අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
මට තවත් ප‍්‍රශ්නයක්... නබීගේ කන්‍යාවෝ හැට ගානේ කොහෙද දන්නේ නෑ පැක් කරල තියෙන්නේ.... උන් නාකි වෙන්නේ නැද්ද.... මේ දවස්වල දවසකට මුස්ලිම් එවුන් 50 - 100 ක් විතර මැරෙනවා... ඒ කියන්නේ දවසක ඉල්ලූම කන්‍යාවන් 600 ගාණක්.... කොහෙන්ද දන්නේ නෑ සප්ලයි කරන්නේ...? :shocked:
අරිනවා ඇති ගැනුන්ට දුසිම් ගනන් අල්ලා... අතින් පයින් යන එකක්යැ.. ට්‍රිප්ලට්ලා එන්න ගහනව ඇති..
 
Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මාංචු එහෙම දාල වද දෙන්නේ එහෙ පුරුද්දට වෙන්න ඇති :P

    හැබැයි එකෙනුත් හෙන ආතල් එකක් ගන්නවා නෙහ්...
    සමහරක් එවුන් කැමතියි බැදල, ගහල සෙක්ස් කරනවට.... ;)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    නෑ මචං මම අදහස් කලේ ඒක නෙවෙයි... ඕනම ආගමක් කාලයක් යන කොට ඒ ඒ කාලවලට ගැලපෙන දේවල්වලින් කිළිටි වෙනවා.... අලූතෙන් දේවල් එකතු වෙනවා, තියෙන දේවල් හැලෙනවා... ඒක ගොඩක් පහසුවෙන් වෙන්නේ හැම වෙලාවකම ආගම කියන දේ සංකල්පයක් හා දර්ශනයක් වන නිසා... ඕනෑම සංකල්පයක් දර්ශනයක් ඕනෑ තරම් පරිධියකට පුලූල් කරන්න පුලූවන් වෙලා තියෙන්නේ එහි ඇත්තේ ප‍්‍රායෝගික අර්ථයකට වඩා මනෝමූලික අදහස් තිබෙන නිසයි... උඹ කියන බුදු දහම අද එක එක එක්කෙන් අරන් තියෙන්නේ වෙනස්ම අර්ථවලින්... එක හාමුදුරුවෛා් කෙනෙක් මෙහෙමයි කියන කොට තවත් හාමුදුරු නමක් කියනවා එහෙම නෙවෙයි කියලා... ඒ හින්ද ආගමක් අකාලිකයි කියල කට වචනයට කිව්වට ප‍්‍රායෝගිකව කාලානූරූපව, දේශය අනුව වෙනස් වෙනවා... අද තායිලන්තයේ, බුරුමයේ, චීනයේ, ලංකාවේ ආදි වශයෙන් ගත්තාම ඒක හොඳට පේනවා....
    දන්නෙ නැති හු#@වල් කියවන්න එපා බන්.. :rofl: පළමු ධර්ම සන්ඝායනාව කරපු වෙලේ සිදුවුන දේවල් නිසා තම ඔහොම වෙනස්කම් උනේ. මේකෙ ඉන්න පොර ටෝක් දෙන්න උන් දන්න ඇති හු@#කුත් නෑ. ඒ උනාට පොර ටෝකෙ නම් අඩුවක් නෑ. දෙයක් ඇත්තද නැද්ද බලන්න ඉස්සෙල්ලා ඒක ඉගෙන ගනින්.. ඒක ගොඩක් ගැබුරෙන් හදාරපන් ඇයි එහෙම වුනේ කියල බලපන්. උබේ මනස්ගාත හිතලු ඉදිරිපත් කරන්න කලින්.. :lol::lol:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මිනිහෙක්ගේ ආගම වෙන්නෙ ඕන මිනිහෙක් වෙලා ඉපදිල මිනිහෙක් වගේ මැරිල යන එක..
    පැහැදිලිව කියනවා නම් මට මිනිහෙක් වගේ ජීවත් වෙන්න තියෙන අයිතිය නිදහස තවත් එකෙකුටත් එහෙමම තියෙනවා කියන එකයි....

    අද වෙන කොට සිදුවන දේවල් දිහා බලපුවාම සීඝ‍්‍රයෙන් මිනිසුන් ආගම්වල විශ්වාසයෙන් ඈත් වෙනවා කියන එක ගොඩක් පැහැදිලියි... අද හිරිකිතයක් නැතිව ආගමට මුවහ වෙලා ජඩකම් කරන්නේ කිසිම බයක් සැකක් නැතිව... මොකද මිනිසුන්ගේ බුද්ධියේ නිම් වළලූ පුලූල් වෙන කොට මිනිසුන්ගේ බය අඩුවෙනවා.....

    ඔව් මචන්. ඒත් බුද්ධ දේශනාව අනුව බෞද්ධයෙක් විදියට කරන්න ඕනේ ඒක නෙමෙයි. ලෝකයේ කරන්න පුළුවන් ඉහලම පින්කම් කරත් යන්න පුළුවන් ලොකුම තැන ලෞකික වශයෙන් නම් සක්විති රජ වෙන එක තමයි. ඒත් සක්විති රජ වෙච්ච කෙනෙක් වුනත් නැවත දුගතියට යනවා පින් ඉවර වුනාම. ඒ නිසා මේ system එක තුල ඉඳන් විමුක්තියක් ලබාගන්න බැහැ. දුගතියටම තමයි යන්නේ.

    බුදුන් වහන්සේම දේශනා කරලා තියෙනවා මේ ලෝකයේ ඉන්න මනුෂ්‍යයින් මේ මහා පොලවේ තියෙන පස් තරම් නම් එයින් නැවත සුගතියක (මිනිස් ආත්මයද සුගතියකි) ඉපදෙන ප්‍රමාණය මාගේ මේ අතේ තියෙන පස් ප්‍රමාණය තරම් ඉතා කුඩායි කියලා. ඒකෙන්ම හිතාගන්න පුළුවන් නේ අපිට වෙන්නේ මොකක්ද කියලා මේ යන විදියට. :P

    ඉතින් බෞද්ධයෙක් විසින් කරන්න ඕනේ මේ system එක තුල levels up කරගන්න හදන එක නෙමෙයි. ඒක තාවකාලිකයි. නැවත level down වෙනවා මයි. level down වුනාම (දුගතියේ ඉපදුනාම) ආයේ level up වෙන එක ලේසි නෑ. කල්ප ගානක් යනවා. නිකමට හිතපන්කෝ මේ වගේ අපායේ දුක් විඳින කෙනෙක්ට පිංකම් කරන්න අවස්තාවක් ලැබෙනවද කවදාවත්? ඒ වගේම සතෙක් වෙලා ඉපදුනාම පිංකම් කරන්න අවස්තාවක් ලැබෙනවද?

    ඒ නිසා බුදුන් වහන්සේගේ දේශනා අනුව අපි කරන්න ඕනේ මේ system එකෙන් ගැලවෙන එක. (පටිච්ච සමුප්පාදයේ දේශනා කරලා තියෙන ටික තමයි මම ඔය උඩ කිව්වේ මචන් තේරෙන භාෂාවෙන්. සංසාරයේ දුක කියන්නේ අපි එදිනෙදා විඳින දුක නෙමෙයි. මේ system එකේ අසාදාරන බව නිසා ලැබෙන දුක.මේ system එකේ උඩට යන්න බෑ ලේසියෙන්.පහලට වැටෙනවා නිකම්ම.ඒ නිසා සෑහෙන අසාදාරන system එකක් තියෙන්නේ විශ්වයේ)

    ඉතින් මේ system එකෙන් ගැලවෙන විදිය තමයි දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා කියන්නේ. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක දන්නවා නේ උඹ.

    ඒ නිසා අපි අපේ හැම මොහොතක්ම වැය කරන්න ඕනේ මේ system එකේ levels up කරගන්න නෙමෙයි. (පිංකම් කරමින් හොඳ මිනිහෙක් විදියට ජීවත් වෙන්න නෙමෙයි.) කුසල් රැස් කරමින් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න. ඒකට ලේසිම විදිය තමයි මහන වෙන එක.

    නැත්නම් ගිහි ජීවිතේ තියෙන ප්‍රශ්න එක්ක ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න තියෙන බාදක සැහෙන්න වැඩියි. ඒකයි මහන වෙන්නේ. මහන වෙලා (හෝ නැතුව) ඉක්මනටම මේ system එකෙන් ගැලවෙන්න try කරන්න ඕනේ. නැත්නම් කොයි වෙලාවේ අපි ආයේ දුගතියට වැටෙයිද කියන්න බෑ. වැටුනොත් ආයේ සුගතියකට එන්න තියෙන සම්භාවිතාවය කන කැස්බෑ විය සිදුරෙන් අහස බලනවා වගේ අඩුයි.

    [මේ විස්තර මම දැනගත්තේ රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ පොත්වලින්.] :)

    සංවාදයට විවුර්තයි.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අරිනවා ඇති ගැනුන්ට දුසිම් ගනන් අල්ලා... අතින් පයින් යන එකක්යැ.. ට්‍රිප්ලට්ලා එන්න ගහනව ඇති..

    ඒ සෙක්සන් එකේ පාට් ටයිම් ජොබ් එකක් ගන්න බැරිද දන්නේ නෑ..... :P
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    machan budu dhamata garahanna epa.uba hama ekama danne nane.anika uba mee jiwithide igena gaththa ewa dala gon theory danna epa.uba monada ban danne.
    මම මුකුත් දන්නේ නැ බන්.. මට කියපන්කො අල්ලගේ කන්යාවියො බොරු වෙලා ජෙසුගේ සුවර්ගේ බොරු වෙලා බුදු හාන්දුරුවන්ගේ අපාය ඇත්ත උනේ කොහොමද? මේ ආගමකට අපහාස කරනවා නෙමෙයි. මේකේ කියලා තියන හැටියට කිව්වේ.. උබ බයිබලේ, කුරානේ බොරු දාපන් මෙතන. මම එවටත් මේ විදියටම අහන්නම්. මට ඔය තුනෙන් එකක්වත් ලොකු නැ. බොරුව බොරුවමයි මොකා කිව්වත්..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    ඔව් මචන්. ඒත් බුද්ධ දේශනාව අනුව බෞද්ධයෙක් විදියට කරන්න ඕනේ ඒක නෙමෙයි. ලෝකයේ කරන්න පුළුවන් ඉහලම පින්කම් කරත් යන්න පුළුවන් ලොකුම තැන ලෞකික වශයෙන් නම් සක්විති රජ වෙන එක තමයි. ඒත් සක්විති රජ වෙච්ච කෙනෙක් වුනත් නැවත දුගතියට යනවා පින් ඉවර වුනාම. ඒ නිසා මේ system එක තුල ඉඳන් විමුක්තියක් ලබාගන්න බැහැ. දුගතියටම තමයි යන්නේ.

    බුදුන් වහන්සේම දේශනා කරලා තියෙනවා මේ ලෝකයේ ඉන්න මනුෂ්‍යයින් මේ මහා පොලවේ තියෙන පස් තරම් නම් එයින් නැවත සුගතියක (මිනිස් ආත්මයද සුගතියකි) ඉපදෙන ප්‍රමාණය මාගේ මේ අතේ තියෙන පස් ප්‍රමාණය තරම් ඉතා කුඩායි කියලා. ඒකෙන්ම හිතාගන්න පුළුවන් නේ අපිට වෙන්නේ මොකක්ද කියලා මේ යන විදියට. :P

    ඉතින් බෞද්ධයෙක් විසින් කරන්න ඕනේ මේ system එක තුල levels up කරගන්න හදන එක නෙමෙයි. ඒක තාවකාලිකයි. නැවත level down වෙනවා මයි. level down වුනාම (දුගතියේ ඉපදුනාම) ආයේ level up වෙන එක ලේසි නෑ. කල්ප ගානක් යනවා. නිකමට හිතපන්කෝ මේ වගේ අපායේ දුක් විඳින කෙනෙක්ට පිංකම් කරන්න අවස්තාවක් ලැබෙනවද කවදාවත්? ඒ වගේම සතෙක් වෙලා ඉපදුනාම පිංකම් කරන්න අවස්තාවක් ලැබෙනවද?

    ඒ නිසා බුදුන් වහන්සේගේ දේශනා අනුව අපි කරන්න ඕනේ මේ system එකෙන් ගැලවෙන එක. (පටිච්ච සමුප්පාදයේ දේශනා කරලා තියෙන ටික තමයි මම ඔය උඩ කිව්වේ මචන් තේරෙන භාෂාවෙන්. සංසාරයේ දුක කියන්නේ අපි එදිනෙදා විඳින දුක නෙමෙයි. මේ system එකේ අසාදාරන බව නිසා ලැබෙන දුක.මේ system එකේ උඩට යන්න බෑ ලේසියෙන්.පහලට වැටෙනවා නිකම්ම.ඒ නිසා සෑහෙන අසාදාරන system එකක් තියෙන්නේ විශ්වයේ)

    ඉතින් මේ system එකෙන් ගැලවෙන විදිය තමයි දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා කියන්නේ. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක දන්නවා නේ උඹ.

    ඒ නිසා අපි අපේ හැම මොහොතක්ම වැය කරන්න ඕනේ මේ system එකේ levels up කරගන්න නෙමෙයි. (පිංකම් කරමින් හොඳ මිනිහෙක් විදියට ජීවත් වෙන්න නෙමෙයි.) කුසල් රැස් කරමින් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න. ඒකට ලේසිම විදිය තමයි මහන වෙන එක.

    නැත්නම් ගිහි ජීවිතේ තියෙන ප්‍රශ්න එක්ක ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න තියෙන බාදක සැහෙන්න වැඩියි. ඒකයි මහන වෙන්නේ. මහන වෙලා (හෝ නැතුව) ඉක්මනටම මේ system එකෙන් ගැලවෙන්න try කරන්න ඕනේ. නැත්නම් කොයි වෙලාවේ අපි ආයේ දුගතියට වැටෙයිද කියන්න බෑ. වැටුනොත් ආයේ සුගතියකට එන්න තියෙන සම්භාවිතාවය කන කැස්බෑ විය සිදුරෙන් අහස බලනවා වගේ අඩුයි.

    [මේ විස්තර මම දැනගත්තේ රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ පොත්වලින්.] :)

    සංවාදයට විවුර්තයි.
    ධර්ම කරුනු විමසන්න තිසරණයේ (සම්මා දිට්ඨී) සිටින මිනිසුන් ඉදිරියේ.. :yes::cool:
    බුද්ධ දේශනාවෙ තියෙන්නෙ එහෙමයි..
     
    • Like
    Reactions: HSW

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,793
    3,221
    113
    37
    @ katubedda
    ඔය අපායේ ඉන්න යම පල්ලෝ මොක්කුද එතකොට :oo: උන් මිනිස්සු වෙන්න බෑ නෙ. උන්ට ඒ රස්සාව පැවරුවේ කවුද, ඒවට පඩි එහෙම හම්බෙනවද දන්නේ නෑ :baffled:

    මටත් ආව දැවෙන ප්‍රශ්නෙ තමා ඔක.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔව් මචන්. ඒත් බුද්ධ දේශනාව අනුව බෞද්ධයෙක් විදියට කරන්න ඕනේ ඒක නෙමෙයි. ලෝකයේ කරන්න පුළුවන් ඉහලම පින්කම් කරත් යන්න පුළුවන් ලොකුම තැන ලෞකික වශයෙන් නම් සක්විති රජ වෙන එක තමයි. ඒත් සක්විති රජ වෙච්ච කෙනෙක් වුනත් නැවත දුගතියට යනවා පින් ඉවර වුනාම. ඒ නිසා මේ system එක තුල ඉඳන් විමුක්තියක් ලබාගන්න බැහැ. දුගතියටම තමයි යන්නේ......

    මට උඹ කියන දේ තේරෙනවා.. ඒක තමයි බුද්ධ ඉගැන්වීම...
    හැබැයි ඒ ඉගැන්වීම ඉස්ලාමිකයා, කි‍්‍රස්තුභක්තිකයා, හින්දුවා අනුව මනස්ගාත...
    කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් බුදු දහම හැර අනෙක් ආගම් සියල්ල මනස්ගාත කියල...
    හැබැයි දිවිහිමියෙන් ඒ ආගම් අදහන, ඒ වෙනුවෙන් පෙනී ඉන්න අය ඉන්නවා...
    සමහරුන් (මමත් ඇතුලුව* බයිබලයට, කුරානයට කෝචෝක් කරනවා අමු විහිලු කියල...
    හැබැයි ඒ විදියටම ති‍්‍රපිටකයට මේකේ ඉන්න තුවාන් කෝචෝක් කරනවා....

    නියම විහිලුව තමයි බං මේ හැම එකෙක්ම නොදැකපු අත් විඳපු නැති දෙයක් වෙනුවෙන් තමයි පෙනී ඉන්නේ... එකෙක් හැර ඔක්කොම වැරදි හෝ ඔක්කොම වැරදි වෙන්න පුලුවන් නේද...? :confused:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මටත් ආව දැවෙන ප්‍රශ්නෙ තමා ඔක.
    ඔව්වා අහන්න එපා සමහර උන්ට අසූ හාරදාට නගිනවා. නිකන් විශ්වාස කරලා වැදලා හිටපල්ලා..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මම මුකුත් දන්නේ නැ බන්.. මට කියපන්කො අල්ලගේ කන්යාවියො බොරු වෙලා ජෙසුගේ සුවර්ගේ බොරු වෙලා බුදු හාන්දුරුවන්ගේ අපාය ඇත්ත උනේ කොහොමද? මේ ආගමකට අපහාස කරනවා නෙමෙයි. මේකේ කියලා තියන හැටියට කිව්වේ.. උබ බයිබලේ, කුරානේ බොරු දාපන් මෙතන. මම එවටත් මේ විදියටම අහන්නම්. මට ඔය තුනෙන් එකක්වත් ලොකු නැ. බොරුව බොරුවමයි මොකා කිව්වත්..

