අපාය ගැන කෙනෙක්ගෙ සජීවී අත්දැකීම්

DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
හ්ම්ම්ම්ම්ම්ම් ඇතිවීමක් නැතිව ඇතිවීමක්

යමක් ඇතිවෙනවයි කියල අපි හිතන්න පටන් ගන්නේ අපිට අත්දකින්න වෙන දෙවල් නිසානේ. උදාහරණයක් හැටියට දරුවෙක් ඇතිවෙන්නේ උප්පත්තිය නිසා. මේ නිසාම අපිත් හිතන්න පටන් ගන්නව මේ ලෝකත් ඔය විදියට ඇතිවෙන්න පුළුවන්නේ කියලා. ඒක හුදෙක්ම අපේ හිත්වල හට ගන්න දෙයක්. ඒක ඇත්තමද බොරුද කියලා නිසැකවම දැනගන්න පුළුවන් හිත දියුණු කිරීමෙන් විතරයි.
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
ඔව් . ඒ වචනයත් ගැලපෙනවා

e wachne galapenawa non buddhistslata buddhism wisthara karaddi. eth buddhism wala athmaya kiyala ekak sandahan wenne naha. Athmaya kiyana wachanye theruma eternal nohoth nowenas wena kiyana ekai. eth aththatama nowenas wena kisi deyak naha. siyallama anathmai. Hadi hadi bidi bdi yana nama rupa paramparawak pamanai pawathinne.

Zakir hitha yanuwen sandahan kare wichchanaya wenna oni... :confused:
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
හ්ම්ම්ම්ම්ම්ම් ඇතිවීමක් නැතිව ඇතිවීමක්

Ehema ekak neme ethana kiyawenne.. Hethuwak nathiwa palayak hataganne naha. lokaya hata ganeema winashaweema ha winasha wu lokaya thulin aluth hata ganeemak thamai wenne. eke arambhyak hoyanna baha. Circle 1ka arambhayak hoyanawa wage. Oya arambha seweema thulin duka awasan kereemak karanna baha. ekai budunwahanse deshana kale arambhaya soyanna epa. eka nishpalai amarui prayojanayak naha kiyala.. Budu dahame athi dharmaskandha 84000 ma sandahan wenne duka awasan karan hati. chathurarya sathya pilibanda...
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
යමක් ඇතිවෙනවයි කියල අපි හිතන්න පටන් ගන්නේ අපිට අත්දකින්න වෙන දෙවල් නිසානේ. උදාහරණයක් හැටියට දරුවෙක් ඇතිවෙන්නේ උප්පත්තිය නිසා. මේ නිසාම අපිත් හිතන්න පටන් ගන්නව මේ ලෝකත් ඔය විදියට ඇතිවෙන්න පුළුවන්නේ කියලා. ඒක හුදෙක්ම අපේ හිත්වල හට ගන්න දෙයක්. ඒක ඇත්තමද බොරුද කියලා නිසැකවම දැනගන්න පුළුවන් හිත දියුණු කිරීමෙන් විතරයි.

සිරාවටම:shocked:
ඔයා වගේ කෙනෙක් එහෙම හිතනවා කියලා කිව්වම අදහා ගන්න බැහැ:eek::D
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
Ehema ekak neme ethana kiyawenne.. Hethuwak nathiwa palayak hataganne naha. lokaya hata ganeema winashaweema ha winasha wu lokaya thulin aluth hata ganeemak thamai wenne. eke arambhyak hoyanna baha. Circle 1ka arambhayak hoyanawa wage. Oya arambha seweema thulin duka awasan kereemak karanna baha. ekai budunwahanse deshana kale arambhaya soyanna epa. eka nishpalai amarui prayojanayak naha kiyala.. Budu dahame athi dharmaskandha 84000 ma sandahan wenne duka awasan karan hati. chathurarya sathya pilibanda...

ඒ චතුරාර්ය සත්‍යය ගැන හරියට වටහා ගන්නේ නැතිව අපි විඳින දුක:(
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
TΞΞNSTAR™;6943218 said:
Username ! Misused :) If you wanted to peach/explain your religion you should have choose prominent figure of which belongs to the particular religion. :)

සාකිර් ඇවිල්ල ඉන්නේ ඉස්ලාම් කියන්නේ බොරුය කියලා අපි කට්ටියම බුද්ධාගමට ගන්න, ඇයි අර ඇක්‍ස් මුස්ලිම් අහමඩ් එයත් එහෙමයි:yes:

මාරයි නේ
 
DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
සාකිර් ඇවිල්ල ඉන්නේ ඉස්ලාම් කියන්නේ බොරුය කියලා අපි කට්ටියම බුද්ධාගමට ගන්න, ඇයි අර ඇක්‍ස් මුස්ලිම් අහමඩ් එයත් එහෙමයි:yes:

මාරයි නේ

අනේ මට අනික් අයව බුද්ධාගමට හරවන්න නම් බැහෑ. ඒත් ඉස්ලාමය කියන්නේ පට්ටපල් අමූලික බොරුවක්ය කියල නම් කෙනෙක්ට කියල දෙන්න පුළුවන් කරුණු කාරණා සහිතවම. ඒකයි මේ අයිඩී එක හදපු එකෙ අරමුණ.
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
අනේ මට අනික් අයව බුද්ධාගමට හරවන්න නම් බැහෑ. ඒත් ඉස්ලාමය කියන්නේ පට්ටපල් අමූලික බොරුවක්ය කියල නම් කෙනෙක්ට කියල දෙන්න පුළුවන් කරුණු කාරණා සහිතවම. ඒකයි මේ අයිඩී එක හදපු එකෙ අරමුණ.

