අපායේ දොරටුව නැමති මේ අපූරු ස්ථානය තිබෙන්නේ තුර්ක්මෙනිස්තාන් වල කාන්තාරයකය.මෙම ස්ථානය අපායේ දොරටුව ලෙස හැදින්වුවද එය හුදෙක් ගිනි ගන්නා ආවටයකි.
1971 වර්ශයේදී එක්තරා පර්යේශක කණ්ඩායමක් විසින් ස්වභාවික ගෑස් පිළිබදව සොයාබැලීමට මෙම ස්ථානයේ කූඩාරමක් තනාගෙන සිට ඇත.නිමෙශයකින් ඔවුන්ගේ කූඩාරමට යාබද මහා හඩක් නංවමින් පොලව ගිලාබැස මීටර 70 පළල මීටර 20 ගැඹුර විශාල ගිනි අවාටයක් සෑදී ඇත.එදින සිට දැනට වසර 42 ක් තිස්සේ මෙලෙස මෙම ස්ථානය තවමත් ගිනි ගනා අතර මෙය සංචාරක අකර්ශනද දිනා ඇත.මෙම අපූරු ස්ථානයේ ජායාරූප කිහිපයක් පතින් බලන්න.
තවත් මෙවැනි අපූරු සිදුවීම් දැනගැනීමට පිවිසෙන්න Arotub වෙතට.
බම්ප් එකක් දැම්මා කියලා අමනාප වෙන්නේ නෑ

Last edited:
Aparade mokak hari energy source ekak nasthi wela yanwa athi use karanne nathuwa

