අපි වවමු රට නගමු

kerala_ganja

Member
Jun 3, 2015
16
4
0
වලාන
අපි වවමු රට නගමු

මේව කරන්නේ පරිස්සමින් හරිද අපි හැමොටම නොයෙකුත් ප්‍රෂ්ණ තියනව එහෙම නැ කියුවොත් ඒක බොරුවක් එත් ඒ ප්‍රශ්න ටික වේලාවකට හරි අමතක කරන්න පුලුවන් නම් කොච්චර හොද්ද කියල අපිට හිතෙනව
තවත් සමහරුන් ආසායි සුරන්ගනා ලෝකෙකට වෙලා ඉන්න ඔක්කොම අමතක කරලා තමන්ගෙම කියලා සුරන්ගනා ලෝකයක් තනාගෙන ඉන්න එක කොච්චර හොද දෙයක් ද?
ඉතින් මම අද කියල දෙන්න යනේ කොහොමද අපේම කියලා මල් ගස් ටිකක් හිටවගන්නේ කියලා
කවද වෙනකම් එක එකා ගෙන් ගන්නද? සල්ලි අපරදේ ඊට වඩා හොඳ නැද්ද අපිටම කියල පොඩි මල් පැල ටිකක් හිටවගන්නව

මෙන්න මම තැනකින් ඉස්සුවේ ඒ හින්ද එහෙම්ම දානවා මොකද කඩ්ඩ උනාට තේරුම් ගන්න අමාරු නෑ ගොඩක් සිම්ප්ල් විදියට තියෙන්නේ ලේසි වෙන්න ෆොටොස් එහෙමත් ඇටැච් කරන්නම්කො

900px-Plant-Cannabis-Seeds-Indoors-Step-1.jpg


1
Prepare a shelf. Build a shelf at a comfortable working height. The shelves should provide drainage. Make your shelves 4 feet (1.2 m) long to accommodate standard fluorescent fixtures. Options for shelve width are 12 inches (30.5 cm) and 24 inches (61.0 cm). Distance between shelves must account for the height of the lighting and the flats. 18 inches (45.7 cm) is suggested for the distance between shelves.

670px-Plant-Cannabis-Seeds-Indoors-Step-2.jpg



2
Provide lighting. This should be a standard 4 foot (1.2 m) fluorescent fixture, available anywhere. If you hang them with a chain and hooks, they will be more adjustable. Position lamps in a place where they will not be noticed by the casual onlooker. Cool white bulbs are suitable.

670px-Plant-Cannabis-Seeds-Indoors-Step-3.jpg


3
Provide containers and drainage. Standard nursery flats fit perfectly and are commonly available. The ones that provide drainage are used. It is not recommended that you use flats that do not drain. Use something to keep the flats slightly off the shelve so as to provide drainage and circulation underneath. One suggestion is corrugated vinyl roofing material. Heating mats designed for the purpose sometimes include a wire support which works well.

670px-Plant-Cannabis-Seeds-Indoors-Step-4.jpg


4
Keep the water off the floor. It is suggested that you slant your shelve ever so slightly so that the water runs towards a bucket or tub. The tubs used for mixing concrete are ideal.

670px-Plant-Cannabis-Seeds-Indoors-Step-5.jpg


5
Fill smaller containers to be put in the flats. Use smaller containers that fit with the standard flats. Many configurations are available or use whatever you have. Use store bought standard potting soil, not dirt.

670px-Plant-Cannabis-Seeds-Indoors-Step-6.jpg


6
Water the soil thoroughly to begin with.

670px-Plant-Cannabis-Seeds-Indoors-Step-7.jpg


7
Germinate the seeds. Soak them in water overnight in a dark cabinet. Then place a paper towel in a shallow plate, place the seed upon the towel, then fold the towel over. Make sure the plate is filled with water then drain off the excess water, leaving the paper soaked and the seeds inside. Put in the cabinet. Check at least every eight hours. Avoid letting the paper dry out. You will be able to sight whether the seeds have germinated or not. The time can vary.

670px-Plant-Cannabis-Seeds-Indoors-Step-8.jpg


8
Plant them. Once you have visual verification, plant the seeds in the home you have previously prepared for them. Plant them shallow, so that they are just covered. Use a pencil or your finger to make a shallow hole for the seed then cover them. Each seedling should be individually marked if the strain is rare or valuable.

670px-Plant-Cannabis-Seeds-Indoors-Step-9.jpg


9
Watering. For tiny seedlings where careful and attentive watering should rule, be sure to let them dry out, but not too much. Employ plain water at first. Water gently, use a mister on it's most gentle setting to water new seedlings

670px-Plant-Cannabis-Seeds-Indoors-Step-10.jpg


10
After germination, avoid over-watering. Beginners are the most likeliest to make this mistake. They want to be moist, but well drained for a successful yield.

ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නෙ බලන්න කොච්චර ලේසියෙන් කරගන්න පුලුවන්ද

cannabis-seeds.jpg



මෙන්න ඇට


ප:ලි මේව නිකන් ආතල් එකට කරහල්ල මහා පරිමානයෙන් කරල පොලීසියන්න එපා බෙහෙතට විතරක් ගනින් මත්ද්‍රව්ය විදියට ගන්න එපා
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
අනේ මන්දා.. ඇඩ්මින්ලට මෙවා පේන්නේ නැද්ද හැබැට. පොන් පික්ක්ස් දාන්න බැ වගේම මේ වගේ මත්ද්‍රව්යත් ප්‍රමොට් කරන්න හොද නැ. එලකිරි බලන පොඩි අය මෙවා පුරුදු වෙන්න බලයි. අනික් සයිට්වල තියන එක ඇත්ත, ඒත් එලකිරියේ ඔනැ නැ නේද? අදහසක් පමනයි.
 
  • Like
Reactions: ජොසී

kerala_ganja

Member
Jun 3, 2015
16
4
0
වලාන
ganja ata kohenda ganne itin

මේවා බෙහෙත් වලට ගන්නව මචන් ඉතින් මේ ඇට උබට සිංහල බෙහෙත් බඩු කඩවල් වල තියනව ශේප් එකේ ගන්න පුලුවන් අඳුරන එකෙක් හිටියොත් ගනින් එහෙම බැරි උනොත් මෙන්න මේ ලින්ක් එකට ගිහින් ඔඩර් කරහන් ගෙදට්ටම බඩු එයි LINK
 

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    අපේ ඔෆිස් එකෙත් මල් පැල දෙක තුනක් පල කරා නම් හරි වගේ. ඇට ටිකක් ගන්න තැනක් කියපන් :P
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ලංකාවට ගෙන්නුවොත් කේස් නේද
    බන් මෙහෙන් ගන්න තැනක් තියනවද :oo:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලංකාවට ගෙන්නුවොත් කේස් නේද
    බන් මෙහෙන් ගන්න තැනක් තියනවද :oo:
    ඔවා ගේන්න බැ බන්. බොරු වැඩ. කස්ටම් එකේ බයො ස්කැනර්වලට අහු වෙනවා. අනිවා පාර්සලේ ඩිලිවරි කරන්නේ නැ. ගන්න එන්න කියලා කියනවා. ගිය ගමන් බඩු බනිස්..
     

    kerala_ganja

    Member
    Jun 3, 2015
    16
    4
    0
    වලාන
    ඔවා ගේන්න බැ බන්. බොරු වැඩ. කස්ටම් එකේ බයො ස්කැනර්වලට අහු වෙනවා. අනිවා පාර්සලේ ඩිලිවරි කරන්නේ නැ. ගන්න එන්න කියලා කියනවා. ගිය ගමන් බඩු බනිස්..

    කවුද බන් නිකන් ඕව ගෙන්නනේ කස්ටම් එකෙක් යාලුවෙක් ඉන්න ඕන බඩු ඔඩර් කරන්න කලින් මැන්ස් ට පනිවිඩේ දීල හිටහන් ඌ බලාගනී වැඩ ටික මේව එච්චර ලොකු කෙස් නෙමේ බන්
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කවුද බන් නිකන් ඕව ගෙන්නනේ කස්ටම් එකෙක් යාලුවෙක් ඉන්න ඕන බඩු ඔඩර් කරන්න කලින් මැන්ස් ට පනිවිඩේ දීල හිටහන් ඌ බලාගනී වැඩ ටික මේව එච්චර ලොකු කෙස් නෙමේ බන්
    උබ මෙහෙම ගෙන්නගෙන තියනවද?
     

    kerala_ganja

    Member
    Jun 3, 2015
    16
    4
    0
    වලාන
    ගෙදර ඇතුලෙම වවන්න පුලුවන් ගෙදරක එක පැලයක් තිබ්බ කියල පොලීසියෙන් අල්ලන්න බෑ ඇහුවොත් කියහන් බෙහෙතකට කියලා පැලයක් වවන්න අවසර තියනවා
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ගෙදර ඇතුලෙම වවන්න පුලුවන් ගෙදරක එක පැලයක් තිබ්බ කියල පොලීසියෙන් අල්ලන්න බෑ ඇහුවොත් කියහන් බෙහෙතකට කියලා පැලයක් වවන්න අවසර තියනවා
    බොට පිස්සුද? දේශීය ආයුර්වේද වෙද මහත්වරුන්ටත් පර්මිට් එකක් තියනවා. ගෙවල්වල මල් පොච්චියකවත් වවන්න බැ. එක පැලයක් වැව්වත් එකයි හේනක් වැව්වත් එකයි.. බොරු නම් ලොයර් බුවෙක්ගෙන් අහපන්. නීතියේ ගන්ජා වවන්න ප්‍රතිපාදන නැ. අබින් වලට නම් තිබ්බා..
     
    May 29, 2015
    612
    45
    0
    man dakka businessinsider eke godak hethu dala thibuna ganja hodai kiyala cigaret walata wada nan. aththa wenna one math hithanne