කොල්ලනේ, ඉස්සරහට වෙබ් හොස්ටිං පැත්තෙන් ලොකු වෙනසක් වෙන්නයි යන්නේ, හැබැයි ඒක අපිට එච්චර සුබ ආරංචියක් නෙවෙයි.
දැනටමත් මට ප්‍රධාන පිටරට හොස්ටිං කොම්පැනි දෙකකින්ම ඊමේල් ආවා ලබන අප්‍රියෙල් 01 වෙනිදා ඉදන් උන්ගේ මිල ගණන් (Hosting Fees) වැඩි කරනවා කියලා.
මුන් කියන විදියට දැන් ලෝකෙම AI රැල්ලක් යන නිසාත්, SSD සහ RAM වල නිෂ්පාදන පිරිවැය සෑහෙන්න ඉහළ ගිහින් තියෙන නිසාත් මේ තීරණය අරන් තියෙන්නේ.
ඉතින් ඉස්සරහට අඩුවට හොස්ටිං එකක් හොයාගන්න එක ලෙහෙසි වෙන එකක් නැහැ වගේ. ඔයාලත් ඉස්සරහට අලුතින් සයිට් එකක් කරන්න හරි, තියෙන හොස්ටිං එක රිනිව් (Renew) කරන්න හරි ඉන්නවා නම්, මිල වැඩි වෙන්න කලින් දැන්ම ඒ වැඩේ කරගන්න එක ඇගට ගුණයි. උබලටත් මේ වගේ ඊමේල් ආවද? මොකද හිතන්නේ මේ හදිසි මිල වැඩි කිරීම ගැන?