අපායේ ඉන්ටවල් එක ඉවරයි

topkollek

Well-known member
  • May 22, 2014
    43,904
    1
    58,189
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    kochchara essential goods containers pitin kunuwela
    wisi karanna weida? oya nandalal karayage action eka nisaaaaaaaaaaaaaaaaaaaaaa
    චීන ස්වැප් එකට ඩොලර් ඕනි ඇයි

    දන්න විදියට, ඔය චීන ස්වැප් එක ලැබුනොත් තමයි ලන්කාවෙ කර්මාන්ත ටික දුවන්න අමුද්‍රව්‍යය ටික ඉම්පෝට් කරගන්න පුලුවන් වෙන්නෙ. අමුද්‍රව්‍ය ස්ටොක් ගොඩක් තැන් වල ඉවර වේගන යන්නෙ.

    මිනිස්සුන්ට ජොබ්ස් නැතිව පවුල් පිටින් පාරට වැටුනොත් කන්න නැතිව මීට වඩා මැරෙයි නේද? අනික ඔය කර්මාන්ත ලන්කාවෙන් යන්නම යනව.

    Please explain further

    මචන් මේක පැහැදිලි කරහන්

    නන්දලාල් කැටේට සල්ලි එකතුකරනවා කියල සාක්ෂි මේ ලින්ක් වල තියෙනව. (ලින්ක් එකට යන්න අවශ්‍යම නෑ , ටයිටල් එකේ විස්තරේ ප්‍රමාණවත්)

    අප්‍රේල් මාසේ සංචිත ප්‍රමාණයට වඩා මැයි වල සංචිත මිලියන 85කින් වැඩිකරගෙන තියෙනව. මේ මිලියන 85 එකතු කරන්නේ රෝහල්වලට බෙහෙත් නැති, තෙල් නැව්වලට මිලියන ගණන් ප්‍රමාද ගාස්තු ගෙවන පසුබිමක.

    Sri Lanka foreign reserves drop to US$1,827 million in April

    Sri Lanka forex reserves up in May to US$1912mn

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,401
    100,324

    මේව දැක්කම ඉතින් අරහෙන් මිනිස්සු සල්ල් එවන එකක් නෑ ආයෙ. :(
     
    • Like
    Reactions: topkollek

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,649
    113
    Miami
    නන්දලාල් කැටේට සල්ලි එකතුකරනවා කියල සාක්ෂි මේ ලින්ක් වල තියෙනව. (ලින්ක් එකට යන්න අවශ්‍යම නෑ , ටයිටල් එකේ විස්තරේ ප්‍රමාණවත්)

    අප්‍රේල් මාසේ සංචිත ප්‍රමාණයට වඩා මැයි වල සංචිත මිලියන 85කින් වැඩිකරගෙන තියෙනව. මේ මිලියන 85 එකතු කරන්නේ රෝහල්වලට බෙහෙත් නැති, තෙල් නැව්වලට මිලියන ගණන් ප්‍රමාද ගාස්තු ගෙවන පසුබිමක.

    Sri Lanka foreign reserves drop to US$1,827 million in April

    Sri Lanka forex reserves up in May to US$1912mn

    එතකොට මේකෙ ප්‍රතිඵලය විදියට චීනෙන් හම්බවෙන බිලියන 1.5 ණයක්ද? මේ තෙල් බේත් ගෙන්නන්නෙත් නැතුව හිර කරන් ඉන්නෙ තව ණයක් ගන්නද?
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    චීනා දීපු ඩොලර් බිලියන 1.5 පාවිච්චි කරන්න පුලුවන් අපි ගාව මාස තුනකට ආනයන කරන්න තරම් සල්ලි සංචිතවල තියනවනම්. ඒ කියන්නේ අපේම ඩොලර් සංචිත හදා ගන්න ඕනේ. ඒ ගිවිසුම නන්දලාල්ට කලින් කබ්බා අස්සන් කරපු එකක්.
    china walin deela thiyenne unge currency eken neda? USD walin nemey neda 1.5 billion thiyenne?
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    නන්දලාල් කැටේට සල්ලි එකතුකරනවා කියල සාක්ෂි මේ ලින්ක් වල තියෙනව. (ලින්ක් එකට යන්න අවශ්‍යම නෑ , ටයිටල් එකේ විස්තරේ ප්‍රමාණවත්)

    අප්‍රේල් මාසේ සංචිත ප්‍රමාණයට වඩා මැයි වල සංචිත මිලියන 85කින් වැඩිකරගෙන තියෙනව. මේ මිලියන 85 එකතු කරන්නේ රෝහල්වලට බෙහෙත් නැති, තෙල් නැව්වලට මිලියන ගණන් ප්‍රමාද ගාස්තු ගෙවන පසුබිමක.

    Sri Lanka foreign reserves drop to US$1,827 million in April

    Sri Lanka forex reserves up in May to US$1912mn

    3Bn withara collect karai. hambena okkoma spend karoth issarahata loan awe nattan meeta wada kela wenawa.
     
    • Sad
    Reactions: topkollek

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    අහවල් දාර බයියා වගේ මේ ඔක්කොම උනෙ මයිනා පන්නලා රනිලා ගෙනාපු නිසා කියල හිතට ගන්න
    අරගල කරපු එවුන් කීවෙ ගෝතයා පන්නල හොරකම් කොරපු සල්ලි ආපහු ගන්න කියන එක අම්තක කොරලා
    උන් තමයි රනිල් ඉල්ලුවෙ කියල හිතාගන්න
    sirawata maina ussapu reserve gana ballek katha naha,
    nandalala eka wachanayak keewada oka gana?
    mun okkoma horage ammagen pena ahanawaaaaaaaaaaaaaaaaa
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,619
    6,893
    113
    වදුරව
    මස් මාලු කන එක නතර කරපල්ලා.

    බිත්තරයක් තම්බන් පරිප්පුවක් හදන් බත් කාලා අල්ලගෙන ඉන්න තියෙන්නෙ මේ ටිකෙ.