අප්සරා

#madhu#

Member
Sep 7, 2006
590
1
0
42
I'm here
apsara.jpg
 
Jan 15, 2009
9,238
368
0
අසම්මත ප්‍රේමයක් ගැන ලියැවුණු තවත් ලස්සන නිර්මාණයක් මධූ...:)

අසම්මතේ දොරකඩ ළඟ
නැකත් හදමි හිත් පුරා
නුඹේ නොවුණු අප්සරා
...

නියමයි මධූ, මගෙන් සුභ පැතුම්
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අ‍ස‍ම්‍මත‍ ප්‍රෙ‍ම‍යේ‍ ත‍ව‍ත්‍ පැ‍ති‍ක‍ඩ‍ක්‍ ගැ‍න ලි‍යැ‍වු‍න ක‍දි‍ම‍ නි‍ර්‍ම‍න‍ය‍ක්‍. ඔ‍බේ‍ කු‍ස‍ල‍තා‍ව‍ය හ‍රි‍ම අ‍ගෙ‍යි‍..

නං‍ගි‍ගේ‍ නි‍ර්‍ම‍න‍ය‍ ග‍ලා‍ ය‍න‍ ගී‍ ද‍හ‍රා‍ව‍ක්‍ ව‍ගේ‍......

නං‍ගි‍ට‍ ජ‍ය‍!!
 
m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ලස්සන නිර්මාණයක් අක්කි......
    ඉදිරියටත් නිර්මාණකරන්න මගෙන් සුභ පැතුම්........
     
    #madhu#

    Member
    Sep 7, 2006
    590
    1
    0
    42
    I'm here
    sandun thilaka said:
    අසම්මත ප්‍රේමයක් ගැන ලියැවුණු තවත් ලස්සන නිර්මාණයක් මධූ...:)

    අසම්මතේ දොරකඩ ළඟ
    නැකත් හදමි හිත් පුරා
    නුඹේ නොවුණු අප්සරා
    ...

    නියමයි මධූ, මගෙන් සුභ පැතුම්

    බොහොම ස්තුතියි සදුන් :love:
     
    #madhu#

    Member
    Sep 7, 2006
    590
    1
    0
    42
    I'm here
    ronsilva said:
    අ‍ස‍ම්‍මත‍ ප්‍රෙ‍ම‍යේ‍ ත‍ව‍ත්‍ පැ‍ති‍ක‍ඩ‍ක්‍ ගැ‍න ලි‍යැ‍වු‍න ක‍දි‍ම‍ නි‍ර්‍ම‍න‍ය‍ක්‍. ඔ‍බේ‍ කු‍ස‍ල‍තා‍ව‍ය හ‍රි‍ම අ‍ගෙ‍යි‍..

    නං‍ගි‍ගේ‍ නි‍ර්‍ම‍න‍ය‍ ග‍ලා‍ ය‍න‍ ගී‍ ද‍හ‍රා‍ව‍ක්‍ ව‍ගේ‍......

    නං‍ගි‍ට‍ ජ‍ය‍!!

    බොහොමත්ම ස්තුතියි අයියේ :):) මගේ නිර්මාණ මේ විදියට අගය කරනවට :):love:
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    මල කටු කියල හිතවට බමරට ඒක සම්මානයක් නේද රොන් සහෝදරයා ??

    නැකැත් නොබැලුවට හිතේ ආදරය තියෙනතාක් මල බමරගෙම තමයි කියලයි
    මට නම් හිතෙන්නේ ....

    ලස්සන නිර්මාණයක් සහෝදරී
     
    #madhu#

    Member
    Sep 7, 2006
    590
    1
    0
    42
    I'm here
    m3pium said:
    ලස්සන නිර්මාණයක් අක්කි......
    ඉදිරියටත් නිර්මාණකරන්න මගෙන් සුභ පැතුම්........

    thanks nangiyo :love: