අප්‍රිකාවේ ඇති රෝස පැහැති රෙට්බා විල

naraka lamai

Member
Aug 30, 2014
108
221
0
අප්‍රිකාවේ ඇති රෝස පැහැති රෙට්බා විල





සෙනගාලයේ පිහිටා ඇති මේ විල අෆ්‍රිකාවේ ඇති සුන්දරම ස්වභාවික ස්ථාන වලින් එකකි. එය සැබැවින්ම කලපුවකි. ලීටරයකට ලුණු ග්‍රෑම් 380ක පමණ සාන්ද්‍රනයක් ඇති මෙහි සාන්ද්‍රණය මළ මුහුදහටත් වඩා වැඩිය. සයිනොබැක්ටීරියම් නැමැති ක්ශුද්‍ර ජීවීන් හැරෙන්න්ට මෙහි කිසිදු ජීවියකු ජීවත් නොවන අතර මෙම විලෙහි රෝස පැහැයට වගකිවයුතු රසායනික ද්‍රව්‍ය නිදහස් කරන්නේද මේ ක්ශුද්‍ර ජීවියා විසිනි. දවසේ වේලාව අනුව එහි වර්ණය ලා රෝස පැහැයේ සිට දුඹුරු පැහැය දක්වා වෙනස් වේ.

මෙම විල අප්‍රිකානු ජාතිකයන්ගේ ජීවිකාව සරි කරලන මාධ්‍යක්ද වන බව ම්ම පින්තූර වලින් අපට පැහැදිලිවම පෙනේ.

www.pattakatha.com
 

Tony_Stark

Member
Feb 1, 2015
130
6
0
colombo
එහෙනම් මළ මුහුදෙ වගේ පාවි පාවි ඉන්න පුලුවන්ද දන්නෑ :)