අපායට ඉන්ටවල්.........

waligamaya

Well-known member
  • අපායට ඉන්ටවල්.........

    අපායට ඉන්ටවල්.........
    අපායට ඉන්ටවල් කථාව එකළ අප නායක විජේවීරයන් සහභාගි වු රැස්වමි වලදී ඇසිය හැකි වුවකි. එය ඔහුගේම වචන වලින්.........
    සහෝදරවරුනි, සහෝදරියනි, අපේ රටෙි සමහර දෙනා මිය ගියායින් පස්සේ යන්නේ අපායට කියලා විශ්වාසයක් තියෙනවා. ඒ නිකන්ම නෙවෙයි. වැරදි වැඩ කළාමයි. අපායට යන්න වෙන්නේ. මෙි නිසා අපේ රටෙි දේශපාලඥයෝ නමි යන්නේ අපායටම තමයි. කලින් ගිය අයත් එහේ තමයි ඇත්තේ. දවසක් අපේ රටෙි දේශපාලනය කරලා, ජනතාවට ගිනි ගෙඩි දීලා බොරු කියලා වංචා කරලා දුෂණ කරලා මැරකමි කරලා වැජඹුණු දේශපාලඥයෙක් (මෙි මෑත යුගයේදී) පරලොව සැපත් වුණා. අපේ දුප්පත් අමිමලා තාත්තලා නමි මැරෙන එකනේ වෙන්නේ. මෙි ගොල්ලෝ පරලෝ සැපත් වෙනවා. ඒ හාදයත් අනික් කටිටිය වගේම සුපුරුදු අයුරින්ම අපායට ගියා. මෙි යෝදයා මෙහේ හිටිද්දී කරපු හොරකමි, පගා ගහපුවා, මිනී මරපුවා, විරුද්ධවාදීන්ගේ ඔලු පලපුවා කෙළවරක් නැහැ.. මෙි නිසා අපායත් මුන්ට හොද වැඩියි.
    අපායට ගිය ගමන් මෙි හාදයව කැදෙවිවා යම රජ්ජුරුවෝ. කැදවලා යම රජ්ජුරුවෝ කියනවා තමුන් ලංකාවෙි ඉන්න කාලෙදී බොහෝම අපරාධ කළා. ඒවායේ සීමාවක් නැහැ. මෙි නිසා තමුන්ට මෙහේ තියෙන දඩුවමි මදි. මට තමුනට දෙන්න දඩුවමක් තෝරා ගන්නත් බැහැ. මෙි හින්දා දැනට තමුන් කැමති දඩුවමක් තමුන්ම මෙහේ ඇවිදලා තෝරා ගන්නවා. කියලා දැන් මෙි හාදයා ලංකාවෙි කරපු කෙළි මතක් කර කර අපායේ ඇවිදිනවා සැහැල්ලු දඩුවමක් සොයාගන්න. නැත්නමි දඩුවමි ලැබෙන එකටත් පොඩි පගාවක් දීලා ෂේප් වෙන්නේ කොහොමද කියලා කල්පනා කර කර ලංකාවෙදි වගේ. මෙහෙම යනකොට මෙයා දැක්කා එක කාමරයක මිනිහෙක්ව කටු ඉඹුල් ගහේ නග්ගනවා. හාපෝ ඒන නමි බැහැ. මෙි මිනිහා ඒකට බයේ තමන් කරපු අපරාධ මතක් වෙවී ඉස්සරහට ගියා. එතන නට නටා තිබුණ ලෝදිය හැලියකට මිනිහෙක්ව දානවා. ඒක බලන්නත් බයයි. දැන් මෙි යකාටත් බය දැනෙනවා. තව තැනක යමපල්ලෝ මිනිහෙක්ව දෙකට ඉරනවා. මෙහෙම ඉස්සරහට යනකොට හොද කාමරයක් මෙි හාදයා දැක්කා. ළංවුණා හොදට. බැලුවා තවත් හොදට ඒ කාමරය දිහාවෙි. ඒකේ ඉන්න සියලුම දෙනා හොදට සිගරටි බොනවා. හැබැයි හැම දෙනාම කරවටක් ගිලිලා හිටියේ ගදම ගද ගහන අසුචි වලක. ඔලුව විතරක් එළියට දාගෙන සිගරටි බොනවා. මෙි හිටපු මන්ත්‍රිතුමා කල්පනා කළා ලංකාවෙි මම දේශපාලනය කරද්දී කාපු තරමක් කෑවෙි ජරාව. ඒ තරමිම ජරාව කාපු මට මෙික මොන ජරාවක්ද? ගද ටිකක් තිබුණත් ඒක මට හුරැයි කියලා හිතලා මෙි දඩුවම හොදයි කියලා තෝර ගත්තා. ඊට පස්සේ යම රජ්ජුරුවෝ ළගට දුවල ගිහින් කිවිවා. යම රජතුමනි පහළොවෙි කාමරේ කටිටිය අසුචි වළක ගිලිලා සිගරටි බොනවා. ඒ දඩුවම මට හොදයි කියලා. ඉතින් යම රජ්ජුරුවොත් කට කොණකින් හිනාවෙලා මෙි හාදයව භාර දුන්නා යමපල්ලෝ දෙන්නෙකුට.
    යමපල්ලෝ මෙි මිනිහව අරන් ගියා පහළොවෙි කාමරේට. ගිහින් ඒකේ අසුචි වලට දාලා සිගරටි එකකුත් දුන්නා. මෙි මිනිහත් අසුචි ගොඩෙි කරවටක් ගිලිලා සිගරටි එක බොන ගමන් කල්පනා කළා ලංකාවෙදි තමන් කරපු දේවල් ගැන. මෙහෙම විනාඩියක් දෙකක් ගියා. ඒ එක්කම යමපල්ලෙක් පහළොවෙි කාමරයට ඇවිත් බෙල් එකක් ගහලා මෙහෙම කෑ ගැහුවා. අවුරුදු පහකට වරක් උඔලාට දෙන විනාඩි පහේ ඉන්ටවල් එක ඉවරයි. ඒ හින්දා දැන් ඔලුවෙන් හිටගනිල්ලා කියලා. ඒ කියන්නේ මෙි කටිටිය අසුචි ගොඩෙි ඉදගෙන සිගරටි බීලා තියෙන්නේ ඉන්ටවල් එකට. එදා ඉදන් ආපහු අවුරුදු පහක්ම දඩුවම.
    මෙි වගේම නිදහස ලැබුණයි කියන 1948 ඉදලම අපේ අමිමලා තාත්තලාටත් අපායට ඉන්ටවල් එකක් ලැබුණා. තමුන්නාන්සේලාට මතක ඇති. අවුරුදු පහකට වතාවක් මහ මැතිවණයක් එනකොට මෙි ඉන්ටවල් එක අපිටත් ලැබෙනවා. ඒ මැතිවරණයේදී ජය ගන්න ඔිනෑ කොළපාට ධනපතීන්ද නිල්පාට ධනපතීන්ද යන්න තීරණය කරන්න අපට භාර දීලා ඒ කාලයේදී විතරක් අපිට ඉන්ටවල් එකක් දෙනවා....

    from Facebook


    ඉතින් ඉතිහසේ අතල්ම ඉන්ටවල් එක තමයි දැන් ලැබිලා තියෙන්නේ. මොටර් සයිකල් ලැබෙනවා. පඩි වැඩිවෙනවා. අපේම සල්ලිවලින් බුරියනි දන්සල් ලැබෙනවා, පොස්ටර් ගැහුවොත් කැමයි. සුදියයි දේකට අමතරව කුලියත් ලැබෙනවා. හැබැයි ඉන්ටවල් එකේ අතල් එකේ ඝනයේ තරමටම මැතිවරනයෙන්ව්පස්සේ ලැබෙන දඩුවම බරපතලකම සමානුපතිකවේ
     
    Last edited:
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එල එල මචං මම ඕක කියෙවුව.
    ඕක දාන එක ත්රුමක් නැහැ කියලා හිතුන
    බලමුකෝ කට්ටිය මොකද කියන්නේ කියලා
     
    • Like
    Reactions: waligamaya

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සිරා කතාව. ඒත් මට විජේවීර ගැන තියෙන්නේ නම් පැහැදීමක් නෙමෙයි. IMHO ඌ හැදුවේ අහිංසක කොල්ලන්ගේ මළමිනී උඩින් රජවෙන්න.

    අනුර කුමාර සහ දැන් පවතින JVP එක ගැන නම් ලොකු පැහැදීමක් තියෙනවා. :yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    1621808_1511426469106510_2405749774284220564_n.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිරා කතාව. ඒත් මට විජේවීර ගැන තියෙන්නේ නම් පැහැදීමක් නෙමෙයි. IMHO ඌ හැදුවේ අහිංසක කොල්ලන්ගේ මළමිනී උඩින් රජවෙන්න.

    අනුර කුමාර සහ දැන් පවතින JVP එක ගැන නම් ලොකු පැහැදීමක් තියෙනවා. :yes:

    :lol::lol::D:D:lol:

    විජේවීරත් මෙහෙම් අනුර කුමාර වගේම එක්කෙනෙක් තමයි
    මිට වඩා හොදට කරුණු පැහැදිලි කරලා කතාකරනවා
    jr බය උන එකට,
    ඒ බයට තමයි jr කළු ජුලිය පිළින දාලා jvp තහනම් කරලා කොල්ලෝ මරන්න ගත්තේ
    jvp එකට එකට මුහුණ දෙන්න උනා
    සමහර තැන වලදී වැරදි සිද්ද වුනා
    එකට මළමිනී පිටින් රජ වෙන්න් ගිය කියන්න බහ.

    ඔන්න මහින්ද නම යුද්ද හමුදවේ සෙබළුන්ගේ මල මිනි පෙන්නලා ආයිත් රජ වෙන්නේ හදනවා. කණගාටුව කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දැක දැක. 88 89 අල්ලාගෙන jvp වැරදි කියන එකයි
     
    Last edited:

    waligamaya

    Well-known member
  • එල එල මචං මම ඕක කියෙවුව.
    ඕක දාන එක ත්රුමක් නැහැ කියලා හිතුන
    බලමුකෝ කට්ටිය මොකද කියන්නේ කියලා
    මෙක කියවලා එක බයියෙක්ගේ ඔලුව 0.001% හරි වෙනස්වෙන්නේ නැතැ.
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මලමිනී මතින් විප්ලව කරන්න උත්සාහ කිරීමට වඩා මනස සෝදල ඡන්දය ගන්න ලේසියි......අළුත් විදිය ඒකයි....... හැබැයි JVP අනුගාමිකයෝ එදා ඉඳලම හැදුවෙ පන්ති පහ දීල වෛරය හිත්වලට පුරවල .....දැන් ඔවුන් නොකියා කියනව මෛත්‍රීට දෙන්න ..... එදා මරාට කඩේ ගියා ...ඔවුන්ට හොඳ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න තිබුණ දැන් කරන දේට වඩා.......
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙක කියවලා එක බයියෙක්ගේ ඔලුව 0.001% හරි වෙනස්වෙන්නේ නැතැ.

    උබට පේනවනේ බයිය්න්ගේ කමන්ට් දක්කම. මේකේ ඉන්න සාමන්යෙන් ඉගන ගත්ත අය අය මෙහෙම නම්. වැඩි දුර අදයපනයක් නොලබපු . හිටහ්නං වෙලාවක් නැතුව ජීවිතේම පරශ්න ගොඩක් කරගත්ත අය මහින්දට චන්දේ දෙන එක අහන්න දෙයක්ද
     

    waligamaya

    Well-known member
  • උබට පේනවනේ බයිය්න්ගේ කමන්ට් දක්කම. මේකේ ඉන්න සාමන්යෙන් ඉගන ගත්ත අය අය මෙහෙම නම්. වැඩි දුර අදයපනයක් නොලබපු . හිටහ්නං වෙලාවක් නැතුව ජීවිතේම පරශ්න ගොඩක් කරගත්ත අය මහින්දට චන්දේ දෙන එක අහන්න දෙයක්ද
    :(:(
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මලමිනී මතින් විප්ලව කරන්න උත්සාහ කිරීමට වඩා මනස සෝදල ඡන්දය ගන්න ලේසියි......අළුත් විදිය ඒකයි.

    jvp සන්නද්ද කැරැල්ලකට යන්න හේතුව. jvp තහනම් කිරීම හා මර්දනය. එක ගැන ත්‍රෙඩ් ගණන් පට්ට ගහලා ඇති.
    ජනතාවට ඇත්ත කියලා දෙන එක මනස හෝදනවා කියනවනම් ඔයා මේ මහින්දලා කරන වැඩ වලට කියන්නේ බන කියනවා කියලද??


    ...... හැබැයි JVP අනුගාමිකයෝ එදා ඉඳලම හැදුවෙ පන්ති පහ දීල වෛරය හිත්වලට පුරවල

    පන්ති 5 තියෙන්නේ මොනාද කියලා දන්නව්ද? මරපන් කොටපන් කියලද ?

    1 දනෙෂ්වර ක්‍රම්යෙ අර්බුදය
    2 ජාතික ගැටලුව
    3 මෙන්ෂවික් ව්යාපාරය
    4 සමාජවාදයට මග
    5 බොල්ෂෙවික් පක්ෂය ගොඩනෙගිම


    .....දැන් ඔවුන් නොකියා කියනව මෛත්‍රීට දෙන්න ..... එදා මරාට කඩේ ගියා ...ඔවුන්ට හොඳ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න තිබුණ දැන් කරන දේට වඩා.....
    ..


    :D:D මරා ව දිනෙවුවේ අයි කියලා ඔහෙලා දන්නවා ඇතිනේ. jvp එක මරාව දිනෙවුවේ කොටි ඉවර කරන්න. මහින්ද කොටි එවර කරන්න වැඩ කලේ jvp එක මහින්දව දිනවපු නිසා. මහින්දව එවලේ පරාදවුවා නම්. මහින්ද උබලට ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ ඔච්චර. කොටින්ම කියනවා නම් jvp නැත්තම් උබලාට වන්දනා මාන කරන්න රජෙකුත් නැහැ


    :D:D:D:D:D
     
    Last edited:

    waligamaya

    Well-known member
  • :D:D මරා ව දිනෙවුවේ අයි කියලා ඔහෙලා දන්නවා ඇතිනේ. jvp එක මරව් දිනෙවුවේ කොටි එවර කරන්න. මහින්ද කොටි කොටි එවර කරන්න වැඩ කලේ jvp එක දිනවපු නිසා. මහින්දව එවලේ පරදෙය්වුවා නම්. මහින්ද උබලට ශේෂ්ට වෙන්නේ නැහැ ඔච්චර. කොටින්ම කියනවා නම් jvp නැත්තම් උබලාට වන්දනා මාන කරන්න රජෙකුත් නැහැ


    :D:D:D:D:D

    :lol::lol: