අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දාන පෝස්ට් වලට TFS, එල මචන්, පට්ට, ඔබ හරි, සාදු සාදු, ඔයාට පින් යාලුවේ වගේ රිප්ලයි විතරක් නං බලාපොරොත්තු වෙන්නේ, එහෙම ඒවා පබ්ලික් ෆෝරම් වල නොදා කාටවත් නොපෙනෙන්න ප්‍රින්ට් කරලා ගෙදර බිත්තියේ අලවගන්න එක තමා හොඳ :yes:
     
    • Like
    Reactions: justinshady

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මේකනේ, මෙතන බලන කෙනාගේ මොලේ පරිමාවේ ප්‍රශ්නයක් නේ තියෙන්නේ! නැත්තන් ඔයිට වඩා ලොජික් ඇතුව කතා කරනවා නේ?

    නිරය විස්තර කරලා තියෙන්නේ කොහෙද? බුද්ධ දේශනා වල.
    බුද්ධ දේශනා කොහෙද තියෙන්නේ? ත්‍රිපිටකයේ.
    දැන් ත්‍රිපිටකය සකස් කරද්දී රහතන් වහන්සේලා ෆොටෝ ගහල දාල ද බුද්ධ දේශනාව සටහන් කලේ? නෑ?

    දැන් ඔය චිත්‍ර කවුද ඇන්දේ? කොහේ හරි ඉන්න මනුස්සයෙක් ඒ මිනිහගේ හිතේ නිර්මාණය වෙච්චි දේ! දැන් ඒක හරියටම හරි ද?

    දැන් ඇයි අපි කියවන දේවල් වලට සටහන්, චිත්‍ර, උදාහරණ නිර්මාණය කරන්නේ? මොකද්ද හේතුව?

    පොතක් ආර්ටිකල් එකක් කියවලම නැද්ද කවදාවත්?

    උඹට ඔයිට වඩා මොලේ පරිමාවක් තිබ්බා නං මට ඕක විස්තර කරන්න වෙන්නේ නෑ නේද? :D
    ඔය ලොජික් ගැන කතා කරන උන් ඔක්කොම අන්තිමට කියන්නේ ඔක. කුරානේ ගැන ටොක් දෙන උන්ගෙන් අඩො මේ මොන උට්ටක්ද ඔයි කියලා ඇහුවම ඌ කියන්නේ උබලගේ මොලේ පරිමාව නැ මෙවා තෙරුම් ගන්න. බයිබලේ පෙන්නලා මොනවද ඩො මෙවා කියලා අහපුවහම උනුත් කියන්නේ උබලට තෙරුම් ගන්න බැ බන් දේවියන්ගේ වැඩ මිනිස් මොලේට සැන්ටර් වෙන්නේ නැ. ආහ්. දැන් උබත් කියන්නේ මේ නිරේ තෙරුම් ගන්න තරම් මට මොලේ නැලු. ඔකේ.. දැට්ස් ෆයින්.. අයිල් බුක් හෙවන් දෙන්...
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    දාන පෝස්ට් වලට TFS, එල මචන්, පට්ට, ඔබ හරි, සාදු සාදු, ඔයාට පින් යාලුවේ වගේ රිප්ලයි විතරක් නං බලාපොරොත්තු වෙන්නේ, එහෙම ඒවා පබ්ලික් ෆෝරම් වල නොදා කාටවත් නොපෙනෙන්න ප්‍රින්ට් කරලා ගෙදර බිත්තියේ අලවගන්න එක තමා හොඳ :yes:
    :P:P:P:rofl::rofl::rofl:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඔය ලොජික් ගැන කතා කරන උන් ඔක්කොම අන්තිමට කියන්නේ ඔක. කුරානේ ගැන ටොක් දෙන උන්ගෙන් අඩො මේ මොන උට්ටක්ද ඔයි කියලා ඇහුවම ඌ කියන්නේ උබලගේ මොලේ පරිමාව නැ මෙවා තෙරුම් ගන්න. බයිබලේ පෙන්නලා මොනවද ඩො මෙවා කියලා අහපුවහම උනුත් කියන්නේ උබලට තෙරුම් ගන්න බැ බන් දේවියන්ගේ වැඩ මිනිස් මොලේට සැන්ටර් වෙන්නේ නැ. ආහ්. දැන් උබත් කියන්නේ මේ නිරේ තෙරුම් ගන්න තරම් මට මොලේ නැලු. ඔකේ.. දැට්ස් ෆයින්.. අයිල් බුක් හෙවන් දෙන්...

    අන්න ට්‍රැක් එක පැන්නා!

    ඇයි අදාල නැති කතා දාන්නේ? එදා ඔයා එක්ක කතාවට අවමත් එහෙමයි!

    ඇයි අදාල නැති කතා දාන්නේ?
    මුස්ලිම් මෙතනට වැඩක් නෑ! කුරානේ වැඩක් නෑ! අනවශ්‍ය දේවල් අදින්න එපා!

    පොයින්ට් එකට කතා කරපන් කතා කරනවා නං!

    ඔයාට හෙන ප්‍රොජෙක්ට් එක උනේ චිත්‍ර. එකට අදාලව කතා කරපන්.

    ඒතියස්ට් ආගම් කතා පැත්තකට දාලා සිහි බුද්දියෙන් බලපන්

    දැන් කවුද චිත්‍ර වලින් බුද්ධිය මැන්නේ? මම ද? :rofl:

    දැන් ඇයි මම මොලේ පරිමාව දාලා රිප්ලයි එක දුන්නේ? මට ඕන නිසා ද?

    විකාර ටෝක්ස් එපා! :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අන්න ට්‍රැක් එක පැන්නා!

    ඇයි අදාල නැති කතා දාන්නේ? එදා ඔයා එක්ක කතාවට අවමත් එහෙමයි!

    ඇයි අදාල නැති කතා දාන්නේ?
    මුස්ලිම් මෙතනට වැඩක් නෑ! කුරානේ වැඩක් නෑ! අනවශ්‍ය දේවල් අදින්න එපා!

    පොයින්ට් එකට කතා කරපන් කතා කරනවා නං!

    ඔයාට හෙන ප්‍රොජෙක්ට් එක උනේ චිත්‍ර. එකට අදාලව කතා කරපන්.

    දැන් කවුද චිත්‍ර වලින් බුද්ධිය මැන්නේ? මම ද? :rofl:

    දැන් ඇයි මම මොලේ පරිමාව දාලා රිප්ලයි එක දුන්නේ? මට ඕන නිසා ද?

    විකාර ටෝක්ස් එපා! :D

    Poddak forign forum ekakata gihilla athiest lage behaviour eka baluwe ehema nadda?:D
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අන්න ට්‍රැක් එක පැන්නා!

    ඇයි අදාල නැති කතා දාන්නේ? එදා ඔයා එක්ක කතාවට අවමත් එහෙමයි!

    ඇයි අදාල නැති කතා දාන්නේ?
    මුස්ලිම් මෙතනට වැඩක් නෑ! කුරානේ වැඩක් නෑ! අනවශ්‍ය දේවල් අදින්න එපා!

    පොයින්ට් එකට කතා කරපන් කතා කරනවා නං!

    ඔයාට හෙන ප්‍රොජෙක්ට් එක උනේ චිත්‍ර. එකට අදාලව කතා කරපන්.

    දැන් කවුද චිත්‍ර වලින් බුද්ධිය මැන්නේ? මම ද? :rofl:

    දැන් ඇයි මම මොලේ පරිමාව දාලා රිප්ලයි එක දුන්නේ? මට ඕන නිසා ද?

    විකාර ටෝක්ස් එපා! :D
    උබ මිනිස්සුන්ට ඉර හද කරන්න ගියාට මිනිස්සුන්ට ඒක ඔප්පු කරන්න බැනේ බන්. චිත්‍ර වලින් කියවෙන කතාව නේද යටින් අකුරුවලින් තියෙන්නේ. අර් රාජාලියගේ කතාවේ යටින් තියෙන්නේ මොකක්ද? සත්තු ඉන්න දුමාරයක් තියන ලොකයක කැගහන සද්දෙත් ඇහෙනවලු.. හැබැට ඒ ඇහුන එකා මොකාද බන්.. ඌව පොඩ්ඩක් කන්ටැක්ට් කරලා අහපන් සිහිය විකල්ද කියලා..

