Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අපාය !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

14-23. විශ්වාස කර දැහැමි කටයුතු කළ අය, ඊට යටින් දිය දහර ගලාබස්නා ගංගා ඇති ස්වර්ගයේ උයන් වතුවලට ඇතුළු කරනු ලබයි. සිය රබ්(පරමාධිපති)ගේ අවසරය පිට (ඔවුන්) එහි සදාකල් වෙසෙති. එහිදී ඔවුන්ගේ සුබ පැතුම සලාම්(ශාන්ති වේවා)ය.

15-45. බියබැතිමත් අය නියතවශයෙන් ජන්නාහ්වන්(ස්වර්ගයන්)හි සහ (දිය) උල්පත්හීය.

15-46. සාමයෙන් සහ සුරක්ෂිතභාවයෙන් යුතුව එහි ඇතුළුවනුයි (ඔවුනට කියනු ලබන්නේය.)

15-47. තවද ඔවුන්ගේ සිත්හි ඇති ද්වේශයන් අපි ඉවත් කරන්නෙමු. (එවිට ඔවූහු) සහෝදරයින්ව මුහුණට මුහුණලා යහන් මත සිටිති.

15-48. එහි ඔවුනට ආයාශයක් නැත. තවද ඔවූහු එයින් බැහැරකරනු ලබන්නෝද නොවෙති.

15-49. (නබි මුහම්මද් !) නියතවශයෙන් මා අසීමිත ක්ෂමාශීලි යැයිද අසමසම කරුණාන්විතයැයිද මාගේ ගැත්තන්ට දන්වනු.

15-50. තවද නියතවශයෙන් මාගේ දඬුවම ඉතාමත්ම වේදනීය දඬුවම වන්නේ(යැයි දන්වනු.)

16-30. නුඹලාගේ රබ්(පරමාධිපති) පහළ කළේ කුමක්දැයි බියබැතිමත් අයට කියනු ලැබේ. ඉස්තරම්ම දේ යැයි ඔවූහු කියති. එසේය, මෙලොවදී යහපත කරන ජනයාට යහපතය. තවද (ඔවුනට) පරලොව නිවහන වඩාත් යහපත්ය. බියබැතිමත් අයගේ නිවහන ඉතා හොදය.

16-31. ජන්නාතු අද්න් (සදාකාලික උයන්)-ඔවූහු එහි ඇතුළු වෙති. ඒ යටින් දිය දහර ගලා බස්නා ගංගාවල්ය. එහිදී ඔවුනට ඔවුන් පතන සියලු දෑ ලැබෙයි. බියබැතිමත් අයට අල්ලාහ් ප්‍රතිඵල දෙන්නේ එසේය.

16-32. යහකම් කරමින් සිටියදී ඔවුන්ගේ ප්‍රාණය මලක්වරුන් විසින් අත්කරගන්නා ලද අය සදහා. නුඹලාට ශාන්ති වේවා ණී නුඹලා කරගෙන සිටි දෑ හේතු කොට ගෙන ස්වර්ගයට පිවිසෙනුයි ඔවූහු(මලක්වරු) කියති.

@ 29-58. විශ්වාස කර යහකම් කළ අයට ස්වර්ගයෙහි එය යටින් දිය දහර ගලා බස්නා සුවිසල් මන්දිරවල නියතවශයෙන් ඔවුනට අපි ඉඩකඩ සලස්වන්නෙමු. ඔවූහු සදාකාලිකව එහි වාසය කරති. යහකම් කළවුන්ගේ ඵල විපාකය ඉතා හොඳය.

55-46. තවද රබ්(පරමාධිපති)ගේ සන්නිධානයේ (පෙනී සිටීමට) බියවන අයට ස්වර්ග උයන් දෙකක් ඇත.

55-48. ඒවා සාරවත් නිල් පැහැ අතුවලින් පිරී පවතී.

55-50. ඒ දෙකෙහි දිය ගලා බසින උල්පත් දෙකකි.

55-52. ඒ දෙකෙහි සෑම පලතුරකම දෙවර්ගය බැගින් ඇත.

55-54. (ස්වර්ගයේ වාසය කරන්නෝ) ඝණ සේද වාටියෙන් යුත් බුමුතුරුවල ගිමන් හරිති. එම උයන් දෙකේ පලබර අතු අත ළඟය.

55-56. එහි විලිබර බැලූම් හෙළන වනිතාවෝ වෙති. මිනිස්සු හෝ ජින්නු ඊට පෙර ඔවුන් ස්පර්ශ නොකළහ.

55-58. ඔවූහු රක්ත මාණික්‍ය හා මුතු බඳුය.

55-60. හොඳට හොඳක් මිස ඵලවිපාකයක් ඇත්ද?

55-62. තවද මේ දෙක හැර තවත් උයන් දෙකකි.

55-64. ඒ දෙක තද කොළ පාටින් යුක්තය.

55-66. ඒ දෙකෙහි වේගයෙන් ගලා බසිනා උල්පත් දෙකකි.

55-68. ඒ දෙක තුළ පළතුරු, රට ඉඳි සහ දෙළුම්ද ඇත.

55-70. එහි පතිවත් සහ අලංකාර භාර්යාවෝ වෙති.

55-72. කූඩාරම්වල රැුකවරණය ලද හූරුල්ඊන් (මියුලැසියන්) සිටිති.

55-74. (ස්වර්ගවාසීන් වූ) ඔවුනට පෙර මිනිසුන් හෝ ජින්නුන් ඔවුන්ගේ පහස ලබා නැත.

55-76. ඔවූහු නිල් පැහැති මෙට්ට සහ සිනිදු බුමුතුරුණු මත වැතිරී සිටිති.

55-77. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග්රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ.

55-78. තේජාන්විත සහ ගෞරවාන්විත නුඹගේ රබ්(පරමාධිපති)ගේ නාමය අතිශ්රේෂ්ඨය.

[QUOTE="tuwanriyas, post: 20229387, member: 269851"] [SIZE=4][COLOR=DarkGreen] 14-23. විශ්වාස කර දැහැමි කටයුතු කළ අය, ඊට යටින් දිය දහර ගලාබස්නා ගංගා ඇති ස්වර්ගයේ උයන් වතුවලට ඇතුළු කරනු ලබයි. සිය රබ්(පරමාධිපති)ගේ අවසරය පිට (ඔවුන්) එහි සදාකල් වෙසෙති. එහිදී ඔවුන්ගේ සුබ පැතුම සලාම්(ශාන්ති වේවා)ය. 15-45. බියබැතිමත් අය නියතවශයෙන් ජන්නාහ්වන්(ස්වර්ගයන්)හි සහ (දිය) උල්පත්හීය. 15-46. සාමයෙන් සහ සුරක්ෂිතභාවයෙන් යුතුව එහි ඇතුළුවනුයි (ඔවුනට කියනු ලබන්නේය.) 15-47. තවද ඔවුන්ගේ සිත්හි ඇති ද්වේශයන් අපි ඉවත් කරන්නෙමු. (එවිට ඔවූහු) සහෝදරයින්ව මුහුණට මුහුණලා යහන් මත සිටිති. 15-48. එහි ඔවුනට ආයාශයක් නැත. තවද ඔවූහු එයින් බැහැරකරනු ලබන්නෝද නොවෙති. 15-49. (නබි මුහම්මද් !) නියතවශයෙන් මා අසීමිත ක්ෂමාශීලි යැයිද අසමසම කරුණාන්විතයැයිද මාගේ ගැත්තන්ට දන්වනු. 15-50. තවද නියතවශයෙන් මාගේ දඬුවම ඉතාමත්ම වේදනීය දඬුවම වන්නේ(යැයි දන්වනු.) 16-30. නුඹලාගේ රබ්(පරමාධිපති) පහළ කළේ කුමක්දැයි බියබැතිමත් අයට කියනු ලැබේ. ඉස්තරම්ම දේ යැයි ඔවූහු කියති. එසේය, මෙලොවදී යහපත කරන ජනයාට යහපතය. තවද (ඔවුනට) පරලොව නිවහන වඩාත් යහපත්ය. බියබැතිමත් අයගේ නිවහන ඉතා හොදය. 16-31. ජන්නාතු අද්න් (සදාකාලික උයන්)-ඔවූහු එහි ඇතුළු වෙති. ඒ යටින් දිය දහර ගලා බස්නා ගංගාවල්ය. එහිදී ඔවුනට ඔවුන් පතන සියලු දෑ ලැබෙයි. බියබැතිමත් අයට අල්ලාහ් ප්‍රතිඵල දෙන්නේ එසේය. 16-32. යහකම් කරමින් සිටියදී ඔවුන්ගේ ප්‍රාණය මලක්වරුන් විසින් අත්කරගන්නා ලද අය සදහා. නුඹලාට ශාන්ති වේවා ණී නුඹලා කරගෙන සිටි දෑ හේතු කොට ගෙන ස්වර්ගයට පිවිසෙනුයි ඔවූහු(මලක්වරු) කියති. @ 29-58. විශ්වාස කර යහකම් කළ අයට ස්වර්ගයෙහි එය යටින් දිය දහර ගලා බස්නා සුවිසල් මන්දිරවල නියතවශයෙන් ඔවුනට අපි ඉඩකඩ සලස්වන්නෙමු. ඔවූහු සදාකාලිකව එහි වාසය කරති. යහකම් කළවුන්ගේ ඵල විපාකය ඉතා හොඳය. 55-46. තවද රබ්(පරමාධිපති)ගේ සන්නිධානයේ (පෙනී සිටීමට) බියවන අයට ස්වර්ග උයන් දෙකක් ඇත. 55-48. ඒවා සාරවත් නිල් පැහැ අතුවලින් පිරී පවතී. 55-50. ඒ දෙකෙහි දිය ගලා බසින උල්පත් දෙකකි. 55-52. ඒ දෙකෙහි සෑම පලතුරකම දෙවර්ගය බැගින් ඇත. 55-54. (ස්වර්ගයේ වාසය කරන්නෝ) ඝණ සේද වාටියෙන් යුත් බුමුතුරුවල ගිමන් හරිති. එම උයන් දෙකේ පලබර අතු අත ළඟය. 55-56. එහි විලිබර බැලූම් හෙළන වනිතාවෝ වෙති. මිනිස්සු හෝ ජින්නු ඊට පෙර ඔවුන් ස්පර්ශ නොකළහ. 55-58. ඔවූහු රක්ත මාණික්‍ය හා මුතු බඳුය. 55-60. හොඳට හොඳක් මිස ඵලවිපාකයක් ඇත්ද? 55-62. තවද මේ දෙක හැර තවත් උයන් දෙකකි. 55-64. ඒ දෙක තද කොළ පාටින් යුක්තය. 55-66. ඒ දෙකෙහි වේගයෙන් ගලා බසිනා උල්පත් දෙකකි. 55-68. ඒ දෙක තුළ පළතුරු, රට ඉඳි සහ දෙළුම්ද ඇත. 55-70. එහි පතිවත් සහ අලංකාර භාර්යාවෝ වෙති. 55-72. කූඩාරම්වල රැුකවරණය ලද හූරුල්ඊන් (මියුලැසියන්) සිටිති. 55-74. (ස්වර්ගවාසීන් වූ) ඔවුනට පෙර මිනිසුන් හෝ ජින්නුන් ඔවුන්ගේ පහස ලබා නැත. 55-76. ඔවූහු නිල් පැහැති මෙට්ට සහ සිනිදු බුමුතුරුණු මත වැතිරී සිටිති. 55-77. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග්රහයද නුඹලා දෙවර්ගය ප්‍රතික්ෂේප කරන්නේ. 55-78. තේජාන්විත සහ ගෞරවාන්විත නුඹගේ රබ්(පරමාධිපති)ගේ නාමය අතිශ්රේෂ්ඨය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom