අප්‍රේල් 3 රට ගිනියම් 🔥 එන්න අපි පාරට බහිමු!

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,463
    36,395
    113
    මැදමහනුවර
    • Like
    Reactions: buddikagayan

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    @erozan පරයව හොයා ගෙන තලගොයෙක් වගේ ඵල්ලල හමගහල නන්දෙගෙ ගේ ඉස්සරහ ඵල්ලල ඵමු.
     
    • Haha
    Reactions: Maui_15

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,463
    36,395
    113
    මැදමහනුවර
    කව්ද අලුත් පාලකයා? දැන්මම නම් 2 - 3 හොයලා තියන්න ඕනේ නැද්ද?
    හදිස්සි වෙන්න ඕනෙ පවතින පාලනය පරාජය කරන්න. අපි හැමෝම තනිතනිව පක්ෂපාතී අය ඉන්නවා නමුත් ඊළඟට එන්නේ කවුද තීරණය කරන්නේ ජනතාව.
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    හදිස්සි වෙන්න ඕනෙ පවතින පාලනය පරාජය කරන්න. අපි හැමෝම තනිතනිව පක්ෂපාතී අය ඉන්නවා නමුත් ඊළඟට එන්නේ කවුද තීරණය කරන්නේ ජනතාව.
    ප්‍රශ්නේ තියෙන්නේ ඉන්න උන් පැන්නුවම රට අරාජික වෙනවා. ඊට පස්සේ දැන් තියෙන කරන්ට් එකත් නැති වෙන වැඩක් වෙන්නේ එදා වේල ටුවර් වැඩක් දැන් වෙන නිසා. ලගම available option එක තමයි පුතාණෝ. එක බුරුවෙක් යවලා තව බුරුවෙක් ගෙන්න ඕනේ නැහැ. මේ පාලනයත් තීරණය කලේ ජනතාව තමයි.
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ප්‍රශ්නේ තියෙන්නේ ඉන්න උන් පැන්නුවම රට අරාජික වෙනවා. ඊට පස්සේ දැන් තියෙන කරන්ට් එකත් නැති වෙන වැඩක් වෙන්නේ එදා වේල ටුවර් වැඩක් දැන් වෙන නිසා. ලගම available option එක තමයි පුතාණෝ. එක බුරුවෙක් යවලා තව බුරුවෙක් ගෙන්න ඕනේ නැහැ. මේ පාලනයත් තීරණය කලේ ජනතාව තමයි.
    Ai AKD?
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,463
    36,395
    113
    මැදමහනුවර
    ප්‍රශ්නේ තියෙන්නේ ඉන්න උන් පැන්නුවම රට අරාජික වෙනවා. ඊට පස්සේ දැන් තියෙන කරන්ට් එකත් නැති වෙන වැඩක් වෙන්නේ එදා වේල ටුවර් වැඩක් දැන් වෙන නිසා. ලගම available option එක තමයි පුතාණෝ. එක බුරුවෙක් යවලා තව බුරුවෙක් ගෙන්න ඕනේ නැහැ. මේ පාලනයත් තීරණය කලේ ජනතාව තමයි.
    දැන් වෙන්න ඕන ටික වෙලා ඉවරයි බං. උඹ කියන ටික වුනොත් රටෙන් පිට ඉන්න උන් හරි උදව් කරයි. දැන් ඒකත් නෑ
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    පාර්ලිමන්ට් එකේ චන්දෙන් එන්න ඕනේ. AKD ට තියෙන්නේ සීට් 3නේ. බහුතරය නැහැ.

    දැන් වෙන්න ඕන ටික වෙලා ඉවරයි බං. උඹ කියන ටික වුනොත් රටෙන් පිට ඉන්න උන් හරි උදව් කරයි. දැන් ඒකත් නෑ
    රටින් පිට ඉන්න කතාව තේරුනේ නැහැ මචන්.
    ------ Post added on Mar 30, 2022 at 10:18 PM
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,960
    6,637
    113
    ගග අද්දර
    ප්‍රශ්නේ තියෙන්නේ ඉන්න උන් පැන්නුවම රට අරාජික වෙනවා. ඊට පස්සේ දැන් තියෙන කරන්ට් එකත් නැති වෙන වැඩක් වෙන්නේ එදා වේල ටුවර් වැඩක් දැන් වෙන නිසා. ලගම available option එක තමයි පුතාණෝ. එක බුරුවෙක් යවලා තව බුරුවෙක් ගෙන්න ඕනේ නැහැ. මේ පාලනයත් තීරණය කලේ ජනතාව තමයි.
    පිස්සු බන් මුන්ට, රජයට දැනෙන්න උද්ගෝශනයක් කරන එක නම් කමක් නෑ, ඒත් මේ තියන එක පන්නලා මොකෙක් ගෙන්නද. තියන ටිකටත් කෙලෝල මුන් පස්ස බලන්නේ.
    එක්කෝ රට ටිකක් ස්ටෙබල් උනාම මුන්ව පන්නන්න ඕනා. මෙලෝ තේරුමක් නැතුව ඔහේ යන්නන් වාලේ කරන මගුල්.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කින්නියා වලින් අපි එනවා. හැබැයි එකක් කියන්නං. උඹල උඹලට තියෙන ටිකත් නැතිකරගන්නවා මුන්ටික ගහල පැන්නුවොත්.
    මුං ටික බය කරන් ගුටිකන්න වෙන නිසා හරි වැඩ කරන්න සෙට් කරගත්තේ නැත්තං සිංහලු වලෙන් ළිඳට තමයි.

    සුබපැචුම් 😘
     
    • Like
    Reactions: Die-hard

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,487
    15,453
    113
    Gampaha
    අප්‍රේල් 3 ඉරිදා, හවස 3 ට මුලු රටම පාරට බහිනවා.

    දේශපාලනෙන් වැඩක් නෑ. මේ පාලනය ව්‍යවස්තානුකූලව වෙනස් වෙන්න තව සෑහෙන්න කල් තියනවා. ඒ වෙනකන් මේ විදිහට ගියොත් අපිට රටක් ඉතිරි වෙන්නෙ නෑ.
    වෙන කරන්න දෙයක් නෑ. අප්‍රේල් 3, හවස 3 ට, රටම පාරට බහිනවා.
    මේ වැඩේ සංවිදානය කරන්නෙ ඔබ සහ මම. අපි හැමෝටම පුද්ගලික දේශපාලන මතයක් තියෙන්න පුලුවන්. ඒක ඒ විදිහටම තියා ගමු. ඒත් මේ වෙලාවෙ අපිට තියෙන්නෙ ජීවිතය ගැන ප්‍රශ්නයක්. අපි වෙනුවෙන්, අපේ රට වෙනුවෙන් අපේ අනාගතේ වෙනු පාරට බහිමු

    අපි හදලා තියනවා whatsapp group කීපයක් ගොඩක් නගර වලට. තමන්ට අදාල නගරයට අදාල group එකට join වෙන්න මේ link එකට යන්න. ඒවාගෙන් කතා වෙන්න තමන්ගෙ නගරයේ තමන් එකතු වෙන්නෙ මොන ස්තානයටද කියන එක.
    - හැමෝම පෝස්‍ටර් එකක් අරන් එන්න. තමන් ලියාගත්ත එකක්.
    - ඒ කිසිම පෝස්ටර් එකක දේශපාලන පක්ශයක නමක් සඳහන් කරන්න එපා. මේක දේශපාලන පක්ශෙකින් කරන වැඩක් නෙමෙයි.
    - දන්න හැමෝම එක්කගන එන්න.
    - දරුවන්වත් එක්කගන එන්න. තමන්ගෙ අයිතීන් වෙනුවෙන්, වරදි දේට එරෙහි වෙන්න තමන්ගෙ දරුවන්ට කියා දෙන්න. ඒ වෙනුවෙන් කොන්දක් ඇති කර ගන්න දරුවන්ට කියා දෙන්න. අරගලයක් යනු වැරැද්දක් නොවන වග කියා දෙන්න.
    - මේ group වලට කඩාකප්පල්කාරීන් එකතු වෙයි. ඒ කිසිම දේකට සැලෙන්න එපා.
    - මොනා වුනත් අප්‍රේල් 3, හවස 3 ට මිනිස්සු පාරට බහිනවා.

