අපාය !

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    Capture.JPG

    උබල සයිබීරියාවෙ සිද්ද උන් ඇත්ත සිද්දියක් කියනව.:yes:

    මෑතකදි අහපු බණක් නිසා මට මේ ගැන හොයන්න හිතුන.
    එතනදි බුදු දහමෙ අපාහ හදුන්වල දීල තියන විදිය ත්‍රිපිටකය ඇසුරින් ලස්සනට පහදනව.
    ඇත්තටම බය හිතෙනව.
    අපි කරන පව් වලට කොහෙන් නවතීවිද කියල. :sorry:
    උබලගෙ මේ ගැන අදහස මොකක්ද? :dull:
    බනේදි මේ වීඩීයෝ එක ගැනත් කීව නිසයි මේක මෙතන දැම්මෙ.
    වීඩියෝ එක ඇත්ත නැත්ත මං දන් නෑ. :no:

    උබලගෙ අදහස් කියපල්ල. දන්න උන් ඇතිනෙ මේ දේවල් බුදු දහමෙ විස්තර වෙන විදිය හොදට දන්න.......
    1.gif
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    මිහිපිටත් ඕන තරම් අපායවල් තියාන්ව බන්, ඔය cancer hospital එකේ එහෙම ලෙඩ්ඩුන්ව බලහන්කො අසරණ ජිවිත :baffled: ඔය කතාව නම් කොහොමද දන්නේ නෑ බන් :no:
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    ඔව් මචන් අනිවා අපාය තියනවා...
    පව් කරන පිරිසට විපාක දෙන්න තැනක් තියෙන්නත් ඕනනේ..
    නිරය​,තිරිසන්,ප්‍රේත​,අසුර කියලා වර්ගත් වෙනවා.,
    එක අපායක් නෙවෙයි බුදු දහමට අනුව නිරයන් ප්‍රදාන ඒවා 8 කුත් ඒවැයින් අනු ඒවා 128 කුත් පෙන්නලා තියනවා..
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මිහිපිටත් ඕන තරම් අපායවල් තියාන්ව බන්, ඔය cancer hospital එකේ එහෙම ලෙඩ්ඩුන්ව බලහන්කො අසරණ ජිවිත :baffled: ඔය කතාව නම් කොහොමද දන්නේ නෑ බන් :no:
    :yes::yes:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    meka mage mathaya mchn.man nan kiyanne hell or heaven kiyanne mind state ekak.hell or heaven kiyala physical place ne.eka nikan experiancial state ekak wage scene ekak.e kiyanne api naraka widiayata jivath wunama ape mind eka fear walin pirenawa danuwathwa or nodanuwathwa.e wagema tama hoda dewal karama mind eke heaven wage feeling ekak tama tiyenne.marunata passe physical brain eka marena hinda mind eka witarak ithuru wenawa.so mind eka bad experinces walin pirila tiyena aya fear state ekakata yanawa.(meka thama hell kiyanne,wiwidakarayen fear eka deguna theguna wenawa.) oya widiyama thama heaven kiyanneth.physical brain eka nethi hinda fear eka boruwak kiyala terum ganna beri wenawa.ithin atta experincial state ekakata tama yanne.mae state eka ape time eken gathoth kalpa ganak wenna puluwan aye body ekaka ipadenakan.

    api enakan kiyath,boiled karapu lava tiyagena punish karanna yamapallo innawa kiyala place ekaka hitanna mata be.
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    උඹල ඔක්කොම මේක කියවපල්ලා....

    Code:
    http://www.namaskara.lk/?sid=article&dt=2012/05&id=2012/05/npg23_0
     
    • Like
    Reactions: awjas2621

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පිස්සුද බං පොලොව හෑරුවම යටින් අපායක් මතු වෙන්නෙ නෑ. අපාය තියෙන්නෙ පොලොව යට නෙමෙයි. ඔය සවුන්ඩ් ක්ලිප් එක හොඳ අවධානයෙන් අහපන්. එකම ටික රිපීට් වෙන්නෙ
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    උඹල ඔක්කොම මේක කියවපල්ලා....

    Code:
    http://www.namaskara.lk/?sid=article&dt=2012/05&id=2012/05/npg23_0

    methana mchn buduhamduruwo loka kiyala mean kare physical place ekak kiyala sure ekata kiyanne kohomada.oya thapaya ehema kiyana eka gindara kiyala hithanwata wada eka mind eke tiyena intensity eka wenna berida.api hedil tiyena panchas kandayen 1k neda heat kiyanne.ohoma api mathupitin wena loka kiyala hitagattata meeta wada gamburu meaning ekak wenna berida.

    anika othana hemathanma kiyanne ehema apaye inna ekenkta"dannene" mae widiyata kiyala.eka real phsycal place ekak kiyala kohewath kiyala ne neda.
     
    Last edited:

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    meka mage mathaya mchn.man nan kiyanne hell or heaven kiyanne mind state ekak.hell or heaven kiyala physical place ne.eka nikan experiancial state ekak wage scene ekak.e kiyanne api naraka widiayata jivath wunama ape mind eka fear walin pirenawa danuwathwa or nodanuwathwa.e wagema tama hoda dewal karama mind eke heaven wage feeling ekak tama tiyenne.marunata passe physical brain eka marena hinda mind eka witarak ithuru wenawa.so mind eka bad experinces walin pirila tiyena aya fear state ekakata yanawa.(meka thama hell kiyanne,wiwidakarayen fear eka deguna theguna wenawa.) oya widiyama thama heaven kiyanneth.physical brain eka nethi hinda fear eka boruwak kiyala terum ganna beri wenawa.ithin atta experincial state ekakata tama yanne.mae state eka ape time eken gathoth kalpa ganak wenna puluwan aye body ekaka ipadenakan.

    api enakan kiyath,boiled karapu lava tiyagena punish karanna yamapallo innawa kiyala place ekaka hitanna mata be.

    oyaa mathayee inna epaa machan. :yes: