room වල prices උඩට යන්න යන්න වැඩි වෙනවද? ඒත් උඩට යන්න යන්න view එක ලස්සන උනාට පහසුව අතින් පහල නේද හොද? උඩම ඉන්න අමාරු ලෙඩෙක් යටට එන්න ගත්තම Lift මග floors වල නැවතී නැවතී එන්න ගියාම අවුලනේ. ඒ වගේ වෙලාවක විසදුම මොකද්ද?
ලිෆ්ට් වල ඉමර්ජන්සි බටන් එකක් තියෙනවා බන්. මෙඩිකල් ටීම් වලට බයි පාස් කරල යන්න පුලුවන්.Thanks machan. Good Investment. Colombo wala lands prices dawasen dawasa wedi wenawa ne.
Apartments wala hebei neighborhood eka echchara hoda na kiyanawa neda? (Loku salli karayo hora genu thiyaganna seen, Kudu karayo/Pathala karayo owage innawa kiyanawa neda?)
Anika man ahala thienawa appartments hadanna lands ganne 99 years rent ekata kiyala. Ane manda.
oya seen godak welawata yanne high luxary ewwayei godak cheap ewwagei.
Sinnakkara oppu denne kohomada? Api jeevathvenne polovey neveine, (we're living 'on air').umba kiyana katawe attak tiyenawa. eka itin set wena aya anuwa thamai.oya seen godak welawata yanne high luxary ewwayei godak cheap ewwagei.
Government eken ehema badu dena ewwa tiyenawa. private sector eke nam sinnakkara oppu denne. 99 years kiyanne apartment eka kohomath kadila e weddi.![]()
මාත් දන්නේ නෑ බන් හරියටඒ මොකක්ද කෙස් එක ?

සින්නකර ඔප්පු දෙනවා නම් එලබොරු මතයක්. එහෙම එකක් නෑ.සින්නක්කර ඔප්පුවක් ලැබෙන්නෙ.
ඉඩමක් ගන්න එක හොද වෙන්න පුලුවන්. ඒක තමන්ගෙ අව්ස්යතා අනුව.![]()