    මිනිස්සු පාරට බහිනවට ආන්ඩු බයයි. අපිට මේක විහිලුවක් වෙන තාක් කල් උන් මේක ගනන් ගන්නෙ නෑ. හොඳට මතක තියා ගන්න, අප්‍රේල් 3, හවස 3 ට.

    "යුගයක ඛේදවාචකය අයහපත් මිනිසුන්ගේ අයහපත් ක්‍රියා නොව, යහපත් මිනිසුන්ගේ නිහඬතාවයයි"

    Colombo

    https://t.me/+Uq7mbsNG_CdjYzE1

    https://chat.whatsapp.com/BK1MqvhVAc25MQDbFIYoMY

    Kandy

    https://t.me/+TDcQYXRhIWY1ZGJl

    https://chat.whatsapp.com/KwhWnRFdWbmE1Xpo4a5qwu

    Kurunegala

    https://t.me/+tudBFvzTWDU3YjM1

    https://chat.whatsapp.com/Dx4Aec1x2Pm1MIGxLp3tEd

    Anuradhapura

    https://t.me/+zYFaWHKncY01NTc9

    https://chat.whatsapp.com/EpdGETwPVqAKPMjtTPnuZe

    Galle

    https://t.me/+QND5Hje5rOBjZjM1

    https://chat.whatsapp.com/DTMjkbiLdobHVWxhRR6OzC

    Gampaha

    https://t.me/+JE_LYYcCFGszYjY1

    https://chat.whatsapp.com/I1fhSiblMfPGwrgS5dHOL7

    Dambulla

    https://chat.whatsapp.com/FWGjJ9P2weK0qWbuDF5Zrm

    https://t.me/+bj9ziSYu9KY4NWY9

    Nuwara eliya

    https://t.me/+KXkk-HsjG2hhNjRl

    https://chat.whatsapp.com/GF11S9rntTLIRBdsrYtucj

    Kalutara

    https://t.me/+V8W-M-s5hslkZmNl

    https://chat.whatsapp.com/Fz3U1TGQXbGKo7uMtS7rAG

    Matara

    https://t.me/+uoB9df5NygMxYmU1

    https://chat.whatsapp.com/JfqmACsk2Dz7vcMNPurcOg

    Rathnapura

    https://t.me/+MGmAx2LGjJNlZTA1

    https://chat.whatsapp.com/CQDkmu8EqUx9rybOAC8u0t

    Awissawella

    https://chat.whatsapp.com/GDrgCMjjYDlExInkZLoaW6

    https://t.me/+Uq7mbsNG_CdjYzE1

    Hambanthota

    https://t.me/+UpcEBJ6CmTA3ZTA9

    https://chat.whatsapp.com/Cqq3TreSLaXAunpdrPzGw0

    Kuliyapitiya

    https://chat.whatsapp.com/IDPwYFdu97gDCBHXQcpNi3

    https://t.me/+tudBFvzTWDU3YjM1

    Kiribathgoda

    https://chat.whatsapp.com/JA3oOEcKQziFwN0rkhXjgG

    https://chat.whatsapp.com/I1fhSiblMfPGwrgS5dHOL7

    Polonnaruwa

    https://t.me/+Ug_TUdnedYo3Yjk1

    https://chat.whatsapp.com/ITAg7mExPFLIVusMUW1yOG

    Matale

    https://t.me/+bj9ziSYu9KY4NWY9

    https://chat.whatsapp.com/GnNEWsPWIi4Gp0Lok0f57b

    Monaragala

    https://t.me/+m4k1AXnab340NWY1

    https://chat.whatsapp.com/C1AIywSExV4LlvGgggSSkz

    Jaffna

    https://t.me/+OPzUNcW9OrBlNDRl

    https://chat.whatsapp.com/BM08UqOaykG0CR67BiuMty

    Ampara

