අප්‍රේල් 3 රට ගිනියම් 🔥 එන්න අපි පාරට බහිමු!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,160
    113
    34
    Kalutara
    ප්‍රශ්නේ තියෙන්නේ ඉන්න උන් පැන්නුවම රට අරාජික වෙනවා. ඊට පස්සේ දැන් තියෙන කරන්ට් එකත් නැති වෙන වැඩක් වෙන්නේ එදා වේල ටුවර් වැඩක් දැන් වෙන නිසා. ලගම available option එක තමයි පුතාණෝ. එක බුරුවෙක් යවලා තව බුරුවෙක් ගෙන්න ඕනේ නැහැ. මේ පාලනයත් තීරණය කලේ ජනතාව තමයි.
    ඔන්න ඕකයි මිනිස්සු බය පාරට බහින්න. මිනිස්සුන්ගෙ බ්‍රේන් වොශ් කරලා තියෙන්නෙ. පාරට බැස්සොත් දැන් තියෙන කරන්ට් එකත් නැති වෙයි, දැන් තියෙන ගෑස් ටිකත් දෙන්නෙ නැති වෙයි, දැන් දෙන ඩීසල් පෙට්‍රල් ටිකත් දෙන්නෙ නැති වෙයි. ඇත්තටම දැන් දෙන ටික ටිකක්ද? ඇත්තෙම නෑ නේද. ඒක නිසා ආයෙ පේන බල බල ඉන්න ඕන නෑ පාරට බහින්න ඕන වෙලාවෙ බැහැපල්ලා. අශ්වයා පැනලා ගියාට පස්සෙ ඉස්තාළෙ වහල වැඩක් නෑ.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,463
    36,395
    113
    මැදමහනුවර
    74OJWTN.jpg
     

    deltamoon

    Active member
  • Mar 6, 2007
    246
    155
    43

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,891
    1
    15,226
    113
    සැ.යු
    පක්ෂ වල නම් සහිත පුවරු රැගෙන ඒමෙන් වළකින්න.


    අපට අවශ්‍ය පාලකයා සමස්ත මහජනතාවගේ බහුතර ඡන්දයෙන් පත්වනු ඇත.
    Ekata chanda krame wenas wenna one
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    ගොටගේ මහින්දගේ නාමල්ගේ FB , Twitter page unfollow කරමු

    https://www.facebook.com/gotabayar
    https://www.facebook.com/PresidentRajapaksa
    https://www.facebook.com/NamalSL

    https://twitter.com/GotabayaR
    https://twitter.com/PresRajapaksa
    https://twitter.com/RajapaksaNamal


    මෙන්න මේකෙන් Feedback එකකුත් දාපල්ලා
    https://www.presidentsoffice.gov.lk/index.php/feedback/
    කට්ටියම රැල්ලට ඔය පේජ් ටික රිපෝට් කරානම් හරි.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    කිසි කතාවක් නෑ. මිනිස්සු හැමොම සෙට් වෙලාඉන්නේ. පරයෝ කන දවස වැඩි ඈතක නෑ
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි තුන් වෙනිදා මිනිස්සු පාරට බැස්සා කියලා මේ ආන්ඩුව ගෙදර යනවද කියන එක. කෙටිම උත්තරය තමයි.... නෑ, ගෙදර යන්නෙ නෑ. ගෙදර යවන්නත් බෑ.

    එහෙම ගෙදර යනව නම් ගෙදර ගිහින් ගොඩක් කල්. ඒ වගේම මං ආපහු ප්‍රශ්නයක් අහනවා එහෙම පාරට බැස්සෙ නැත්තම් ආන්ඩුව ගෙදර යවන්න තව කොච්චර කල් යයිද? අපි එතකන් ජීවත් වෙලා ඉඳියිද කියන එක? ඒකට උත්තරයක් මං බලාපොරොත්තු වෙනවා.
    ඇත්තටම පාරට බහින එකේ අරමුන මොකද්ද? ඒකෙ ප්‍රාතමිකම අරමුන තමයි ආන්ඩුවට මහජනයා සතු බලය පෙන්වීම සහ මහජනයා තමන් සතු බලය අඳුනා ගැනීම. ඒ කඩයිම හරිම වැදගත් ඒක තමයි මේ ගමනේ ලොකුම සන්දිස්තානය. Gohomegota ආංකල්පය දරන ගොඩක් ආයතන තියනවා, පුද්ගලිකව මහජනතාව, සිවිල් සංවිදාන, වුර්තීය සංවිදාන..... වගේ දේවල්. මේ ඔක්කොගෙම එකතු වීමකින් හැරෙන්න ආන්ඩුවක් ගෙදර යවන්න බෑ. මේ පාරට බැසීමෙන් වෙන්නෙ ඒ හැම ආයතනයකට උත්තේජනයක් සැපයීම සහ ජනතාව තවදුරටත් නිහඬ නැති බව ඒත්තු ගැන්වීම.
    ඒ බැරියර් එක කඩන්නෙ නැතුව අපි කොච්චර කෑගැහුවත් ෆේස්බුක් පෝස්ට් ශෙයා කලත් වැඩක් නෑ..... ඒ බැරියර් එක කැඩුවට පස්සෙ මිනිස්සු කවුරුත් ඔලුව නමාගන දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගන, මේක තමයි කරුමෙ කියල හිතාගන ඉන්න මානසිකත්වයෙන් මිදෙයි. ඒක කරන්න පාරට බහින්නම වෙනවා....
    ඒක නිසා අප්‍රේල් 3, උදේ 9 ට...... හැමෝම බහිමු.
    #GoHomeGota2022
    Copied.
    Pohottuwe lekam karayage ge wata karamu...Gahuwoth gahana hati balaganna asai u panpori gahuwane
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,678
    5,523
    113
    Oya Aruge Athakolu, Muge Athakolu Hita hita be. Thamange Hithata Ekagawa Me Geri Rajapakshalata Wiruddawa Samakamiwa Uthgosene karama Hari
     
    • Like
    Reactions: KSPathirana