වැඩක් උනාද ඉතින්
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
සාකිර් ඇවිල්ල ඉන්නේ ඉස්ලාම් කියන්නේ බොරුය කියලා අපි කට්ටියම බුද්ධාගමට ගන්න, ඇයි අර ඇක්‍ස් මුස්ලිම් අහමඩ් එයත් එහෙමයි:yes:

මාරයි නේ

ඔන්න ඔන්න මල්ලි ආහ්! සොරි අයියා..වලිගෙ පෑගිලා:P
බුදුදහමේ බල කිරීමක් නෑ..බෞද්ධ නොවන අය අපායට යවන් නෑ..
බෞද්ධ නොවන අයට සොහොනෙ දී ඔලු නවයේ නයි ඇවිත් ගහන් නෑ..
ඊ.ටී.සී...

ඒ වගේම බෞද්ධ අය‍ව හෙවින් යවලා සෙවන්ටි ටූ වර්ගින් දෙන්නෙත් නෑ..:P

ඉස්ලාම් කියන්නේ බොරුද නැද්ද කියලා ඉතිං..ඉහි ඉහි..මම ඒ ගැන කතා කරන් නෑ..ඒත් බෞද්ධයන්නං අනිත් අය බුද්ධාගමට බිලිබාගන්න යන්නෙ නෑ..:no:
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
සාකිර් ඇවිල්ල ඉන්නේ ඉස්ලාම් කියන්නේ බොරුය කියලා අපි කට්ටියම බුද්ධාගමට ගන්න, ඇයි අර ඇක්‍ස් මුස්ලිම් අහමඩ් එයත් එහෙමයි:yes:

මාරයි නේ

අපි කවුරුවත් නන් බුඩිස්ට්ලා බිලීබාන්න හදන්නේ නැහැ. ඕයාලා දැක්කද අපි කොහෙවත් දාලා තියෙනවා අනේ බුද්ධාගමට වරෙල්ලා කිය කිය දෙකට නැවෙනවා? මේකෙ ඉන්න සමහර නන් බුඩිස්ට්ලානම් ගොඩ දෙනෙක් එහෙමයි. දාන දාන ත්‍රෙඩ් 1එ අන්තිමට තියෙන්නෙ අනේ අපේ ආගමට වරෙල්ලා කියලා. අපි දාන එව දාන්නේ අපෙම බෞද්ධ සහෝදරයන්ගෙ දැනුම වැඩි කරගන්න. ඒ අතරෙ එව කියවන නන් බුඩිස්ට්ලාටත් එවගෙ තියෙන ඇත්ත තෙරෙනකොට අපෙන් ප්‍රශ්න අහනවා. ඒවට අපි උත්තර දෙනවා. එවිට මොලේ තියෙන කෙනා තෙරුම් ගන්න ඕනි මොකක්ද හරි මොකක්ද වැරදි කියලා. අනේ අපිට කිසිම කෙනෙක් කීයක්වත් දෙන්නෙ නැහැ අපි මේවා දැම්මා කියලා. කවුරුහරි දර්ම මාර්ගයට අවොත් අපිට කුසලයක් වෙනවා එකෙන්.
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
ඔන්න ඔන්න මල්ලි ආහ්! සොරි අයියා..වලිගෙ පෑගිලා:P
බුදුදහමේ බල කිරීමක් නෑ..බෞද්ධ නොවන අය අපායට යවන් නෑ..
බෞද්ධ නොවන අයට සොහොනෙ දී ඔලු නවයේ නයි ඇවිත් ගහන් නෑ..
ඊ.ටී.සී...

ඒ වගේම බෞද්ධ අය‍ව හෙවින් යවලා සෙවන්ටි ටූ වර්ගින් දෙන්නෙත් නෑ..:P

ඉස්ලාම් කියන්නේ බොරුද නැද්ද කියලා ඉතිං..ඉහි ඉහි..මම ඒ ගැන කතා කරන් නෑ..ඒත් බෞද්ධයන්නං අනිත් අය බුද්ධාගමට බිලිබාගන්න යන්නෙ නෑ..:no:

විශ්වාස කරන අය කරයි නැති අය නිකන් ඉදියි :lol: බෞද්ධයින්, මුස්ලිම්වරු විතරක් නෙමෙයි වෙන ඕනම ආගමක කෙනෙක් බලෙන් අනිත් ආගම් වලට ගන්න බැහැ, එහෙම හිතනවානම් ඒක ඒ හිතන කෙනාගේ මොලේ වැඩිලා තියෙන ප්‍රමාණය ගැන පැහැදිලි අවබෝධයක් ගන්න පුළුවන්. ඇයි ඉතිං කුඩා කාලයේ ඉඳන්ම අදහන දේ නොවැ.

අනිත් මුස්ලිම් අය මාත් එක්ක තරහ වෙයිද දන්නේ නැහැ මෙහෙම කියනවට
ඔය සාකිර් නායික් ට ඉස්ලාම් ගැන හොඳ අවබෝධයක් තියෙනවා, වීඩියෝ දැක්කම කතාකරන විදිහ දැක්කම හොදට පේනවා. ඒ වුනත් මම දකින්නේ මිනිහව බිස්නස් කාරයෙක් විදිහට
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
හ්ම්ම්ම්ම්ම්ම් ඇතිවීමක් නැතිව ඇතිවීමක්

කවුද එහෙම කීවෙ

මම එදා කීවනෙ 31 planes of existence ගැන..
මේ ලෝක එකතු වෙලා සහස්සී චූලනිකා ලෝක ධාතුව,
ද්විසහස්සී මඣ්ඣිමනිකා ලෝක ධාතුව, ත්‍රිසහස්සී මහා ලෝක ධාතුව ආදී වශයෙන් ලෝක ධාතු ගොඩනැගෙනවා. කල්පයන් විශාල සංඛ්‍යාවක් ගතවෙද්දී ඒවා ගින්නෙන්, ජලයෙන් වගේ දේවල් වලින් විනාශ වෙලා විවිධ සංසිද්ධි වලට නැවත එකතුවෙලා නැවත ජනාවාස වුන ලෝක බිහිවෙනවා..මේ ක්‍රියාවලිය නැවත නැවතත් චක්‍රාකාරව සිදුවෙනවා..:yes:

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
විශ්වාස කරන අය කරයි නැති අය නිකන් ඉදියි :lol: බෞද්ධයින්, මුස්ලිම්වරු විතරක් නෙමෙයි වෙන ඕනම ආගමක කෙනෙක් බලෙන් අනිත් ආගම් වලට ගන්න බැහැ, එහෙම හිතනවානම් ඒක ඒ හිතන කෙනාගේ මොලේ වැඩිලා තියෙන ප්‍රමාණය ගැන පැහැදිලි අවබෝධයක් ගන්න පුළුවන්. ඇයි ඉතිං කුඩා කාලයේ ඉඳන්ම අදහන දේ නොවැ.

අනිත් මුස්ලිම් අය මාත් එක්ක තරහ වෙයිද දන්නේ නැහැ මෙහෙම කියනවට
ඔය සාකිර් නායික් ට ඉස්ලාම් ගැන හොඳ අවබෝධයක් තියෙනවා, වීඩියෝ දැක්කම කතාකරන විදිහ දැක්කම හොදට පේනවා. ඒ වුනත් මම දකින්නේ මිනිහව බිස්නස් කාරයෙක් විදිහට

ඉතිං..ඔයාම කියනවා අවුලක් තිබ්බොත් තියෙන්නෙ ඒ ඒ පුද්ගලයගේ කියලා..ඉතිං ආයෙත් කවර කතාද..;)
 
DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
අනිත් මුස්ලිම් අය මාත් එක්ක තරහ වෙයිද දන්නේ නැහැ මෙහෙම කියනවට ඔය සාකිර් නායික් ට ඉස්ලාම් ගැන හොඳ අවබෝධයක් තියෙනවා, වීඩියෝ දැක්කම කතාකරන විදිහ දැක්කම හොදට පේනවා. ඒ වුනත් මම දකින්නේ මිනිහව බිස්නස් කාරයෙක් විදිහට

එයා කොරන්නෙ බිස්නස් එකක් තමයි. සෞදියෙන් ඇන්ජීඕ හරහා සල්ලි අරගෙන ඉස්ලාමය ප්‍රචාරය කොරන්නේ. හරියට ලංකාවේ සුනාමියෙන් සල්ලි හොයපු ඇන්ජීඕ වගේ. අන්වර් මනතුංගත් නටන්න හැදුවෙ ඔය නාඩගමම තමයි. එත් දැන් සල්ලි එන්නෙ නැතුවද කොහෙද ඒ නාඩගම් මඩුව විතරක් පේන්න තියෙනවා. නළුවො ටික නැහෑ :lol:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මේකෙ ඉන්න සමහර නන් බුඩිස්ට්ලානම් ගොඩ දෙනෙක් එහෙමයි. දාන දාන ත්‍රෙඩ් 1එ අන්තිමට තියෙන්නෙ අනේ අපේ ආගමට වරෙල්ලා කියලා.

සිරාජ්නං එහෙම නැතිලු..:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
ඉතිං..ඔයාම කියනවා අවුලක් තිබ්බොත් තියෙන්නෙ ඒ ඒ පුද්ගලයගේ කියලා..ඉතිං ආයෙත් කවර කතාද..;)

ඒක තේරුම් ගන්න බැරි අය නම් බොහෝය