    https://t.me/+OEH8XRpcsRg1YTU1

    https://chat.whatsapp.com/LGNKXHUMC0J7Jt8AJL8Lr1

    Kegalle

    https://t.me/+KFooF7q6WSBiOWRl

    https://chat.whatsapp.com/IUMwWjxbzK5KAyRdKsLNC5



    Telegram groups


    Main Group
    https://t.me/+ohwtarf5pBc3NTZl

    Gampaha
    https://t.me/+JE_LYYcCFGszYjY1

    Colombo
    https://t.me/+Uq7mbsNG_CdjYzE1

    Kaluthara
    https://t.me/+V8W-M-s5hslkZmNl

    Ampara
    https://t.me/+OEH8XRpcsRg1YTU1

    Mullathivu
    https://t.me/+bHYwI4cJHiY1ZmU1

    Mannar
    https://t.me/+fA-CJQK4grw0ZGU9

    Puttalam
    https://t.me/+KLTMGbaGxdthZTk1

    Jaffna
    https://t.me/+OPzUNcW9OrBlNDRl

    Kilinochchi
    https://t.me/+ecoBwSDtUPgyNGY9

    Vavuniya
    https://t.me/+fhopomHCcp8zMTI1

    Trincomalee
    https://t.me/+7yrWREqr5m1mN2U1

    Batticaloa
    https://t.me/+2Xx5X-46vaBhOWJl

    Mathale
    https://t.me/+bj9ziSYu9KY4NWY9

    Nuwara eliya
    https://t.me/+KXkk-HsjG2hhNjRl

    Monaragala
    https://t.me/+m4k1AXnab340NWY1

    Matara
    https://t.me/+uoB9df5NygMxYmU1

    Kagalle
    https://t.me/+KFooF7q6WSBiOWRl

    Galle
    https://t.me/+QND5Hje5rOBjZjM1

    Rathnapura
    https://t.me/+MGmAx2LGjJNlZTA1

    Kandy
    https://t.me/+TDcQYXRhIWY1ZGJl

    Hambanthota
    https://t.me/+UpcEBJ6CmTA3ZTA9

    Badulla
    https://t.me/+lGvT0iUq21E0Nzdl

    Anuradhapura
    https://t.me/+zYFaWHKncY01NTc9

    Kurunegala
    https://t.me/+tudBFvzTWDU3YjM1

    Polonnaruwa
    https://t.me/+Ug_TUdnedYo3Yjk1


    FB Group

    https://www.facebook.com/groups/gohomegota2022


    සැ.යු.
    පක්ෂ වල නම් සහිත පුවරු රැගෙන ඒමෙන් වළකින්න.
    @erozan 🤭 මොකක්ද මේ වෙන්න යන්නේ ?
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ඇවිල්ලා ඇවිල්ලා ආන්ඩුව බේරගන්න ඇවිල්ලා
    මම කොහොමද ආන්ඩුව බේරගන්නේ කීබෝඩ් වීරයෝනේ රගන්නේ දැන්.. 😂
    දැක්කනේ චන්ද එකසිය ගානක්ම දීලා ලපකොටාව ඔන්ලයින් ජනාදිපති කලා:ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,463
    36,395
    113
    මැදමහනුවර
    පිස්සු බන් මුන්ට, රජයට දැනෙන්න උද්ගෝශනයක් කරන එක නම් කමක් නෑ, ඒත් මේ තියන එක පන්නලා මොකෙක් ගෙන්නද. තියන ටිකටත් කෙලෝල මුන් පස්ස බලන්නේ.
    එක්කෝ රට ටිකක් ස්ටෙබල් උනාම මුන්ව පන්නන්න ඕනා. මෙලෝ තේරුමක් නැතුව ඔහේ යන්නන් වාලේ කරන මගුල්.
    ස්ටේබල් තිබ්බ රට වැට්ටුව හින්දනෙ බං පන්නන්න යන්නේ