අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔබ ඔය ලියල තියෙන ටික හරියටම හරි.

    ඔව් මචන්. ඒත් බුද්ධ දේශනාව අනුව බෞද්ධයෙක් විදියට කරන්න ඕනේ ඒක නෙමෙයි. ලෝකයේ කරන්න පුළුවන් ඉහලම පින්කම් කරත් යන්න පුළුවන් ලොකුම තැන ලෞකික වශයෙන් නම් සක්විති රජ වෙන එක තමයි. ඒත් සක්විති රජ වෙච්ච කෙනෙක් වුනත් නැවත දුගතියට යනවා පින් ඉවර වුනාම. ඒ නිසා මේ system එක තුල ඉඳන් විමුක්තියක් ලබාගන්න බැහැ. දුගතියටම තමයි යන්නේ.

    බුදුන් වහන්සේම දේශනා කරලා තියෙනවා මේ ලෝකයේ ඉන්න මනුෂ්‍යයින් මේ මහා පොලවේ තියෙන පස් තරම් නම් එයින් නැවත සුගතියක (මිනිස් ආත්මයද සුගතියකි) ඉපදෙන ප්‍රමාණය මාගේ මේ අතේ තියෙන පස් ප්‍රමාණය තරම් ඉතා කුඩායි කියලා. ඒකෙන්ම හිතාගන්න පුළුවන් නේ අපිට වෙන්නේ මොකක්ද කියලා මේ යන විදියට. :P

    ඉතින් බෞද්ධයෙක් විසින් කරන්න ඕනේ මේ system එක තුල levels up කරගන්න හදන එක නෙමෙයි. ඒක තාවකාලිකයි. නැවත level down වෙනවා මයි. level down වුනාම (දුගතියේ ඉපදුනාම) ආයේ level up වෙන එක ලේසි නෑ. කල්ප ගානක් යනවා. නිකමට හිතපන්කෝ මේ වගේ අපායේ දුක් විඳින කෙනෙක්ට පිංකම් කරන්න අවස්තාවක් ලැබෙනවද කවදාවත්? ඒ වගේම සතෙක් වෙලා ඉපදුනාම පිංකම් කරන්න අවස්තාවක් ලැබෙනවද?

    ඒ නිසා බුදුන් වහන්සේගේ දේශනා අනුව අපි කරන්න ඕනේ මේ system එකෙන් ගැලවෙන එක. (පටිච්ච සමුප්පාදයේ දේශනා කරලා තියෙන ටික තමයි මම ඔය උඩ කිව්වේ මචන් තේරෙන භාෂාවෙන්. සංසාරයේ දුක කියන්නේ අපි එදිනෙදා විඳින දුක නෙමෙයි. මේ system එකේ අසාදාරන බව නිසා ලැබෙන දුක.මේ system එකේ උඩට යන්න බෑ ලේසියෙන්.පහලට වැටෙනවා නිකම්ම.ඒ නිසා සෑහෙන අසාදාරන system එකක් තියෙන්නේ විශ්වයේ)

    ඉතින් මේ system එකෙන් ගැලවෙන විදිය තමයි දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා කියන්නේ. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක දන්නවා නේ උඹ.

    ඒ නිසා අපි අපේ හැම මොහොතක්ම වැය කරන්න ඕනේ මේ system එකේ levels up කරගන්න නෙමෙයි. (පිංකම් කරමින් හොඳ මිනිහෙක් විදියට ජීවත් වෙන්න නෙමෙයි.) කුසල් රැස් කරමින් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න. ඒකට ලේසිම විදිය තමයි මහන වෙන එක.

    නැත්නම් ගිහි ජීවිතේ තියෙන ප්‍රශ්න එක්ක ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න තියෙන බාදක සැහෙන්න වැඩියි. ඒකයි මහන වෙන්නේ. මහන වෙලා (හෝ නැතුව) ඉක්මනටම මේ system එකෙන් ගැලවෙන්න try කරන්න ඕනේ. නැත්නම් කොයි වෙලාවේ අපි ආයේ දුගතියට වැටෙයිද කියන්න බෑ. වැටුනොත් ආයේ සුගතියකට එන්න තියෙන සම්භාවිතාවය කන කැස්බෑ විය සිදුරෙන් අහස බලනවා වගේ අඩුයි.

