Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපාය !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

15-44. එය(නිරය)ට දොරටු සතකි. සෑම දොරටුවකටම ඔවුන්ගෙන් නියමිත කොටසකි.

16-29. එසේ හෙයින් නිරයේ දොරටුවලින් ඇතුළුවවු. (නුඹලා) එහි සදාකල් වාසය කළ යුතුයි. උඬගු අයගේ වාසස්ථානය ඉතා නපුරුය.

16-62. තමන්ට අප්‍රිය දෑ ඔවූහු අල්ලාහ්ට පවරති. ප්‍රියමනාප දෑ තමන්ටයැයි ඔවුන්ගේ දිව බොරුව ආරෝපණය කරයි. නැත. නියතවශයෙන් ඔවුනට හිමිවන්නේ නිරයයි. තවද ඔවූහු (ඒ වෙත) කඩිනම් කරනු ලැබේ.

18-100. තවද එදින ප්‍රතික්ෂේප කළ අයට නිරය විදහා පාන්නෙමු.

18-105 තවද ඔවූහූ තමන්ගේ රබ්(පරමාධිපති)ගේ ආයාත් (සංඥා හා වදන්)ද ඔහු සම්මුඛවීමද ප්‍රතික්ෂේප කළ අය වෙති. එම නිසා ඔවුන්ගේ සියලු කි්රයාවන් නිශ්ඵල වන්නේය. තවද කියාමත් (මළවුන් කෙරෙන් නැගිටුවන) දිනයේ අපි ඔවුන්ට කිසිම කිරුම් බරක් නියම නොකරන්නෙමු.

18-106. එසේය. ඔවුන් ප්‍රතික්ෂේප කළ නිසාද තවද ඔවුන් මාගේ ආයාත් (සංඥා සහ වදන්)ද මාගේ රසූල්වරුන්ද සමච්චලයට ලක් කළ නිසාද ඔවුන්ගේ ඵල විපාකය නිරයවේ.

20-74. නියතවශයෙන් යම්කු අපරාධකරුවකු ලෙස තම රබ්(පරමාධිපති) හමුවට එන්නේද, ඔහුට ජහන්නම(නිරය) වේ. එහි ඔහු මැරෙන්නේද නැත. ජීවත්වන්නේද නැත.

20-75. තවද, යහකම් කළ මු:මීන්වරයකු ලෙස යමෙක් ඔහු වෙතට එන්නේද ඔවුනට උසස් තරාතිරම්ය.

20-76. ඒවායේ යටින් දිය දහර ගලා බස්නා ජන්නාහ්තු අද්න් ස්වර්ගයන් ඔවුනට ඇත. ඔවූහූ එහි සදාකල් වාසය කරති. එය සුපිරිසුදුවන්නවුනගේ ඵලවිපාකය වේ.

21-39. ඔවුන්ගේ මුහුණුද පිටුපසද නිරයේ ගින්නෙන් ආරක්ෂා කරගත නොහැකි, එසේම ඔවුනට කිසිම තැනකින් පිහිටක් ලැබිය නොහැකි කාලය ගැන ප්‍රතික්ෂේප කරන්නන් දැන සිටියා නම්.

21-40. නොඑසේය. එය(විපත) හදිසියේම ඔවුනට සිදුවෙයි. එවිට එය ඉතා අනපේක්ෂිත පරිදි ඔවුන් අභිබවා යයි. එවිට එය පළවා හැරිමට ඔවුනට නොහැකිය. තවද ඔවුනට අවකාශයක් දෙනු නොලැබේ.

21-98. නියතවශයෙන්ම නුඹලාත්, අල්ලාහ් හැර නුඹලා අදහන දෑත් නිරයේ ඉන්ධනයි. නුඹලා එහි ඇතුන්‍දා වන්නෙහුය.

22-51. තවද අපගේ ආයාත් නිශ්ඵල කිරිමට තැත් කරන අය, ඔවූහුය නිරයේ සහකාරයෝ.

23-104. ගින්න ඔවුන්ගේ මුහුණු දරුණු ලෙස දවයි. එහිදී ඔවුන්ගේ තොල් හැකිලෙන්නේය.

23-105. මාගේ ආයාත් නුඹලාට හදාරවනු නොලැබුවේද? එවිට නුඹලා ඒවා බොරු යැයි කීහ(යි ඔවුනට කියනු ලබන්නේය.)

23-106. අපගේ රබ්(පරමාධිපතියාණෙනි) අපගේ අවාසනාව අප අභිබවා ගියේය. තවද අපි නොමඟ ගිය ජනතාවක් වීමුයි ඔවූහූ කියති.

