අපායේ ඉන්ටවීව් එකට ලෑස්තිවෙලාම යන්නෙ 😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,464
    8,618
    113
    Screenshot_2025-03-03-05-42-04-1.png

    මී හරක් 🐂🐂
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,916
    1
    51,938
    113
    ප*යාගල
    sorry.com
    සමහරු ඔව කරනව බන් උන්ට මෙ වගෙ දක්ශ කෙල්ලෙක් නැති උන එක දරාගන්න අමාරු ඇති. නොදැක්ක වගෙ ඉන්න එක තමයි හොද ජීවත් වෙලා ඉන්න උන් නිසා මැරිච්ච එකාට අපහාස නොකර
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අම්මා තාත්තා ට දරා ගන්න අමාරු ඇති බං... ජිවිතේ දේවල් achieve කරගෙන ගිහිං එක පාර නැතිවෙලා ගියාම... ඒ achieve කරපු දේවල් පෙන්නන්න කලින්ම යන්න උනාම ඒ ටික පෙන්නන්න අන්තිම අවස්ථාව යොදා ගන්නවා ඇති...
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,669
    113
    ඉතිං මොකෝ වෙන්නේ..මෙහෙම කරා කියලා කාටවත් කරදරයක් නෑනේ..මට හිතෙන්නේ උඹට තියෙන්නේ මළ මිනිය ගැනත් ඉරිසියාවක් ඒවා දැකලා..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,503
    1
    62,295
    113
    Mother Earth
    සුභා කියා මා ඔබ අමතන්නද
    ස්වර්ණමාලී ලෙස ඔබ අමතන්නද
    මට නම් නොහැඟෙන්නේ
    කොහොම ඇමතුවත්
    ඒ හා සැසඳෙන ඔබේ රුවින්
    භවය පුරා මා සුවපත් වන්නේ:(

    ඉතිං මොකෝ වෙන්නේ..මෙහෙම කරා කියලා කාටවත් කරදරයක් නෑනේ..මට හිතෙන්නේ උඹට තියෙන්නේ මළ මිනිය ගැනත් ඉරිසියාවක් ඒවා දැකලා..
    උබ එන්න එපා අපේ ත්‍රෙඩ් වලට. ජේවීපී ත්‍රෙඩ් එකක් දාගෙන අතේ ගගහ ඉඳපන්. :)
    ------ Post added on Mar 3, 2025 at 12:13 PM
     
    • Dislike
    Reactions: Bitter Truth

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    dan inne track penapau dial, hema welawema poddak balagena inna ona,
    me kellath hodata inna athi,eth athulen case thibala athi gedara ewun/yaluwo poddak hoyala balala thibbanam mehema wenna thiyana chances adui
     
    • Like
    Reactions: Yin And Yang

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,669
    113
    සුභා කියා මා ඔබ අමතන්නද
    ස්වර්ණමාලී ලෙස ඔබ අමතන්නද
    මට නම් නොහැඟෙන්නේ
    කොහොම ඇමතුවත්
    ඒ හා සැසඳෙන ඔබේ රුවින්
    භවය පුරා මා සුවපත් වන්නේ:(

    උබ එන්න එපා අපේ ත්‍රෙඩ් වලට. ජේවීපී ත්‍රෙඩ් එකක් දාගෙන අතේ ගගහ ඉඳපන්. :)
    ------ Post added on Mar 3, 2025 at 12:13 PM

    මේ ඉන්නේ ත්‍රෙඩ් ඵක දාපු ඵකාටම හරියන පිස්සෙක්..:lol:
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,711
    8,994
    113
    kandy
    මේවා මැරුණම අරන් යන්නේ නෑ කියලා දන්නවා ඇති ..
    එත් තමන්ගේ ළමයාගේ මරණය අම්මටයි , තාත්තටයි දරාගන්න අමාරු ඇති ..
    ඔය ගොඩ ගහලා තියෙන්නේ ඒ මිනිස්සුන්ගේ තිබුන බලාපොරොත්තු බන් ..
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    සමහරු ඔව කරනව බන් උන්ට මෙ වගෙ දක්ශ කෙල්ලෙක් නැති උන එක දරාගන්න අමාරු ඇති. නොදැක්ක වගෙ ඉන්න එක තමයි හොද ජීවත් වෙලා ඉන්න උන් නිසා මැරිච්ච එකාට අපහාස නොකර
    Yes bro. I agree with you.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,811
    3,247
    113
    38
    @ katubedda
    අම්මා තාත්තා ට දරා ගන්න අමාරු ඇති බං... ජිවිතේ දේවල් achieve කරගෙන ගිහිං එක පාර නැතිවෙලා ගියාම... ඒ achieve කරපු දේවල් පෙන්නන්න කලින්ම යන්න උනාම ඒ ටික පෙන්නන්න අන්තිම අවස්ථාව යොදා ගන්නවා ඇති...
    මම එලකිරියෙම හරි වෙන කෙහෙදි හරි කියවලා තියෙනවා එක්තරා පලාතක කුලයෙන් අඩු යැයි සම්මත කෙනෙක් මැර්‍රලා කනත්තට අරගෙන යනකොට, පෙට්ටියෙ ඔලුව තියෙන පැතෙන් කුඩයක් ඉහලනවා කියලා කතාවක්. ඔබ කියනවා වගෙ මෙකෙයි එතෙයි වෙනසක් නැ. අවසන් ගවුරවය පුලවන් ඉහලින් ලබා දෙනවා වෙන්න ඔනි.
     
    • Like
    • Sad
    Reactions: ttj and Asmodeus

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    යනකොට ගෙනියන්නේ කරපු පින් පවු කියල හිතුවට එහෙම නෑ වගේ... 🙄