අපාර්ට්මන්ට්ස්

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
try to get a land inside of Colombo boundary Line since it's very hard to get a land around colombo suburbs. Boundry = Kadawatha,Kaduwela, Panadura ,Kandana ,etc (less than 1h driving distance to Colombo)

:shocked::shocked: :rofl::rofl:

අවුරුදු 05ක සැරයක් swimming pool නොමිලේ :P:P
 

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    මම නම් කියන්නේ අමාරුවෙන් හරි හොද තැනකින් ඉඩමක් අරගෙන ගෙයක් හදාගෙන ඉදපන්... ( කෙටියෙන්ම කිව්වොත් ) එක නිදහස්
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    ලක්ෂ 45-75 අතර මිලට විකුනන්න තියන අපාර්ට්මන්ට් කොහොමද?
    Budu ammo mage sudu puthe..
    Gannawa num hodatama bala la ganna.
    සහතික ඇත්ත මේ කියලා තියෙන්නේ.

    ගන්න කලින් කරපු contractor කව්ද කියල හොයල බලන්නත් ඕනේ. ලොකු construction company වලින් හදපු apartment වල ගාන වැඩියි, ඒ වගේම quality එකත් වැඩියි. උන් හොර කරනවා අඩුයි මොකද උන්ගේ ස්ටෑන්ඩර්ඩ් බහිනවා මොනවහරි කේස් එකක් අවොත්. මොකද ඒවා ගන්නෙත් ලොකු තැන්වල ඉන්න අයනේ. ඒ වගේ apartment එකක් ලක්ෂ 45-75 අතර ගන්න බැරිවෙයි මම හිතන්නේ. ඔය ගාණට එකක් ගන්නවානම් මුල ඉදන් අගටම හොයන්න වෙනවා.
     

    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    ජීවත්වෙන්න නම් ඉඩමක් අරන් ගෙයක් හදන එක හොදයි බන්:D
    අපිට ඕන විදිහට අතේ තියන ගානත් එක්ක හදා ගන්න පුලුවන්.Qulity එක උනත් එහෙමයි...
    පහසුකම් තියෙන වටපිටාව හොද තැනකින් ඉඩමක් හොයා ගන්න එක තමයි ටිකක් අමාරු...හොද ඉඩමක් නම් කොහොමත් වටිනාකම වැඩි වෙනවා.පොඩි කට්ටක් කෑවොත් බැරිත් නෑ...ගෙයක් හදනකොට උනත් ටිකක් ඒ වෙනුවෙන් මහන්සි වෙන්න වෙනවා... :yes:
    ඒත් ගෙයි වැඩ ඉවර වෙලා දිලිසි දිලිසි ලස්සනට තියෙනකොට හිතට දැනෙන සතුට apartment එකකින් නම් ගන්න බැරි වේවි... :cool:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕවගෙ ජීවත් වෙන මිනිස්සු කොහොමද ? ලඟ ලඟ ඉන්න නිසා කෑගහන්න ගත්තාම කනක් ඇහිල නිදහසේ ඉන්න නැතිවෙයිද ? :sorry: :sorry:
     

    Mid Night Fighter

    Well-known member
  • Mar 29, 2012
    909
    89
    63
    Combat Zone
    Budu ammo mage sudu puthe..

    Gannawa num hodatama bala la ganna.

    Mama apartment 1k ganna giya. laksha 345 discount price 1a.
    mama weda karapu spot 1y boss ta. (Finland)

    Ketiyen ma wisthare mekai. Mamath dan nehe Boss karaya kiyanakum.

    Goduk dan aluthen gahna apartment sinakara apita hamba unata weduk nehe. Un land 1y building 1a gahala tiyenney badu kramayata land 1a argena. 50 / 99 / 150 years..

    dan nethi aya gannawa. owa balan nehe ne. Un kiyaneth nehe.
    Hoyala bala la hoya gaththama kiyanne tawa aechara kal api idi da..? aimath automatically badu oppuwa renew wenawa. ohoma seen kiyanne.

    Anika hema apartment 1a ka tama monthly maintain cost 1k gewanna ona.

    normal ae charge 1a 30000 per month to 500000 wenawa. aprtment anuwa wenas wenawa. (Building cleaning/ security / road maintainse etc..)

    oita amatrawa api kohomath electricity/water gewanna wenawa.

    Electrycity samahara aewa wala hadenney we used units + (building lighting / no of apartments). Electricity board meters nemai goduk welawata bulding 1tama current 1a argena building 1ta wenama custom meter set 1k tiyanawa.

    Samahara apartment buildings wala per 2 year loku cost 1k charge karanawa building 1a paint karala / clean karanna. monthly cost wala ta amatharawa.

    Anith 1a balanna ona apartment culture 1a.

    Apartment goduk ganne..

    Businessman la (Wedi hariyak muslim and tamils)
    Foreign Investors
    Foreign Actors
    Cricketers
    Pilots
    Marin Engineers
    Company Directors
    Politicians

    wage katiya. ae ayth goduk aewa used karanne ae gollonge personal hora weda walata thama wedi hariyak. (Eg:- Hora ganu tiya gena inna, Money laundering spots, Business meetings / Renting )

    Saheena hoda aewath goduk tiyanawa. Samahara apartments wala floors tiyanawa hoda. ohoma sahenna tiyanawa.

    dan colombo waling pita gahana laksha 35- 100 athara aewa wala num oya case monawath natuwa aethi mamauda kiyapuwa aerenna.

    Tawa sahenna dewala tiyanawa machang...

    Goduk aewa wala kochara monawa unath aetule wenney monawada kiyala dan nehe police awilla kiyanakum ma.

    Samahara apartment used karanawa oya 1a 1a un ge lamai pehera gena tiya ganna, wahana hanganna, ganu/kello ussan awith tiya ganna,business wala stocks hanganna(Jewellery / Gems/ Diamonds/ Watches/Liquor etc..)

    tawa wisthara num aematai..

    aha . elaz +
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    හරියට ම තක්කෙට ම දන්නෙ නෑ මචං.....
    නමුත් වටෙන් ගොඩින් එන ආරංචි අනුව අවම මිලියන 60ක් කියල තමා කියවෙන්නේ....

    තුන හතරක් අරන් දාන්න ඕනේ
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    දැන් එන්නේ සෙවන් ස්ටාර්.......
    http://achilleion.lk/gallery.php

    ඇඩෙනවා.......

    6l.jpg


    නොදන්නා කමට අහන්නේ :sorry:

    දැන් ඔය වගේ තැනක පොඩි එකෙක් පුටුවක් තියලා එබෙන්න ගියොත් ඉවරනේ...දැන් ඉන්න පොඩි උන්ට හෙන විසෙනේ...ඔය දේ කරන්න පුළුවන්නේ.. :eek::confused:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මිනිස්සුන්ගෙ ආසාවල් විවිදාකාරයිනෙ මම නම් කැමති පොඩි ඉඩමක් තියෙන තැනක මාලු ටැන්කියක්,බල්ලෙක් ඇති කරන්න පුලුවන්, පොඩි එකෙකුට දුව පනින්න පුලුවන්, ගහක් කොලක් වවා ගන්න පුලුවන්,හවසට එලිමහනේ පොඩි අඩියක් ගහන්න පුලුවන් තැනකට.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නොදන්නා කමට අහන්නේ :sorry:

    දැන් ඔය වගේ තැනක පොඩි එකෙක් පුටුවක් තියලා එබෙන්න ගියොත් ඉවරනේ...දැන් ඉන්න පොඩි උන්ට හෙන විසෙනේ...ඔය දේ කරන්න පුළුවන්නේ.. :eek::confused:
    දන්න කියන එකෙක් ඉන්නව ඕකට ප්ලග් වෙලා....
    තාම උන්වත් ගනන් මිනුම් හරියට දන්නේ නෑ හැබැයි.

    මචං ඔය ගහල තියෙන්නේ මිනිහෙක් ගේ උසට අන්බ්‍රේකබල් අගල් 2 ගණකම පොලිස්ටයරීන් වගේ ෂීට් ලු. ඕකෙ උඩ ගහන කැෆටේරියා එක පොළොවත් ඕකෙන් ලු ගහන්නේ. (මට නං බයට ම ගූ ගිහිල්ලා මැරෙයි ගියොත්, මං උස තැන් වලට බයයි)
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    උඹ ගන්න එක් මට විණපං මස්සිනේ පහසු ගෙවීමේ ක්‍රෙම්ට.....
    මං අනිත් ආත්මෙදී ගෙවල ඉවර කොරංඥ්ඥං..............

    uba badala neda? Doc la Aprtment ganne Hora gaanu tiya ganna kiyala mamadakka uda ekek kiyala tiyenawa meke...:rolleyes::rolleyes::yes::yes:;);)