23-107. අපගේ රබ්(පරමාධිපතියාණෙනි) අප මෙයින් බැහැර කරනු මැනව. මින් පසුව අප නපුර වෙත ආපසු හැරුනේ නම්, නියතවශයෙන් අපි වැරදිකරුවෝ වන්නෙමු(යි ඔවූහු කීහ.)

23-108. අවමානයෙන් යුතුව මෙහි රැුදී සිටිනු. මට කථා නොකරනුයි ඔහු(අල්ලාහ්) කියන්නේය.

55-41. එවිට වැරදිකරුවෝ ඔවුන්ගේ සළකුණුවලින් හඳුනාගනු ලබති. එවිට ඔවුන්ගේ නලල් කෙසින් සහ දෙපයින් අල්ලාගෙන ඇදගෙන එනු ලබති.

55-43. වැරදි කරුවන් ප්‍රතික්ෂේප කරන නිරය මෙය වේ. (යැයි එවිට ඔවුනට කියනු ලැබේ.)

55-44. ඔවුන් එ(නිර)ය අතර හා නිම නැති උණු දිය අතර සැරිසරන්නෝය.

58-17. ඔවුන්ගේ වස්තුවද ඔවුන්ගේ දරුවෝද අල්ලාහ්ගේ(දඬුවමි)න් මිදීමට ඔවුනට කිසි පලක් නොවන්නේය. ඔවූහු නිරයේ සහකාරයෝය. ඔවූහු එහි සදා වෙසෙති.

64-10. ප්‍රතික්ෂේප කරමින් අපගේ ආයාත් බොරු යැයි කියන අය ඔවූහුය නිරයෙහි සහකාරයෝ. ඔවූහු එහි සදහටම වාසය කරති. නපුරුය අවසානයේ යන තැන.

67-6. තම රබ්(පරමාධිපති) ප්‍රතික්ෂේප කරන අයට නිරයේ දඬුවම ඇත. එය නපුරු වාසස්ථානයකි.

72-14. තවද නියත වශයෙන් අපගෙන් සමහරු (අල්ලාහ්ට අවනතවූ) මුස්ලිම්වරුය. තවද, අපගේ සමහරු (සත්‍යයෙන්) බැහැරවූවෝය. (ඉස්ලාමය පිළිගෙන අල්ලාහ්ට) අවනතවූයේ කවරෙහු ද, ඔවුන්ය සත්‍ය මාර්ගය සොයා ගත්තන් වන්නේ.

72-15. තවද, සත්‍ය මාර්ගයෙන් බැහැර වූ අය නිරා ගින්නෙහි ඉන්ධන බවට පත්වන්නෝය.

72-23. අල්ලාහ්ගෙන් (මට ලැබුණු වගකීම වන්නේ ධර්මය) පැහැදිලිව ඉදිරිපත් කිරීමත් ඔහුගේ දූත මෙහෙවරය ප්‍රකාශ කිරීම විනා (වෙනත් කාර්ය බාරයක් මට නැත.) යමෙකු අල්ලාහ්ටත් ඔහුගේ රසූල්වරයාටත් අකීකරු වේ නම්, නියත වශයෙන් ඔහුට ජහන්නම්ය (නිරයය) ඔවුහු එහි සදාකාලිකව වාසය කරති.

73-11. (මෙලොව ජීවිතයෙහි සියළු සම්පත්) භාග්‍යයන් හිමි අයගෙන් (සත්‍ය) ප්‍රතික්ෂේප කරනවුන් මා වෙත යොමු කරනු. තවද, ඔවුන්ට ටික කාලයකට අවකාශය ලබාදෙනු.

73-12. ඔවුන් සඳහා නියත වශයෙන් අප වෙත විලංගු ද නිරය ද ඇත.

@ 76-4. ප්රතික්ෂේපකරන්නන් සඳහා දම්වැල් ද, ගෙල වළලූ ද, දැවෙන නිරා ගින්න ද නියත වශයෙන් අපි සූදානම් කළෙමු.

98-6. නියත වශයෙන්ම ධර්ම ග්‍රන්ථය ලත් අය සහ අල්ලාහ්ට සමානයන් තබන අය අතරින් වූ ප්‍රතික්ෂේප කරන්නන් අපා ගින්නෙහිය. ඔවුහු එහි සදාකාලිකයෝය. ඔවුන්මය (මැවුම් අතරින්) ඉතාමත් නරකම මැවීම් වන්නේ.

