අප්‍රසාදයක් තියෙම්නවම්ලු....හුකෑස් හුම්තෝ

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    අප්‍රසාදයක් තියෙනවා තමයි අපිත් ජන්දේ දාපු අය. හැබැයි ඒ අප්‍රසාදය නැති කරගන්න පුලුවන් ඉක්මනින් ඕනේ කමක් තියෙනවානම්.
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    මේ යකා හැම මගුලටම හමුධාව දාගෙන නානවා නේ බං
    කොරෝනා කළා
    ඊට පස්සේ හාල් ගත්ත
    පිටකොටුවේ මුදලාලිලාගේ කනට ගහන්න ගියා
    දෙවුන්දර තුඩුවේ ඉදන් පේදුරු තුඩුවට තියන හාල් ගබඩා ලැයිස්තු කළා
    දැන් කෘෂි කර්මාන්තෙට අත ගහන්න යන්නේ
    එකත් ඉවරයි

    1633883627370.jpeg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    mu apen athal ekak ganne
    නෑ බන් මු පට්ට සීරියස් පොරක්. ආතල් ගන්නෙ ආතල් දන්න එවුන්. මහින්දලා මෛත්‍රීලා රනිල්ලා ආතල් දන්න එවුන්. නන්දෙ කොච්චර සීරියස් කරත් අවුට්කම් එකෙන් රට්ටු හිනැස්සෙනවා කියන්නෙ ඌගෙ අවුලක් තියෙනවා.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මේ යකා හැම මගුලටම හමුධාව දාගෙන නානවා නේ බං
    කොරෝනා කළා
    ඊට පස්සේ හාල් ගත්ත
    පිටකොටුවේ මුදලාලිලාගේ කනට ගහන්න ගියා
    දෙවුන්දර තුඩුවේ ඉදන් පේදුරු තුඩුවට තියන හාල් ගබඩා ලැයිස්තු කළා
    දැන් කෘෂි කර්මාන්තෙට අත ගහන්න යන්නේ
    එකත් ඉවරයි
    oya hamudawe unge hati ban.

    okunta ethanin eha melo deyak therenne naa.

    hamudawa karanna ihala eka pahala ekata bole pas karana eka.

    eka thamai unge management.

    පොර ජනාධිපති උන එකමයි හොඳ.. දැන් තේරෙනවනේ මොන පුස්සක් ද කියල පුම්බගෙන හිටියේ..
    nathnam minissu kiyai apitath Lee Quan Yu kenek Mahatheer Mohomad kenek hitiya. Gupiyo Jeppoi uta balayata enna dunne na kiyala rate awasanawata.
    ------ Post added on Oct 11, 2021 at 10:24 AM
     
    • Haha
    Reactions: supun_sg