    [මේ විස්තර මම දැනගත්තේ රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ පොත්වලින්.] :)

    සංවාදයට විවුර්තයි.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    අගම්වලින් මේ ලොකේ කාලා තියෙන්නේ බන්.. සම්පූර්න මිනිස්සු මුලා කරලා. දැන් මේක ප්‍රස්න කරන්නවත් මිනිස්සු බයයි.. ස‍්රවබලදාරියා ප්‍රශ්න කරන්නේ නැ වගේ තමා.. මේක ඇත්ත උනත් මේකේ උන් පිලිගන්නේ ඇත්ත නිසා නෙමෙයි, බුදුහාමුදුරුවො කිව්වනම් ඉතින් ශුවර්ම තමා.

    සිරාවට. බුදු හාමුදුරුවෝ කියපුවා ඇත්තද දන්නේ නෑ කිව්වත් ඇති රෙදි උස්සන් එන්නේ අපේ ISIS බෞද්ධයෝ ටික. :D
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    අනිවා. ඔය ඔක්කොම බොරු වෙන්නත් පුළුවන්. මහාචාර්ය කාලෝ ෆොන්සේකා වුනත් කියන්නේ මේ ඔක්කොම අපි මැරුණට පස්සේ ඉවරයි කියලා. ජීවිත කාලේ මොනවා කලත් ඒවායේ ප්‍රතිපල ලැබෙන්නේ ජීවත් වෙනකම් විතරයි කියලා. (YOLO - You Only Live Once)

    උච්චේද වාදය කියලා කියන්නෙත් ඕකම තමයි. බුදුන් වහන්සේගේ කාලයේත් ඒ මතය දරපු අය හිටියා. තාමත් ඉන්නවා. උච්චේද වාදය වැරදියි කියලා කිසි කෙනෙක් ඔප්පු කරලා නෑ. ඒ නිසා ඒකත් ඇත්ත වෙන්න පුළුවන්. මේ ලෝකයේ හිටිය බුද්දිමත් විද්‍යාඥන් ගොඩක් දෙනෙක් උච්චේද වාදී අදහස් තිබුණු අය. :yes: :yes: :yes:
    :yes::yes::yes::yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සිරාවට. බුදු හාමුදුරුවෝ කියපුවා ඇත්තද දන්නේ නෑ කිව්වත් ඇති රෙදි උස්සන් එන්නේ අපේ ISIS බෞද්ධයෝ ටික. :D
    දැන් ඉන්නේ කඩුවෙන් නිවන් දකින ඩයල්. බුදුහාමුදුරුවො ඇවිත් කිව්වත් ප්‍රශ්න කරන්න කැමති නැ.. මේවගේ නිසා තමයි තැන තැන මිනිස්සු රහත් වෙන්නේ. ඇත්ත බොරුව වැඩක් නැ වැදගෙන යනවා.. තමන්ට ගොචර වෙන දෙයක් හිතන්නේ නැ. අම්මා තාත්ත ඒකේ, ඒ නිසා මමත් එකේ..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    අනිවා. ඔය ඔක්කොම බොරු වෙන්නත් පුළුවන්. මහාචාර්ය කාලෝ ෆොන්සේකා වුනත් කියන්නේ මේ ඔක්කොම අපි මැරුණට පස්සේ ඉවරයි කියලා. ජීවිත කාලේ මොනවා කලත් ඒවායේ ප්‍රතිපල ලැබෙන්නේ ජීවත් වෙනකම් විතරයි කියලා. (YOLO - You Only Live Once)

    උච්චේද වාදය කියලා කියන්නෙත් ඕකම තමයි. බුදුන් වහන්සේගේ කාලයේත් ඒ මතය දරපු අය හිටියා. තාමත් ඉන්නවා. උච්චේද වාදය වැරදියි කියලා කිසි කෙනෙක් ඔප්පු කරලා නෑ. ඒ නිසා ඒකත් ඇත්ත වෙන්න පුළුවන්. මේ ලෝකයේ හිටිය බුද්දිමත් විද්‍යාඥන් ගොඩක් දෙනෙක් උච්චේද වාදී අදහස් තිබුණු අය. :yes: :yes: :yes:

