kochchara essential goods containers pitin kunuwela
wisi karanna weida? oya nandalal karayage action eka nisaaaaaaaaaaaaaaaaaaaaaa
චීන ස්වැප් එකට ඩොලර් ඕනි ඇයි
දන්න විදියට, ඔය චීන ස්වැප් එක ලැබුනොත් තමයි ලන්කාවෙ කර්මාන්ත ටික දුවන්න අමුද්‍රව්‍යය ටික ඉම්පෝට් කරගන්න පුලුවන් වෙන්නෙ. අමුද්‍රව්‍ය ස්ටොක් ගොඩක් තැන් වල ඉවර වේගන යන්නෙ.
මිනිස්සුන්ට ජොබ්ස් නැතිව පවුල් පිටින් පාරට වැටුනොත් කන්න නැතිව මීට වඩා මැරෙයි නේද? අනික ඔය කර්මාන්ත ලන්කාවෙන් යන්නම යනව.
Please explain further
මචන් මේක පැහැදිලි කරහන්
නන්දලාල් කැටේට සල්ලි එකතුකරනවා කියල සාක්ෂි මේ ලින්ක් වල තියෙනව. (ලින්ක් එකට යන්න අවශ්‍යම නෑ , ටයිටල් එකේ විස්තරේ ප්‍රමාණවත්)
අප්‍රේල් මාසේ සංචිත ප්‍රමාණයට වඩා මැයි වල සංචිත මිලියන 85කින් වැඩිකරගෙන තියෙනව. මේ මිලියන 85 එකතු කරන්නේ රෝහල්වලට බෙහෙත් නැති, තෙල් නැව්වලට මිලියන ගණන් ප්‍රමාද ගාස්තු ගෙවන පසුබිමක.

