හ්ම්ම්ම්ම්ම්ම් ඇතිවීමක් නැතිව ඇතිවීමක්
යමක් ඇතිවෙනවයි කියල අපි හිතන්න පටන් ගන්නේ අපිට අත්දකින්න වෙන දෙවල් නිසානේ. උදාහරණයක් හැටියට දරුවෙක් ඇතිවෙන්නේ උප්පත්තිය නිසා. මේ නිසාම අපිත් හිතන්න පටන් ගන්නව මේ ලෝකත් ඔය විදියට ඇතිවෙන්න පුළුවන්නේ කියලා. ඒක හුදෙක්ම අපේ හිත්වල හට ගන්න දෙයක්. ඒක ඇත්තමද බොරුද කියලා නිසැකවම දැනගන්න පුළුවන් හිත දියුණු කිරීමෙන් විතරයි.




If you wanted to peach/explain your religion you should have choose prominent figure of which belongs to the particular religion. 



බෞද්ධයින්, මුස්ලිම්වරු විතරක් නෙමෙයි වෙන ඕනම ආගමක කෙනෙක් බලෙන් අනිත් ආගම් වලට ගන්න බැහැ, එහෙම හිතනවානම් ඒක ඒ හිතන කෙනාගේ මොලේ වැඩිලා තියෙන ප්රමාණය ගැන පැහැදිලි අවබෝධයක් ගන්න පුළුවන්. ඇයි ඉතිං කුඩා කාලයේ ඉඳන්ම අදහන දේ නොවැ.