගැන හිතන්නේ නෑ නේ...:confused:

    මෙන්න මට ඇහුන අප්සට් වගේ සිංදුවක්

    කවුලු පියන් පත් වහන්න සඳලුතලාවේ...
    ඔබ දුරයි නෙතට මා සිටිනා ලවැලි තලාවේ...


    සඳලු තලාව කියන්නේ බැල්කනි යනම් ඒකෙ කොහෙද ජනේල්..? කාටද මෙතෙන වැරදුනේ..? :confused::confused::confused:


    මේ වගේ ඔයාලට ඇහුන තියෙන සිංදු කොමෙන්ට් කරන්න...
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බැල්කනියට එන්ටර් වෙන දොර ගැනනේ බන් කියන්නේ. සදලුතලාවට එන්ටර් වෙන්නේ සාමාන්යෙන් දොරකින්. ඒක දොරක් උනත් ජනේලයක් වගේ..

    JSJnZy.jpg

     
    Last edited:

    sampath_msh

    Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    බැල්කනියට එන්ටර් වෙන දොර ගැනනේ බන් කියන්නේ. සදලුතලාවට එන්ටර් වෙන්නේ සාමාන්යෙන් දොරකින්. ඒක දොරක් උනත් ජනේලයක් වගේ..

    මෙතෙන පොඩ්ඩක් අප්සට්වගේ..නේ..

    JSJnZy.jpg


    ඔය දෙපැත්තෙන් තියෙන්නේ ජනේල නෙද..? ඔක දොර

    :confused:;)
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මෙතෙන පොඩ්ඩක් අප්සට්වගේ..නේ..
    ඔය උඩ තියෙන්නේ ෆොටො කැල්ලක් බලහන්. සමහර එව්වා ජනෙල් වගේ දෙපැත්තට ඇරෙනවා උඩින් පැනලා යන්න ඔනා. සමහර එවා පොලවටම තියනවා ස්ලයිඩ් කරලා ගියහැකි.
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    සිරිපාදේ සමනල කන්ද පෙනේ...
    ආලෝකේ සමන්පුරේ..


    සිරිපාදේ = සමනලකන්ද නේද.. ?

    යකෝ දෙවන වචනයෙන් කියන කන්දට ක්යන තවත් නමක්...සිරිපාදේ කියන්නෙ ශ්‍රීපාද ලාංඡනය....... අනිත වචනයෙන් වචනය ගත්තොත් ගීතයක අර්ථය ගලපන්න බෑ....


     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරිපාදේ සමනල කන්ද පෙනේ...
    ආලෝකේ සමන්පුරේ..


    සිරිපාදේ = සමනලකන්ද නේද.. ?
    :shocked::shocked::angry::angry:

    කොහෙද බං සමන්පුරයක්....
    ආලෝකය සමන් කුලේ.....

    හෙඩ් සෙට් එක ගහගන්න ඉස්සෙල්ලා කණේ කළාදුරු සුද්ද කරං හිටු...!!:baffled:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :shocked::shocked::angry::angry:

    කොහෙද බං සමන්පුරයක්....
    ආලෝකය සමන් කුලේ.....

    හෙඩ් සෙට් එක ගහගන්න ඉස්සෙල්ලා කණේ කළාදුරු සුද්ද කරං හිටු...!!:baffled:
    දැන් රේඩියො නැද්ද අයිසේ... උබේ වොයිස් එක ඇහුනේ නැ කාලෙකින්.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් රේඩියො නැද්ද අයිසේ... උබේ වොයිස් එක ඇහුනේ නැ කාලෙකින්.
    නෑ බං දැන්....
    වැඩසටහන නැවැත්තුවා.....
    ඕනම දෙයක් ඕනවට වඩා හොද නෑ නේහ්....
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ.... ගීතයේ අර්ථය හිතල බලපන් ......!!!
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ඈත එපිට දුර ආකාසේ ..................
    ඈත එපිට දුර ඔක්කොම සමානයි වගේ නෙ