අප්‍රියෙල් 1 ඉදන් Hosting මිල ඉහළට! 🚨 AI නිසා වැඩේ ලෙෆ්ට් වෙයිද?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    කොල්ලනේ, ඉස්සරහට වෙබ් හොස්ටිං පැත්තෙන් ලොකු වෙනසක් වෙන්නයි යන්නේ, හැබැයි ඒක අපිට එච්චර සුබ ආරංචියක් නෙවෙයි.

    දැනටමත් මට ප්‍රධාන පිටරට හොස්ටිං කොම්පැනි දෙකකින්ම ඊමේල් ආවා ලබන අප්‍රියෙල් 01 වෙනිදා ඉදන් උන්ගේ මිල ගණන් (Hosting Fees) වැඩි කරනවා කියලා.

    මුන් කියන විදියට දැන් ලෝකෙම AI රැල්ලක් යන නිසාත්, SSD සහ RAM වල නිෂ්පාදන පිරිවැය සෑහෙන්න ඉහළ ගිහින් තියෙන නිසාත් මේ තීරණය අරන් තියෙන්නේ.

    ඉතින් ඉස්සරහට අඩුවට හොස්ටිං එකක් හොයාගන්න එක ලෙහෙසි වෙන එකක් නැහැ වගේ. ඔයාලත් ඉස්සරහට අලුතින් සයිට් එකක් කරන්න හරි, තියෙන හොස්ටිං එක රිනිව් (Renew) කරන්න හරි ඉන්නවා නම්, මිල වැඩි වෙන්න කලින් දැන්ම ඒ වැඩේ කරගන්න එක ඇගට ගුණයි. උබලටත් මේ වගේ ඊමේල් ආවද? මොකද හිතන්නේ මේ හදිසි මිල වැඩි කිරීම ගැන?
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    552
    670
    93

    මොනාද ඒ කොම්පැනි එහෙම වැඩි කරනව කියන
     
    • Like
    Reactions: Nadun26

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,950
    1
    6,821
    113
    There is a rumor that new Top Level Domains gonna release in this year ;

    Stay vigilant !
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,386
    1
    101,274
    113
    34
    Kalutara
    ඉස්සරහට ගනන් යන නිසා ජීවිත කාලෙටම හරියන්න පෙට්‍රල්, ගෑස් අරන් තියාගන්න කිව්ව වගේ කතාවක්නෙ උඹ කියන්නෙ.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    අඩෝ එහෙම වෙයිද 😬
    ඔව්
    ඉස්සරහට ගනන් යන නිසා ජීවිත කාලෙටම හරියන්න පෙට්‍රල්, ගෑස් අරන් තියාගන්න කිව්ව වගේ කතාවක්නෙ උඹ කියන්නෙ.
    සල්ලි තියෙනවා නම් එහෙම පුලුවන් බන් දැන්ම අවුරුදු ගානකට ගෙවලා දාන්න තියෙන්නේ.
     
    • Wow
    Reactions: Heshan Daminda