    විකාර ටෝක්ස් එපා!:D
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    ඔව් මචන්. ඒත් බුද්ධ දේශනාව අනුව බෞද්ධයෙක් විදියට කරන්න ඕනේ ඒක නෙමෙයි. ලෝකයේ කරන්න පුළුවන් ඉහලම පින්කම් කරත් යන්න පුළුවන් ලොකුම තැන ලෞකික වශයෙන් නම් සක්විති රජ වෙන එක තමයි. ඒත් සක්විති රජ වෙච්ච කෙනෙක් වුනත් නැවත දුගතියට යනවා පින් ඉවර වුනාම. ඒ නිසා මේ system එක තුල ඉඳන් විමුක්තියක් ලබාගන්න බැහැ. දුගතියටම තමයි යන්නේ.

    බුදුන් වහන්සේම දේශනා කරලා තියෙනවා මේ ලෝකයේ ඉන්න මනුෂ්‍යයින් මේ මහා පොලවේ තියෙන පස් තරම් නම් එයින් නැවත සුගතියක (මිනිස් ආත්මයද සුගතියකි) ඉපදෙන ප්‍රමාණය මාගේ මේ අතේ තියෙන පස් ප්‍රමාණය තරම් ඉතා කුඩායි කියලා. ඒකෙන්ම හිතාගන්න පුළුවන් නේ අපිට වෙන්නේ මොකක්ද කියලා මේ යන විදියට. :P

    ඉතින් බෞද්ධයෙක් විසින් කරන්න ඕනේ මේ system එක තුල levels up කරගන්න හදන එක නෙමෙයි. ඒක තාවකාලිකයි. නැවත level down වෙනවා මයි. level down වුනාම (දුගතියේ ඉපදුනාම) ආයේ level up වෙන එක ලේසි නෑ. කල්ප ගානක් යනවා. නිකමට හිතපන්කෝ මේ වගේ අපායේ දුක් විඳින කෙනෙක්ට පිංකම් කරන්න අවස්තාවක් ලැබෙනවද කවදාවත්? ඒ වගේම සතෙක් වෙලා ඉපදුනාම පිංකම් කරන්න අවස්තාවක් ලැබෙනවද?

    ඒ නිසා බුදුන් වහන්සේගේ දේශනා අනුව අපි කරන්න ඕනේ මේ system එකෙන් ගැලවෙන එක. (පටිච්ච සමුප්පාදයේ දේශනා කරලා තියෙන ටික තමයි මම ඔය උඩ කිව්වේ මචන් තේරෙන භාෂාවෙන්. සංසාරයේ දුක කියන්නේ අපි එදිනෙදා විඳින දුක නෙමෙයි. මේ system එකේ අසාදාරන බව නිසා ලැබෙන දුක.මේ system එකේ උඩට යන්න බෑ ලේසියෙන්.පහලට වැටෙනවා නිකම්ම.ඒ නිසා සෑහෙන අසාදාරන system එකක් තියෙන්නේ විශ්වයේ)

    ඉතින් මේ system එකෙන් ගැලවෙන විදිය තමයි දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා කියන්නේ. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක දන්නවා නේ උඹ.

    ඒ නිසා අපි අපේ හැම මොහොතක්ම වැය කරන්න ඕනේ මේ system එකේ levels up කරගන්න නෙමෙයි. (පිංකම් කරමින් හොඳ මිනිහෙක් විදියට ජීවත් වෙන්න නෙමෙයි.) කුසල් රැස් කරමින් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න. ඒකට ලේසිම විදිය තමයි මහන වෙන එක.

    නැත්නම් ගිහි ජීවිතේ තියෙන ප්‍රශ්න එක්ක ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න තියෙන බාදක සැහෙන්න වැඩියි. ඒකයි මහන වෙන්නේ. මහන වෙලා (හෝ නැතුව) ඉක්මනටම මේ system එකෙන් ගැලවෙන්න try කරන්න ඕනේ. නැත්නම් කොයි වෙලාවේ අපි ආයේ දුගතියට වැටෙයිද කියන්න බෑ. වැටුනොත් ආයේ සුගතියකට එන්න තියෙන සම්භාවිතාවය කන කැස්බෑ විය සිදුරෙන් අහස බලනවා වගේ අඩුයි.

    [මේ විස්තර මම දැනගත්තේ රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ පොත්වලින්.] :)

    සංවාදයට විවුර්තයි.

    හොද පිළිතුරක්. :) :yes::yes::yes: වැඩිපුර දෙයක් එකතු කරන්න හිතුවා. අපි කොච්චර පින් කම් කරත් කොච්චර භාවනා කරලා ධ්‍යාන වැඩුවත් අපි කවදාවත් දුගතියකට නොවැටෙයි කියන සහතිකය ලබන්න බෑ. ඒ සහතිකය ලබාගන්න පුලුවන් අඩුම තරමේ සෝවාන් වුණාම. ඒකයි බුදු හාමුදුරුවෝ දේශනා කරන්නේ සෝවාන් වීම සක්විති රජකම ලැබෙනවට වැඩිය ගොඩක් වටිනවා කියලා.
     
    • Like
    Reactions: Rhaegar Targaryen

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    Poddak forign forum ekakata gihilla athiest lage behaviour eka baluwe ehema nadda?:D

    අනේ නෑ. ඕනෙත් නෑ! වෙලාවකුත් නෑ. මේ පොස්ට් ටික දන්නෙත් පටන් ගත්ත නිසා. තව ටිකකින් නවත්තලා දානවා. :D

    මම දන්න මිනිස්සු ලෝකේ රටවල් කීපයකම ඉන්නවා. ඒ මිනිස්සු සාමාන්යෙන් කියන දේවලුයි, නෙට් එකේ දකින දේවලුයි හැම දෙයින්ම මම කියන්නේ. ඔයාගේ ලෙවල් එකේ සෙට් එක තමා ඕවගේත් ෆෝරම් වල වලි ද දා ඉන්නේ! අර හොයාගෙන දුවගෙන ඇවිල්ල ඇර ගන්න feminist ගෑනු වගේ! :P
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අනේ නෑ. ඕනෙත් නෑ! වෙලාවකුත් නෑ. මේ පොස්ට් ටික දන්නෙත් පටන් ගත්ත නිසා. තව ටිකකින් නවත්තලා දානවා. :D

    මම දන්න මිනිස්සු ලෝකේ රටවල් කීපයකම ඉන්නවා. ඒ මිනිස්සු සාමාන්යෙන් කියන දේවලුයි, නෙට් එකේ දකින දේවලුයි හැම දෙයින්ම මම කියන්නේ. ඔයාගේ ලෙවල් එකේ සෙට් එක තමා ඕවගේත් ෆෝරම් වල වලි ද දා ඉන්නේ! අර හොයාගෙන දුවගෙන ඇවිල්ල ඇර ගන්න feminist ගෑනු වගේ! :P
    මට කියපන්. මු මොකක් අරමුනු කරගෙනද මේ ත්‍රේඩ් එක දැම්මේ.. උබත් කියන්නේ අදහසක්. අපිත් කියන්නේ අදහසක්. උබ කියනව මට මගේ අදහස කියන්න එපාලු.. උබේ එකම පිලිගන්නලු.. (දැන් අහන්න එපා කොහෙද එහෙම මම කිව්වේ කියලා ) ඔය මුල ඉදන් මේකේ අපි රිප්ලයි කරන එකට කොක්ක ඇදගෙන ආවේ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ නෑ. ඕනෙත් නෑ! වෙලාවකුත් නෑ. මේ පොස්ට් ටික දන්නෙත් පටන් ගත්ත නිසා. තව ටිකකින් නවත්තලා දානවා. :D

    මම දන්න මිනිස්සු ලෝකේ රටවල් කීපයකම ඉන්නවා. ඒ මිනිස්සු සාමාන්යෙන් කියන දේවලුයි, නෙට් එකේ දකින දේවලුයි හැම දෙයින්ම මම කියන්නේ. ඔයාගේ ලෙවල් එකේ සෙට් එක තමා ඕවගේත් ෆෝරම් වල වලි ද දා ඉන්නේ! අර හොයාගෙන දුවගෙන ඇවිල්ල ඇර ගන්න feminist ගෑනු වගේ! :P

    lol...
    Ekiyanne api indigenous nemei ne ? Harine..?:D
    Mama nam kisima waliyak dagatte na..
    Godak dewal iganagatta buddhism gana..
    Oyai thawa kenekui witharai against ekata katha kare..
    Anith hamoma discussion ekata involve una..
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    උබ මිනිස්සුන්ට ඉර හද කරන්න ගියාට මිනිස්සුන්ට ඒක ඔප්පු කරන්න බැනේ බන්. චිත්‍ර වලින් කියවෙන කතාව නේද යටින් අකුරුවලින් තියෙන්නේ. අර් රාජාලියගේ කතාවේ යටින් තියෙන්නේ මොකක්ද? සත්තු ඉන්න දුමාරයක් තියන ලොකයක කැගහන සද්දෙත් ඇහෙනවලු.. හැබැට ඒ ඇහුන එකා මොකාද බන්.. ඌව පොඩ්ඩක් කන්ටැක්ට් කරලා අහපන් සිහිය විකල්ද කියලා..

    විකාර ටෝක්ස් එපා!:D

    ඔතන බුද්ධ දේශනාව දාලා නෑ නේ? ඒ නිසා ඔතන තියන කරුණු වලට වග කියන්න බෑ! හැබැයි නිරය කියන්නේ වෙන ලෝකයක්. ඒ ලෝකේ ඊට අදාළ සත්වයන් ඉන්නේ. මෙහෙට අදාළ සත්වයන් මෙහෙ ඉන්නවා වගේම තමයි. ඒවා බුද්ධ දේශනා වල සඳහන්.

    මොකද්ද ඔයාගේ ගැටලුව?
    නිරයේ තියන දේවල් දැන ගන්න ද ඕන?
    අයියෝ ඔප්පු කරන්න පුලුවන්! එකනේ බය නැතුව කතා කරන්නේ! :D

    මම ඕන නං ක්‍රමය කියන්නං! හැබැයි මට ඔප්පු කරන්න බැහැ! මොකද එක තමන් කර ගත යුතු ක්‍රියාකාරකමක් නිසා!
    ඔයාට මයි කර ගන්න වෙන්නේ! අවුලක් නෑ නේ? :D

    බෞද්ධයෙන්ගෙයි ගොඩක් නිරගමිකයන් ගෙයි ලොජික් වල කිසි වෙනසක් නෑ. හැබැයි ඒ මිනිස්සු දන්නේ නෑ ඒක එහෙමයි කියලා! :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Smelly cat da?
    51NxlkI.jpg
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔතන බුද්ධ දේශනාව දාලා නෑ නේ? ඒ නිසා ඔතන තියන කරුණු වලට වග කියන්න බෑ! හැබැයි නිරය කියන්නේ වෙන ලෝකයක්. ඒ ලෝකේ ඊට අදාළ සත්වයන් ඉන්නේ. මෙහෙට අදාළ සත්වයන් මෙහෙ ඉන්නවා වගේම තමයි. ඒවා බුද්ධ දේශනා වල සඳහන්.

    මොකද්ද ඔයාගේ ගැටලුව?
    නිරයේ තියන දේවල් දැන ගන්න ද ඕන?
    අයියෝ ඔප්පු කරන්න පුලුවන්! එකනේ බය නැතුව කතා කරන්නේ! :D

    මම ඕන නං ක්‍රමය කියන්නං! හැබැයි මට ඔප්පු කරන්න බැහැ! මොකද එක තමන් කර ගත යුතු ක්‍රියාකාරකමක් නිසා!
    ඔයාට මයි කර ගන්න වෙන්නේ! අවුලක් නෑ නේ? :D

    බෞද්ධයෙන්ගෙයි ගොඩක් නිරගමිකයන් ගෙයි ලොජික් වල කිසි වෙනසක් නෑ. හැබැයි ඒ මිනිස්සු දන්නේ නෑ ඒක එහෙමයි කියලා! :rofl:
    එහෙනම් ඉතින් ඔයා මෙතන කියන කතා වල තෙරුමක් නැනේ.. බුද්ද දේශනාව නැතිනම් මෙතන බුද්දාගමට ගහනවා කියන කතාව බොරුනේ.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    lol...
    Ekiyanne api indigenous nemei ne ? Harine..?:D
    Mama nam kisima waliyak dagatte na..
    Godak dewal iganagatta buddhism gana..
    Oyai thawa kenekui witharai against ekata katha kare..
    Anith hamoma discussion ekata involve una..

    ඔයාට ඕන දෙයක් දැන ගන්න පුළුවන්! එක හරි. නමුත් දෙයක් ඉගන ගන්න ඕන මිනිහයි නැති මිනිහයි attitudes වලින් අඳුර ගන්න පුළුවන් නේ? මම ඔයාගෙන් ඒක දැක්කේ නෑ කවදාවත්! එකයි මම ඔයාට ඒ අදාළ විදිහට සලකන්නේ!

    මට ක්‍රිස්තියානි ආගම ඉගන ගන්න ඕන නං මම අහන්නේ නෑ උගන්නන්න හදන මිනිහාගෙන්
    "ඇයි දන්නේ නෑ නේද දෙවියන් වහන්සේ ඔය කියන තරන් කරුණා වන්ත නං ජේසුස් වහන්සේට ඇන ගහන කන් බලන් හිටියේ?"
    වගේ ප්‍රශ්න!
    මොකද දෙයක් ඉගන ගන්න ඕන මිනිහට තියෙන්න ඕන ගති තියනවා. ඒවා common sense!

    ඔයාට මුකුත් ඉගන ගන්න අවශ්‍ය නෑ නිකන් බොරු කියාන්නෙපා! :P
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    එහෙනම් ඉතින් ඔයා මෙතන කියන කතා වල තෙරුමක් නැනේ.. බුද්ද දේශනාව නැතිනම් මෙතන බුද්දාගමට ගහනවා කියන කතාව බොරුනේ.

    ට්‍රැක් පනිනවනේ ඉතිං!

    ඔයා ඇයි හැම වෙලේම මම කියපු නැති කතා කිවුවා කියන්නේ? හැටිද? :D

    මම පලවෙනි පොස්ට් එක දැම්මේ ඇයි කියලා බලන්න.

    මාව quote කල කෙනාගෙන් එක ප්‍රශ්නයක් ඇහුවා! ඔයාගෙන් වෙන එකක් ඇහුවා!

    එච්චරයි! thread කතාවට අදාල උනෙත් නෑ ඒවා!

    දැන් කතා කලේ ඔයා ඒක ඇද්ද නිසා! හරි? :D
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔයාට ඕන දෙයක් දැන ගන්න පුළුවන්! එක හරි. නමුත් දෙයක් ඉගන ගන්න ඕන මිනිහයි නැති මිනිහයි attitudes වලින් අඳුර ගන්න පුළුවන් නේ? මම ඔයාගෙන් ඒක දැක්කේ නෑ කවදාවත්! එකයි මම ඔයාට ඒ අදාළ විදිහට සලකන්නේ!

    මට ක්‍රිස්තියානි ආගම ඉගන ගන්න ඕන නං මම අහන්නේ නෑ උගන්නන්න හදන මිනිහාගෙන්
    "ඇයි දන්නේ නෑ නේද දෙවියන් වහන්සේ ඔය කියන තරන් කරුණා වන්ත නං ජේසුස් වහන්සේට ඇන ගහන කන් බලන් හිටියේ?"
    වගේ ප්‍රශ්න!
    මොකද දෙයක් ඉගන ගන්න ඕන මිනිහට තියෙන්න ඕන ගති තියනවා. ඒවා common sense!

    ඔයාට මුකුත් ඉගන ගන්න අවශ්‍ය නෑ නිකන් බොරු කියාන්නෙපා! :P
    උබ ඒ වගේ ප්‍රශ්නයක් අහන්නේ නැතුව ගොනා වගේ හිටියනම් ක්‍රිස්ටැනිටි එකේ ඩිග්‍රී එකක් ගැහුවැකි.. හැබැයි උබ ඒ ප්‍රශ්නේ ඇහුවනම් තමා උබ ඇත්තටම ඉගෙනගෙන තියෙන්නේ.. මොකද ඒ ප්‍රශ්නෙන් අනිත් මුලු ඔක්කොම කාරනා කැපෙනවා.. මිනිස්සු බූරුවො නෙමෙයි මොකෙඛරි එකෙක් කියන පොත්වලතියන දේවල් විශ්වාස කරන්න. දැන් ඊට වඩා දියුනු සමාජයක්. බාලගිරි පෙන්නලා ලමයින්ට බත් කවන්න පුලුවන් සමාජයක් නෙමෙයි. බාලගිරිටත් අරින උන් දැන් ඉන්නේ. ඒක නිස අපාය සුවර්ගේ නිවන පෙන්නලා මිනිස්සුන්ට ලොකේ ජීවත්වීම වෙනස් කරන්න බැ..

    උබත් එක්ක මට කිසිම අව්ලක් නැ. ප්‍රශ්නේ තියෙන්නේ මිත්යා විශ්වාස මිත්යා විශ්වාස කියල නොකියන එකට. මම ගරු කර්නව උබ මේක විශ්වාස කරනවනම්. හැබැයි ඒකේ අයිතිය උඒ නහය කොනින් ඉවරයි.. ඊට පස්සේ පටන් ගන්නේ අනිකගේ අයිතිය. උබට විශ්වාස කරන්න වගේම මට ඔක බොරුයි කියන්නත් අයිතිය තියනවා..