[QUOTE="tuwanriyas, post: 20227917, member: 269851"] [SIZE=4]15-44. එය(නිරය)ට දොරටු සතකි. සෑම දොරටුවකටම ඔවුන්ගෙන් නියමිත කොටසකි. 16-29. එසේ හෙයින් නිරයේ දොරටුවලින් ඇතුළුවවු. (නුඹලා) එහි සදාකල් වාසය කළ යුතුයි. උඬගු අයගේ වාසස්ථානය ඉතා නපුරුය. 16-62. තමන්ට අප්‍රිය දෑ ඔවූහු අල්ලාහ්ට පවරති. ප්‍රියමනාප දෑ තමන්ටයැයි ඔවුන්ගේ දිව බොරුව ආරෝපණය කරයි. නැත. නියතවශයෙන් ඔවුනට හිමිවන්නේ නිරයයි. තවද ඔවූහු (ඒ වෙත) කඩිනම් කරනු ලැබේ. 18-100. තවද එදින ප්‍රතික්ෂේප කළ අයට නිරය විදහා පාන්නෙමු. 18-105 තවද ඔවූහූ තමන්ගේ රබ්(පරමාධිපති)ගේ ආයාත් (සංඥා හා වදන්)ද ඔහු සම්මුඛවීමද ප්‍රතික්ෂේප කළ අය වෙති. එම නිසා ඔවුන්ගේ සියලු කි්රයාවන් නිශ්ඵල වන්නේය. තවද කියාමත් (මළවුන් කෙරෙන් නැගිටුවන) දිනයේ අපි ඔවුන්ට කිසිම කිරුම් බරක් නියම නොකරන්නෙමු. 18-106. එසේය. ඔවුන් ප්‍රතික්ෂේප කළ නිසාද තවද ඔවුන් මාගේ ආයාත් (සංඥා සහ වදන්)ද මාගේ රසූල්වරුන්ද සමච්චලයට ලක් කළ නිසාද ඔවුන්ගේ ඵල විපාකය නිරයවේ. 20-74. නියතවශයෙන් යම්කු අපරාධකරුවකු ලෙස තම රබ්(පරමාධිපති) හමුවට එන්නේද, ඔහුට ජහන්නම(නිරය) වේ. එහි ඔහු මැරෙන්නේද නැත. ජීවත්වන්නේද නැත. 20-75. තවද, යහකම් කළ මු:මීන්වරයකු ලෙස යමෙක් ඔහු වෙතට එන්නේද ඔවුනට උසස් තරාතිරම්ය. 20-76. ඒවායේ යටින් දිය දහර ගලා බස්නා ජන්නාහ්තු අද්න් ස්වර්ගයන් ඔවුනට ඇත. ඔවූහූ එහි සදාකල් වාසය කරති. එය සුපිරිසුදුවන්නවුනගේ ඵලවිපාකය වේ. 21-39. ඔවුන්ගේ මුහුණුද පිටුපසද නිරයේ ගින්නෙන් ආරක්ෂා කරගත නොහැකි, එසේම ඔවුනට කිසිම තැනකින් පිහිටක් ලැබිය නොහැකි කාලය ගැන ප්‍රතික්ෂේප කරන්නන් දැන සිටියා නම්. 21-40. නොඑසේය. එය(විපත) හදිසියේම ඔවුනට සිදුවෙයි. එවිට එය ඉතා අනපේක්ෂිත පරිදි ඔවුන් අභිබවා යයි. එවිට එය පළවා හැරිමට ඔවුනට නොහැකිය. තවද ඔවුනට අවකාශයක් දෙනු නොලැබේ. 21-98. නියතවශයෙන්ම නුඹලාත්, අල්ලාහ් හැර නුඹලා අදහන දෑත් නිරයේ ඉන්ධනයි. නුඹලා එහි ඇතුන්‍දා වන්නෙහුය. 22-51. තවද අපගේ ආයාත් නිශ්ඵල කිරිමට තැත් කරන අය, ඔවූහුය නිරයේ සහකාරයෝ. 23-104. ගින්න ඔවුන්ගේ මුහුණු දරුණු ලෙස දවයි. එහිදී ඔවුන්ගේ තොල් හැකිලෙන්නේය. 23-105. මාගේ ආයාත් නුඹලාට හදාරවනු නොලැබුවේද? එවිට නුඹලා ඒවා බොරු යැයි කීහ(යි ඔවුනට කියනු ලබන්නේය.) 23-106. අපගේ රබ්(පරමාධිපතියාණෙනි) අපගේ අවාසනාව අප අභිබවා ගියේය. තවද අපි නොමඟ ගිය ජනතාවක් වීමුයි ඔවූහූ කියති. 