අපායේ ඉන්ටවල් එක ඉවරයි

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    අපායේ ඉන්ටවල් එක ඉවරයි.. යමපල්ලෝ කියන වැඩ ටික කරගෙන තමන්ට පුලුවන් විදියට සතුටින් ඉන්න තියෙන්නේ.. මතක තියාගනිල්ලා පීඩනය ඇගට ගන්න එපා.. වැඩිය හිතන්න යන්න එපා මොනවත් ගැන සෙත්තපොච්චි වෙලා යයි.. එහෙනම් කාටත් සුබ වේවා !
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,406
    113
    ශ්‍රී ලංකා ඊස් ශාටින්ග් ඩවුන්......

    කිව්වා වගේ පිඩනේ ඇගට ගන්න එපා
    ගැහුවත් ගුටි කන්න ...
    බඩගිනි නම් පෙර කරපු අකුසල් හිතට ගන්න ...

    නාකි මයිනයි උහේ රොත්තයි එක්ක ක්‍රෝධ කරන්න එපා !!!!
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    අපායේ ඉන්ටවල් එක ඉවරයි.. යමපල්ලෝ කියන වැඩ ටික කරගෙන තමන්ට පුලුවන් විදියට සතුටින් ඉන්න තියෙන්නේ.. මතක තියාගනිල්ලා පීඩනය ඇගට ගන්න එපා.. වැඩිය හිතන්න යන්න එපා මොනවත් ගැන සෙත්තපොච්චි වෙලා යයි.. එහෙනම් කාටත් සුබ වේවා !
    hmmm katha karanna yanna epa mokekwath ekka, angata enne............
     
    • Like
    Reactions: Solo Rider

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,898
    1
    58,178
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    • Sad
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    මහබැංකුවට මාස තුනක සංචිත තියෙන්න ඕනෙ sawp එක ගන්න.
    නන්දලාල් කැටේට සල්ලි පුරවනවා. මිනිස්සු පාරේ මැරෙනව

    https://www.dailymirror.lk/top_story/SL-requests-China-to-amend-agreement/155-239129
    kochchara essential goods containers pitin kunuwela
    wisi karanna weida? oya nandalal karayage action eka nisaaaaaaaaaaaaaaaaaaaaaa
     
    • Sad
    Reactions: topkollek

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ශ්‍රී ලංකා ඊස් ශාටින්ග් ඩවුන්......

    කිව්වා වගේ පිඩනේ ඇගට ගන්න එපා
    ගැහුවත් ගුටි කන්න ...
    බඩගිනි නම් පෙර කරපු අකුසල් හිතට ගන්න ...

    නාකි මයිනයි උහේ රොත්තයි එක්ක ක්‍රෝධ කරන්න එපා !!!!
    අහවල් දාර බයියා වගේ මේ ඔක්කොම උනෙ මයිනා පන්නලා රනිලා ගෙනාපු නිසා කියල හිතට ගන්න
    අරගල කරපු එවුන් කීවෙ ගෝතයා පන්නල හොරකම් කොරපු සල්ලි ආපහු ගන්න කියන එක අම්තක කොරලා
    උන් තමයි රනිල් ඉල්ලුවෙ කියල හිතාගන්න
     
    • Haha
    Reactions: topkollek

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    මහබැංකුවට මාස තුනක සංචිත තියෙන්න ඕනෙ sawp එක ගන්න.
    නන්දලාල් කැටේට සල්ලි පුරවනවා. මිනිස්සු පාරේ මැරෙනව

    https://www.dailymirror.lk/top_story/SL-requests-China-to-amend-agreement/155-239129

    දන්න විදියට, ඔය චීන ස්වැප් එක ලැබුනොත් තමයි ලන්කාවෙ කර්මාන්ත ටික දුවන්න අමුද්‍රව්‍යය ටික ඉම්පෝට් කරගන්න පුලුවන් වෙන්නෙ. අමුද්‍රව්‍ය ස්ටොක් ගොඩක් තැන් වල ඉවර වේගන යන්නෙ.

    මිනිස්සුන්ට ජොබ්ස් නැතිව පවුල් පිටින් පාරට වැටුනොත් කන්න නැතිව මීට වඩා මැරෙයි නේද? අනික ඔය කර්මාන්ත ලන්කාවෙන් යන්නම යනව.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    චීන ස්වැප් එකට ඩොලර් ඕනි ඇයි
    ඒක ඉල්ලන්න මාස තුනකටද හතරකටද වියදමට ඩොලර් සංචිත තියෙන්න ඕනේ මහබැංකුවට ,චීනා එහෙමයි කන්ට්‍රැක්ට් ගහල තියෙන්නෙ
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,685
    2,542
    113
    නිධානයක් උඩ
    මචන් මේක පැහැදිලි කරහන්
    චීනා දීපු ඩොලර් බිලියන 1.5 පාවිච්චි කරන්න පුලුවන් අපි ගාව මාස තුනකට ආනයන කරන්න තරම් සල්ලි සංචිතවල තියනවනම්. ඒ කියන්නේ අපේම ඩොලර් සංචිත හදා ගන්න ඕනේ. ඒ ගිවිසුම නන්දලාල්ට කලින් කබ්බා අස්සන් කරපු එකක්.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    චීනා දීපු ඩොලර් බිලියන 1.5 පාවිච්චි කරන්න පුලුවන් අපි ගාව මාස තුනකට ආනයන කරන්න තරම් සල්ලි සංචිතවල තියනවනම්. ඒ කියන්නේ අපේම ඩොලර් සංචිත හදා ගන්න ඕනේ. ඒ ගිවිසුම නන්දලාල්ට කලින් කබ්බා අස්සන් කරපු එකක්

    ඒක තමා එහෙනම් ඩොලර් එකේ මිල ඔහොම තියෙන්නේ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,607
    125,065
    113
    දෙහිවල
    චීනා දීපු ඩොලර් බිලියන 1.5 පාවිච්චි කරන්න පුලුවන් අපි ගාව මාස තුනකට ආනයන කරන්න තරම් සල්ලි සංචිතවල තියනවනම්. ඒ කියන්නේ අපේම ඩොලර් සංචිත හදා ගන්න ඕනේ. ඒ ගිවිසුම නන්දලාල්ට කලින් කබ්බා අස්සන් කරපු එකක්.
    තුති (y)
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    ප්‍රෝග්‍රෑම් එකින් එක ක්ලෝස් කරාල සට් ඩවුන් කරන්න වගේ හදන්නේ