    බුද්ධකාලීන භාරතයේ විවිධ ආගම් ඉගැන්වීම් බර ගාණක් තිබ්බා...
    හැබැයි බුදුන් වහන්සේ ආගමික සහජීවනය වෙනුවෙන් පෙනී හිටිය විදිය පුදුමාකාරයි....
    දැන් ඉන්න කසිකබල් බෞද්ධයෝ නම් එහෙම නෙමෙයි....
    බුදුන්ටත් මරිසිය දාන ලපයි සිපිය අතර උඹ වගේ විවෘත මනසින් ඉන්න එකෙක් දැක්කමත් සතුටුයි.... බුදුන් පෙන්නමු මාර්ගය නිවැරදි නම් ඔය බහුතරයට වඩා ඒ මාර්ගය උඹල වගේ එවුන්ට ගොඩක් පැහැදිලිව පෙනෙයි.... :cool:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    72-14. තවද නියත වශයෙන් අපගෙන් සමහරු (අල්ලාහ්ට අවනතවූ) මුස්ලිම්වරුය. තවද, අපගේ සමහරු (සත්‍යයෙන්) බැහැරවූවෝය. (ඉස්ලාමය පිළිගෙන අල්ලාහ්ට) අවනතවූයේ කවරෙහු ද, ඔවුන්ය සත්‍ය මාර්ගය සොයා ගත්තන් වන්නේ.

    72-15. තවද, සත්‍ය මාර්ගයෙන් බැහැර වූ අය නිරා ගින්නෙහි ඉන්ධන බවට පත්වන්නෝය.

    21-39. ඔවුන්ගේ මුහුණුද පිටුපසද නිරයේ ගින්නෙන් ආරක්ෂා කරගත නොහැකි, එසේම ඔවුනට කිසිම තැනකින් පිහිටක් ලැබිය නොහැකි කාලය ගැන ප‍්‍රතික්ෂේප කරන්නන් දැන සිටියා නම්.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    72-14. තවද නියත වශයෙන් අපගෙන් සමහරු (අල්ලාහ්ට අවනතවූ) මුස්ලිම්වරුය. තවද, අපගේ සමහරු (සත්‍යයෙන්) බැහැරවූවෝය. (ඉස්ලාමය පිළිගෙන අල්ලාහ්ට) අවනතවූයේ කවරෙහු ද, ඔවුන්ය සත්‍ය මාර්ගය සොයා ගත්තන් වන්නේ.

    72-15. තවද, සත්‍ය මාර්ගයෙන් බැහැර වූ අය නිරා ගින්නෙහි ඉන්ධන බවට පත්වන්නෝය.

    21-39. ඔවුන්ගේ මුහුණුද පිටුපසද නිරයේ ගින්නෙන් ආරක්ෂා කරගත නොහැකි, එසේම ඔවුනට කිසිම තැනකින් පිහිටක් ලැබිය නොහැකි කාලය ගැන ප‍්‍රතික්ෂේප කරන්නන් දැන සිටියා නම්.

    ඕකට කියන්නේ බෝතල් අස්සේ කුප්පි ගහනව කියල....:P:P:P
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka

    අනිවා. ඔය ඔක්කොම බොරු වෙන්නත් පුළුවන්. මහාචාර්ය කාලෝ ෆොන්සේකා වුනත් කියන්නේ මේ ඔක්කොම අපි මැරුණට පස්සේ ඉවරයි කියලා. ජීවිත කාලේ මොනවා කලත් ඒවායේ ප්‍රතිපල ලැබෙන්නේ ජීවත් වෙනකම් විතරයි කියලා. (YOLO - You Only Live Once)

    උච්චේද වාදය කියලා කියන්නෙත් ඕකම තමයි. බුදුන් වහන්සේගේ කාලයේත් ඒ මතය දරපු අය හිටියා. තාමත් ඉන්නවා. උච්චේද වාදය වැරදියි කියලා කිසි කෙනෙක් ඔප්පු කරලා නෑ. ඒ නිසා ඒකත් ඇත්ත වෙන්න පුළුවන්. මේ ලෝකයේ හිටිය බුද්දිමත් විද්‍යාඥන් ගොඩක් දෙනෙක් උච්චේද වාදී අදහස් තිබුණු අය. :yes: :yes: :yes:

    පොඩි දෙයක් නිවැරදි කරන්න ඕනේ ලෝකේ හිටපු ගොඩක් දක්ෂ විද්‍යාඥයින් උච්චේදවාදින් ( athiest) නෙමෙයි. ඔවුන් agnostic ඒ කියන්නේ දෙයක් විශ්වාස කරන්න නම් එකට සාක්ෂි තියෙන්න ඕනේ.
     
    AmazingDude

    Member
    Oct 27, 2017
    63
    20
    0
    Rashtrapati Bhavan
    දන්නෙ නැති හු#@වල් කියවන්න එපා බන්.. :rofl: පළමු ධර්ම සන්ඝායනාව කරපු වෙලේ සිදුවුන දේවල් නිසා තම ඔහොම වෙනස්කම් උනේ. මේකෙ ඉන්න පොර ටෝක් දෙන්න උන් දන්න ඇති හු@#කුත් නෑ. ඒ උනාට පොර ටෝකෙ නම් අඩුවක් නෑ. දෙයක් ඇත්තද නැද්ද බලන්න ඉස්සෙල්ලා ඒක ඉගෙන ගනින්.. ඒක ගොඩක් ගැබුරෙන් හදාරපන් ඇයි එහෙම වුනේ කියල බලපන්. උබේ මනස්ගාත හිතලු ඉදිරිපත් කරන්න කලින්.. :lol::lol:

    තෝනම් නියම හම්බ මොඩල් බෞධයෙක්:rofl:. පොතේ තියන එක ප්‍රශ්න කරොත් රෙද්ද උස්සගෙන එන්නේ. තෝ ඔච්චර සියල්ල දත් පණ්ඩිතයා නම් ගිහින් මහණවෙලා මාර්ගපලයක්වත් ගනින්කෝ මෙතන ඉන්න මිත්යදෘෂ්ටිකයෝන්ට හුත්තා හුත්තා කියකිය බලෙන් රහත් කරවන්න හදන්නේ නැතුව :lol::lol::lol:. ඔහොම ගියොත් උබ ලගදීම නිවන් යයි.:D
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ හොඳ තැනකට ඇවිත් තියෙනවා. ඔව් ඔක්කොමල අනිත් අයගේ ආගම් වලට කෝචෝක් දානවා. හැබැයි තුවාන් ල විතරක් උන්ගේ එක හරිය පිළිගත්තේ නැත්නම් මරණය කියල අනිත් සියල්ලන්ව මරන්න හදනවා. ඔන්න ඔය මරණ තර්ජනය නිසා තමයි මට ඉස්ලාම් අරහන්.

    ඒ වගේම ඔය ආගම මෙච්චර කල් ලෝකේ පවතින්නේත් ඔය මරණ තර්ජනය නිසාම තමයි. මොකද ඕනෙම එකෙක් මැරෙන්න බයයි.

    මට උඹ කියන දේ තේරෙනවා.. ඒක තමයි බුද්ධ ඉගැන්වීම...
    හැබැයි ඒ ඉගැන්වීම ඉස්ලාමිකයා, කි‍්‍රස්තුභක්තිකයා, හින්දුවා අනුව මනස්ගාත...
    කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් බුදු දහම හැර අනෙක් ආගම් සියල්ල මනස්ගාත කියල...
    හැබැයි දිවිහිමියෙන් ඒ ආගම් අදහන, ඒ වෙනුවෙන් පෙනී ඉන්න අය ඉන්නවා...
    සමහරුන් (මමත් ඇතුලුව* බයිබලයට, කුරානයට කෝචෝක් කරනවා අමු විහිලු කියල...
    හැබැයි ඒ විදියටම ති‍්‍රපිටකයට මේකේ ඉන්න තුවාන් කෝචෝක් කරනවා....

    නියම විහිලුව තමයි බං මේ හැම එකෙක්ම නොදැකපු අත් විඳපු නැති දෙයක් වෙනුවෙන් තමයි පෙනී ඉන්නේ... එකෙක් හැර ඔක්කොම වැරදි හෝ ඔක්කොම වැරදි වෙන්න පුලුවන් නේද...? :confused:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උඹ හොඳ තැනකට ඇවිත් තියෙනවා. ඔව් ඔක්කොමල අනිත් අයගේ ආගම් වලට කෝචෝක් දානවා. හැබැයි තුවාන් ල විතරක් උන්ගේ එක හරිය පිළිගත්තේ නැත්නම් මරණය කියල අනිත් සියල්ලන්ව මරන්න හදනවා. ඔන්න ඔය මරණ තර්ජනය නිසා තමයි මට ඉස්ලාම් අරහන්.

