පට්ට සීන් එක....
ඒත් මචන්ලා මම නම් කියන්නෙ පවු අර පිඹුරා....
ඌ නිදහසේ බිත්තර ටිකක් දාගෙන තමන්ගෙ පාඩුවෙ පවුලක් වෙලා ඉද්දි මිනිස්සු ගිහින් ඒකව කුදලගෙන එන එක කොයි තරම් වැරදිද?
නියමයි මචන් නමුත් වල ඇතුලේ ඉදන් මේ පොටෝ ටික ගත්තේ කොහොමද? මට නම් ඌ තමයි වැඩ කාරයා![]()
Discovery channel එකේ programme එකක් තියෙනවා snake hunting කියලා..ගොඩක් මේ වගෙ දෙවල් තමයි පෙන්නන්නෙ..video කරන්නනම් මාර දුකක් තමයි විදින්නෙ..