    උඹ මනස්ගාත කියනවද...? :P
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උඹ මනස්ගාත කියනවද...? :P
    මේක ප්‍රශ්න කරන්න බැනේ බන්.. මම හිතුවේ ඉස්ලාම් උන් විතරයි අල්ලා කුවෙක්ශන් කරන්න දෙන්නේ නැත්තේ කියලා. බලන් ගියාම අනිත් උන් ඊට දෙවෙනි නැ. ලොක්කා කිව්වනම් ඇත්ත තමා කියන උන්නේ ඉන්නේ.. මුන්ටත් ඉස්ලාමයේම පිහිටයි. කද සුරිදු ආශිර්වදයි.. ආමේන්.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මම මුකුත් දන්නේ නැ බන්.. මට කියපන්කො අල්ලගේ කන්යාවියො බොරු වෙලා ජෙසුගේ සුවර්ගේ බොරු වෙලා බුදු හාන්දුරුවන්ගේ අපාය ඇත්ත උනේ කොහොමද? මේ ආගමකට අපහාස කරනවා නෙමෙයි. මේකේ කියලා තියන හැටියට කිව්වේ.. උබ බයිබලේ, කුරානේ බොරු දාපන් මෙතන. මම එවටත් මේ විදියටම අහන්නම්. මට ඔය තුනෙන් එකක්වත් ලොකු නැ. බොරුව බොරුවමයි මොකා කිව්වත්..

    :yes::yes: owa kiyala wadak na ban brainwash una unta :sorry:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :yes::yes: owa kiyala wadak na ban brainwash una unta :sorry:
    අගම්වලින් මේ ලොකේ කාලා තියෙන්නේ බන්.. සම්පූර්න මිනිස්සු මුලා කරලා. දැන් මේක ප්‍රස්න කරන්නවත් මිනිස්සු බයයි.. ස‍්රවබලදාරියා ප්‍රශ්න කරන්නේ නැ වගේ තමා.. මේක ඇත්ත උනත් මේකේ උන් පිලිගන්නේ ඇත්ත නිසා නෙමෙයි, බුදුහාමුදුරුවො කිව්වනම් ඉතින් ශුවර්ම තමා.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මට උඹ කියන දේ තේරෙනවා.. ඒක තමයි බුද්ධ ඉගැන්වීම...
    හැබැයි ඒ ඉගැන්වීම ඉස්ලාමිකයා, කි‍්‍රස්තුභක්තිකයා, හින්දුවා අනුව මනස්ගාත...
    කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් බුදු දහම හැර අනෙක් ආගම් සියල්ල මනස්ගාත කියල...
    හැබැයි දිවිහිමියෙන් ඒ ආගම් අදහන, ඒ වෙනුවෙන් පෙනී ඉන්න අය ඉන්නවා...
    සමහරුන් (මමත් ඇතුලුව* බයිබලයට, කුරානයට කෝචෝක් කරනවා අමු විහිලු කියල...
    හැබැයි ඒ විදියටම ති‍්‍රපිටකයට මේකේ ඉන්න තුවාන් කෝචෝක් කරනවා....

    නියම විහිලුව තමයි බං මේ හැම එකෙක්ම නොදැකපු අත් විඳපු නැති දෙයක් වෙනුවෙන් තමයි පෙනී ඉන්නේ... එකෙක් හැර ඔක්කොම වැරදි හෝ ඔක්කොම වැරදි වෙන්න පුලුවන් නේද...? :confused:

    අනිවා. ඔය ඔක්කොම බොරු වෙන්නත් පුළුවන්. මහාචාර්ය කාලෝ ෆොන්සේකා වුනත් කියන්නේ මේ ඔක්කොම අපි මැරුණට පස්සේ ඉවරයි කියලා. ජීවිත කාලේ මොනවා කලත් ඒවායේ ප්‍රතිපල ලැබෙන්නේ ජීවත් වෙනකම් විතරයි කියලා. (YOLO - You Only Live Once)

    උච්චේද වාදය කියලා කියන්නෙත් ඕකම තමයි. බුදුන් වහන්සේගේ කාලයේත් ඒ මතය දරපු අය හිටියා. තාමත් ඉන්නවා. උච්චේද වාදය වැරදියි කියලා කිසි කෙනෙක් ඔප්පු කරලා නෑ. ඒ නිසා ඒකත් ඇත්ත වෙන්න පුළුවන්. මේ ලෝකයේ හිටිය බුද්දිමත් විද්‍යාඥන් ගොඩක් දෙනෙක් උච්චේද වාදී අදහස් තිබුණු අය. :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Pathfinder_A2Z