    ඒ වගේම ඔය ආගම මෙච්චර කල් ලෝකේ පවතින්නේත් ඔය මරණ තර්ජනය නිසාම තමයි. මොකද ඕනෙම එකෙක් මැරෙන්න බයයි.
    ඔය ප්‍රදාන ආගම් දෙකම කතොලික, මුස්ලිම් දෙකම දේශපලනික කාරනා හින්දා පවතින්නේ.. ක්‍රිස්තියානිකාරයො ආගම අදහන්නේ සොශල් ස්ටේටස් වලට, රැන්ක් එකට. එතනත් දේශපාලනේ. මුස්ලිම් උන් ආගම අදහන්නේ බයට. ඒකත් දේශපාලනිකයි.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ඔය අපායේ ඉන්න යම පල්ලෝ මොක්කුද එතකොට :oo: උන් මිනිස්සු වෙන්න බෑ නෙ. උන්ට ඒ රස්සාව පැවරුවේ කවුද, ඒවට පඩි එහෙම හම්බෙනවද දන්නේ නෑ :baffled:

    හොද ප්‍රශ්ණයක්:cool:
    මම ඒකනේ නිතරම කියන්නේ දර්ශණය බොරු කියලා :yes::yes:

    එතකොට...
    මූව තෙලෙන් බදින්න ඔිනේ,
    මූව හම ගහන්නෙ ඔිනේ,
    මූව පුච්චන්න ඔිනේ,

    කියලා තීරණය කරන්නේ කව්ද ???

    අපායේ කොච්චර දවසක් ඉන්නවද කියලා තීරණය කරන්නේ කව්ද???
    අපායට අපිව ඇතුලු කරන්නේ කව්ද??
    අපි කරපු පව් ප්‍රමාණය මනින්නේ කව්ද??

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔය ප්‍රදාන ආගම් දෙකම කතොලික, මුස්ලිම් දෙකම දේශපලනික කාරනා හින්දා පවතින්නේ.. ක්‍රිස්තියානිකාරයො ආගම අදහන්නේ සොශල් ස්ටේටස් වලට, රැන්ක් එකට. එතනත් දේශපාලනේ. මුස්ලිම් උන් ආගම අදහන්නේ බයට. ඒකත් දේශපාලනිකයි.

    මුස්ලිම් එවුන් දේශපාලනීකරණය නිසා කියල කියන්න බෑ නේද බං...
    ඒ යක්කු පොඩි කාලේ ඉඳන් තමන්ගේ ආගමට වහල්ලු විදියට හැඩගස්වලා බ්‍රෙන් වොෂ් කරලයි තියෙන්නේ....
    හැබැයි ආගම නිසා දේශපාලන තීන්දු ගන්න එක නම් දකින්න පුලුවන්...
     
    • Like
    Reactions: Rhaegar Targaryen

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,784
    113
    Gampaha

    තෝනම් නියම හම්බ මොඩල් බෞධයෙක්:rofl:. පොතේ තියන එක ප්‍රශ්න කරොත් රෙද්ද උස්සගෙන එන්නේ. තෝ ඔච්චර සියල්ල දත් පණ්ඩිතයා නම් ගිහින් මහණවෙලා මාර්ගපලයක්වත් ගනින්කෝ මෙතන ඉන්න මිත්යදෘෂ්ටිකයෝන්ට හුත්තා හුත්තා කියකිය බලෙන් රහත් කරවන්න හදන්නේ නැතුව :lol::lol::lol:. ඔහොම ගියොත් උබ ලගදීම නිවන් යයි.:D
    Fake bassa epa oi.. oya neda giya para ekama rep comment eken rep kapuwe. ay dan fake tike rep recycle wela nadda ayith kapanna.. :rofl::rofl: me okkoma fake ekekge. methana padi talk dena ekage.. :lol: hari ekak mattu.. ithuru tikath ohooma eliyata ganna maye pute.. :cool:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මුස්ලිම් එවුන් දේශපාලනීකරණය නිසා කියල කියන්න බෑ නේද බං...
    ඒ යක්කු පොඩි කාලේ ඉඳන් තමන්ගේ ආගමට වහල්ලු විදියට හැඩගස්වලා බ්‍රෙන් වොෂ් කරලයි තියෙන්නේ....
    හැබැයි ආගම නිසා දේශපාලන තීන්දු ගන්න එක නම් දකින්න පුලුවන්...
    උන්ගේ ආරම්බය දේශපාලිකත්වයේ උපරිමය බන්. ඔය නබි කියන ඩයල් එක පට්ටා හොරෙක්. කාන්තාරේ නස්පුක් වෙල ඉන්නකොට ගැන්සි බස්සවගෙන ගම්වලට කඩා පැනලා ගේම් දීපු එකෙක්. පස්සේ දෙයියො පොරට කාර්යබාරයක් ලබා දුනා කියලා මිනිස්සු මුලාකලාට. නූතන අරාබිය ෆොම් උනෙත් ඔහොමනේ. සෞදිය අරන් බලහන්. සෞදි ඉතිහාසය සෞදියා කියන රජ පෙලපතට සෙට් වෙන්නේ දේශපාලනිකව. ලන්කාවෙ නම් ඔක උබ කිව්වා වගේ මොල හේදිල්ලක්. නමුත් අරාබිකරයේ ආරම්බය බලපුවහම ඔක දේශපාලන ගේමක්. ඉතිහාස කත බොහොමයි. වෙන දවසක විතර කතා කරමු. ම්මේව මේ ජින්නා කඩන් ගිය ඉන්දියන් මුස්ලිම් උන් එක්ක කතා කලොත් අපිට පාරේ බැහැලා යන්න වෙන්නේ නැ.. පකිස්තාන්, බන්ග්ලාදේශ්, ඉන්දියා,චීන, මියන්මාර් මේ රටවල මුස්ලිම් උන් ලන්කාවේ කතොලික උන් වගේ.. කන්වර්ට් වෙච්ච ඩයල් මිසක ඇරබික් බ්ලඩ් නෙමෙයි.. වෙලදාමේ ආව එවා සුරතෙත් කරපු සීන්.
     
    22-42. (නබි මුහම්මද් ණී) ඔවුන් නුඹ(ගේ දූතමෙහෙවරය) බොරු යැයි සලකන්නේ නම්, ඔවුනට පෙර නූහ්ගේද ආද්ගේද සමූද්ගේද ජනයා, (ඔවූහු) නියතවශයෙන් බොරු යැයි සැලකූහ.

    22-43. ඉබ‍්‍රාහීම්ගේ ජනයාද ලූත්ගේ ජනයාද

    22-44. මද්යන් වාසීහූද(ඔවුන් බොරුයැයයි සැලකූහ) තවද මූසාද බොරු යැයි සැලකනු ලැබීය. එවිට මම (මෙවැනි) ප‍්‍රතික්ෂේපකයින්ට කාල අවකාශ දුන්නෙමි. පසුව ඔවුන් හසුකර ගත්තෙමි. මාගේ දඬුවම කෙතරම් (බිහිසුණු) වීදැ?(යි නුඹලා දැනගත යුතුය.)

    22-45. දුෂ්ටවූ (දෑහි නිරතව සිටි) ජනාවාස කොපමණක් අපි විනාශ කළෙමුද? ඒවා ඒවායේ වහල් මත ඇද හැලිණ. තවද කොපමණක් පාලු ළිංද මහා මාලිගාද (නටඹුන් බවට පත් කරන ලදී)

    22-46. ඔවූහූ මහපොළොවෙහි සංචාරය කර නැතිද? එසේ වුවහොත් ඔවුනට එයින් හඟින සිත්වන්නට හෝ එයින් ඇසෙන කන්වන්නට පිළිවන. නියතවශයෙන් ඇස් අඳ වන්නේ නැත. නමුත් ළය තුළ ඇති හදවත්ය අඳ වන්නේ.

    22-47. ඔවූහු දඬුවම ඉක්මන් කරන ලෙස නුඹගෙන් ඉල්ලා සිටිති. අල්ලාහ් කිසි විටෙක තමන්ගේ ප‍්‍රතිඥාව (ඉටු කිරිමට) පසුබට නොවන්නේමය. නුඹගේ රබ්(පරමාධිපති)ගේ සන්නිධානයේ දවසක්, නුඹලා ගණන් කරන අවුරුදු දහසක් බඳුය.
     
    උඹ එකවර කුරානයේ ලින්ක් එක දීපං බං අපි කියවන්නම්...
    කෑල්ලෙන් කෑල්ල දාන්නෙ මක්කටැයි.... :lol:
    බලපුවාම උඹත් කොපි පේස්ට් මගුලක්නේ කරන්නේ.... :P