23-107. අපගේ රබ්(පරමාධිපතියාණෙනි) අප මෙයින් බැහැර කරනු මැනව. මින් පසුව අප නපුර වෙත ආපසු හැරුනේ නම්, නියතවශයෙන් අපි වැරදිකරුවෝ වන්නෙමු(යි ඔවූහු කීහ.) 23-108. අවමානයෙන් යුතුව මෙහි රැුදී සිටිනු. මට කථා නොකරනුයි ඔහු(අල්ලාහ්) කියන්නේය. 55-41. එවිට වැරදිකරුවෝ ඔවුන්ගේ සළකුණුවලින් හඳුනාගනු ලබති. එවිට ඔවුන්ගේ නලල් කෙසින් සහ දෙපයින් අල්ලාගෙන ඇදගෙන එනු ලබති. 55-43. වැරදි කරුවන් ප්‍රතික්ෂේප කරන නිරය මෙය වේ. (යැයි එවිට ඔවුනට කියනු ලැබේ.) 55-44. ඔවුන් එ(නිර)ය අතර හා නිම නැති උණු දිය අතර සැරිසරන්නෝය. 58-17. ඔවුන්ගේ වස්තුවද ඔවුන්ගේ දරුවෝද අල්ලාහ්ගේ(දඬුවමි)න් මිදීමට ඔවුනට කිසි පලක් නොවන්නේය. ඔවූහු නිරයේ සහකාරයෝය. ඔවූහු එහි සදා වෙසෙති. 64-10. ප්‍රතික්ෂේප කරමින් අපගේ ආයාත් බොරු යැයි කියන අය ඔවූහුය නිරයෙහි සහකාරයෝ. ඔවූහු එහි සදහටම වාසය කරති. නපුරුය අවසානයේ යන තැන. 67-6. තම රබ්(පරමාධිපති) ප්‍රතික්ෂේප කරන අයට නිරයේ දඬුවම ඇත. එය නපුරු වාසස්ථානයකි. 72-14. තවද නියත වශයෙන් අපගෙන් සමහරු (අල්ලාහ්ට අවනතවූ) මුස්ලිම්වරුය. තවද, අපගේ සමහරු (සත්‍යයෙන්) බැහැරවූවෝය. (ඉස්ලාමය පිළිගෙන අල්ලාහ්ට) අවනතවූයේ කවරෙහු ද, ඔවුන්ය සත්‍ය මාර්ගය සොයා ගත්තන් වන්නේ. 72-15. තවද, සත්‍ය මාර්ගයෙන් බැහැර වූ අය නිරා ගින්නෙහි ඉන්ධන බවට පත්වන්නෝය. 72-23. අල්ලාහ්ගෙන් (මට ලැබුණු වගකීම වන්නේ ධර්මය) පැහැදිලිව ඉදිරිපත් කිරීමත් ඔහුගේ දූත මෙහෙවරය ප්‍රකාශ කිරීම විනා (වෙනත් කාර්ය බාරයක් මට නැත.) යමෙකු අල්ලාහ්ටත් ඔහුගේ රසූල්වරයාටත් අකීකරු වේ නම්, නියත වශයෙන් ඔහුට ජහන්නම්ය (නිරයය) ඔවුහු එහි සදාකාලිකව වාසය කරති. 73-11. (මෙලොව ජීවිතයෙහි සියළු සම්පත්) භාග්‍යයන් හිමි අයගෙන් (සත්‍ය) ප්‍රතික්ෂේප කරනවුන් මා වෙත යොමු කරනු. තවද, ඔවුන්ට ටික කාලයකට අවකාශය ලබාදෙනු. 73-12. ඔවුන් සඳහා නියත වශයෙන් අප වෙත විලංගු ද නිරය ද ඇත. @ 76-4. ප්රතික්ෂේපකරන්නන් සඳහා දම්වැල් ද, ගෙල වළලූ ද, දැවෙන නිරා ගින්න ද නියත වශයෙන් අපි සූදානම් කළෙමු. 98-6. නියත වශයෙන්ම ධර්ම ග්‍රන්ථය ලත් අය සහ අල්ලාහ්ට සමානයන් තබන අය අතරින් වූ ප්‍රතික්ෂේප කරන්නන් අපා ගින්නෙහිය. ඔවුහු එහි සදාකාලිකයෝය. ඔවුන්මය (මැවුම් අතරින්) ඉතාමත් නරකම මැවීම් වන්නේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom